මං ජනාධිපති වුණාම ඇමතිවරු මහ පාරට බැස දුක් විදිමින් කොටං ඇදිය යුතුයි..- සජිත්
October 21, 2019 at 12:02 am | lanka C news
තමන් ජනාධිපති වූ පසු එම රජයේ ඇමැතිකම් දැරීම එතරම් පහසු හා මිහිරි නොවනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
තම ඇමතිවරුන් දරදිය කොටන් අදිමින් මහපාරට බැස දුක් විද වැඩ කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
උදෑසන 04.00 සිට රාත්‍රී 11.00 වන තුරු දිනපතාම නිවාඩු නොගෙන තමන් උපරිම ලෙස කැප වන බව ද ඔහු පැවසුවේය.
ඇමතිවරායා මෙම අදහස් පළ කළේ හතරලියද්ද ප්‍රදේශීය දී පැවති ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.
ඇමතිවරු ලෑස්ති වෙන්න පාරේ දරදිය කොටන් අදින්න – Hiru News
ඇමතිවරු ලෑස්ති වෙන්න පාරේ දරදිය කොටන් අදින්න – Hiru News
Gepostet von Hiru News am Sonntag, 20. Oktober 2019
Amati varuni
Obalata ase vane nata
Idh hospital akata..
Idala hitala yanna nam via.
C. T. Fernando Baila = Priyantha Fernando Baila
R. Premadasa Baila ≤ Sajith Premadasa Baila
තාත්ත ගෙ කාලෙත් එහෙමයි.
ඔක්කොම තාත්ත . TV එකෙත් තාත්ත . කොන්ත්‍රාත් තාත්ත ගෙ ගෝලයන් ට. අනිත් ඇමතිවරු බයේ හිටියා .
විරුද්ධ උන ලලිත්, ගාමිනී ආදින් ව එලෙව්වා.
පුලුවන්නම් “සජිත් ජනාධිපතිවරයට කලින් ලීක් කර ගනී” කියන යූටියුබ් වීඩියෝව හොයාගෙන බලන්න.
We can see the difference between professionals and nonprofessionals when we watch all these blank talks from the politicians. From publishing we get the level of our politicians’ mentality and how are the going to solve problems. They are really fools and know nothing at all . Definitely ruin the country further with their blank heads.
Definitely he is canvassing for Gotha.
Montero eka pattaka nawattala awith apita penna kotayak adala pennai heta anidda.owa karat ala saji🥕🥕🥕🥕🥕🥕
At the moment the country is almost collapsed economically. The money is looted from the bank and from the government institutions. So where is money to pay all these. We can assess the level of thinking of this man just talking nonsense to the people who cannot understand the level of the country.
Sit down and read something about the constitution rather talking rubbish to the public without knowing anything.People come to know the level of whoo is expecting to run a country.
Kule waradda katamatha dodawana ayage. Aewagema marayo. Thaththawa mathak una maha marayawa.