මං ජනාධිපති වුණාම ඇමතිවරු පාන්දරම කූද්දනවා වැඩට යවනවා..
October 26, 2019 at 6:29 am | lanka C news
තමන් ජනාධිපති වූ පසු සියළු මැති ඇමතිවරුන් පාන්දරම කූද්දන බව එජාප ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
කූද්දවා ඔවුන් රට දැය සමය වෙනුවෙන් කරන්නට යොමු කරන බවත් තමන්ද එසේ වැඩ කරන බවත් ඒ මහතා සදහන් කරයි.
මාතරදී පැවති ව්‍යාපාරික හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
මේ මන්දබුද්ධිකයාගේ ගොන් කතාවලට කමෙන්ට්ස් ලියන්නත් කම්මැලියි. ඒ කථා ගැලපෙන්නේ UNP යට චන්දෙ දෙන, ඌ වගේම මන්ද බුද්ධිකයන්ටම විතරයි.
Natakayak hadanna dan gon katha 20 thiyenawa. november 16 wenakota kotas 35 withara natakayak karanna puluwan. Saji wage gon naluwek hoyaganna ona.