මං ජනාධිපති වුණාම උපරිම ලෙස බලය බෙදනවා..- සජිත්

September 10, 2019 at 12:00 pm | lanka C news
මං ජනාධිපති වුණාම උපරිම ලෙස බලය බෙදනවා..- සජිත්

ඒකීය රටක උපරිම බලය බෙදීම තම නායකත්වය යටතේ ඉදිරියේදී සිදුකරන බවත් එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ යාපනයේදී පැවති ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ ප්‍රදර්ශනයට ඊයේ දින ප‍්‍රධාන  ආරාධිතයා ලෙස එක්වෙමිනි.

මාධ්‍යවේදියකු විසින් අසන ලද  ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඇමතිවරයා ඒ බව කීවේය.

බලය බෙදීම ගැන ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා තම ස්ථාවරය ප‍්‍රසිද්ධියේ කියා සිටි පලමු අවස්ථාව මෙයයි.

24,874 Viewers

24 Comments to “මං ජනාධිපති වුණාම උපරිම ලෙස බලය බෙදනවා..- සජිත්”

  1. royal fool says:

    මොකද්ද සජිත් අයියේ බලේ බෙදනව කියන්නේ ?

    ගෙවල් වලට ගල් ලෝඩ් බෙදනව වගේ එකක් ද ?

  2. උබලට චන්ද ගන්න තියෙන එකම ක්‍රමය ඕක තමා, බෙදාගෙන බෙදාගෙන පලයල්ල…මොකුත් ඉතුරු කරගන්න එපා…කාට දෙන්නද..දරුවෙක් මල්ලෙක් ඉන්නවද….?

  3. ඇත්ත යථාර්ය says:

    මෙයත් රට පාවාදී තමන් රජ ‌වෙන්න හදන්නේ, සරල ‌බොරැ ‌පොරාන්දුවලින් ජනතාව මුලා කර කරන්න බැරි ‌දේවල් කියා ‌බොරැවෙන් බලය ගන්න හදන්නේ , යූ ඒම් පී ‌ගොන් රැවටේවි . බුද්ධිමත් ජනතාව ‌මෙයාගේ පූචානන් කථාවලට රවට්ටන්න බැහැ.

    • Vasana says:

      ඇත්තෙන්ම සජිත් මෝඩයෙක් …ඔහු කරන ප්‍රකාශවලින් එය පැහැදිලිවම පේනවා … ජනතාවගේ බදු මුදල් ගසා කමින් ජනතාව රැවටීමට කුකුල් කුඩු වගේ ගෙවල් හදමින්/ අපේ බෞද්ධ සංස්කෘතික පළාත් විනාශ කරමින් ගම්මාන හදනවා වගේද රට බෙදන්න හදන්නේ ?
      සජිත් මේ රට උබේ අම්මගේ අප්පාගේ බුදලය නොවේ
      ..රටේ ජනතාව නෙරපා දැමීමට පෙර කරුණාකර දේශපාලනයෙන් සමුගනින්
      ඔබ වැනි අය අපේ රටට පිළිලයක්

  4. Lol says:

    Ubatai unp ekatai chande denne naththe enisai.

  5. Bold Citizen says:

    “ඒකීය රටක උපරිම බලය බෙදීම” is a concept that is already accepted as a viable solution to the ethnic issue of this country so that those who are against it will surely be at a disadvantage in the upcoming election.. The so called “patriotic camp” will be in trouble even if they approve it or oppose it..

  6. සාක්කු පුරවන්න සල්ලි බෙදනව වගේ නැත්නම් ගිනිපෙට්ටි ගෙවල් බෙදනව වගේ කියල හිතනව ඇති බලය බෙදනව කියන එකත්..
    ජීවත් වෙන්න රටක් ඕනැ කියල හිතන යූ ඇන් පී කාරයොත් මූ ට නම් චන්දෙ නොදෙයි කියල හිතනව..
    මූ පරදින නිසා හොදයි..
    දිනුවොත් මූ රට බෙදයි ඉඩම් බෙදනව වගේ..

  7. HENA says:

    chande ganna , balaya ganna .. ona ma sakkili wedak karanna dan inna deshapaluwo , abarenne neha,,,, p@@ka wunath dei

  8. merata eka says:

    sajith katin bathala hitawanawa pamanai. duppathun nathi karana hati prayogikawa pennuwe Gota sir.colomba higannan iwath karapu widiyata eya mulu ratema duppathun nathi karanawa

  9. UNP-GALIBBA says:

    තාත්තා ගේ කාලයේ කොටියාට කිරිපොවා සියලුදේ සපයා පෝෂනය කොරා පුතා කිසිම කරදරය නොමැතිව ලංකාව තුනට කඩා බෙද්දාදේවී මූට චංඳය දෙන ලංකාවෙ ගොන්නු ඔක්කෝටම අබසරණයි??????

  10. RAYMOND says:

    බලය බෙදීම ගැන කටට ආ පලියට කියන්නෙ
    එත් ඒක කරන්න ලෙහෙසි නෑ
    සිංහල මුස්ලිම් දෙමළ මෙ සියලුදෙනා මේ තාක් හොදින් ඉන්නවා බලය බෙදීම ඉල්ලන්නේ උතුරු දේශපාලන නායකත්වය යයි
    ඒ අය අවසානයේ රටම දෙකට බෙදා පංගුවක් ගන්න වා එදාට සජිත් ,?

  11. Amigo says:

    හරියට මහින්ද 2005 කොටින්ට සල්ලි දුන්නා වගේ

    • Bobby Pereira says:

      Ami Gona,
      Not sure whether Mahinda gave money to kotiya or not in 2005. But he with Gota, oksurely gave HELL to all the kotiyas in 2009.

    • sky says:

      උබ අංගොඩ මානසික රෝහලෙන් පැන්නේ කවදාද ?
      Amigo මානසික රෝගියෙක්

  12. Gamini Abaya says:

    If you think…. dividing power (Land and Police powers) means what… and dividing country means what….both are same. It means when you were in north because of fear to say that you will not divide the country in front of north people (Tamils) you are telling that maximum you will divide the power.
    Because of getting vote and try to become for number 01 person in our country, do not betrayal our Mother Land and it is not your private property.

    • RATA WESIYO says:

      The people recall how your father foolisly gave money and weapons to Prabhakaren to stop his terrorist activities , but ultimately, while he intensifying the terrorist activities ,he took away your father’s life. Likewise,if you ,by seeking their votes,if you agree to give the Tamil politician’s undue demands with their hidden motives,the unitary status and sovereignty of the country would soon terminate unrecoverably.

  13. CHANDA says:

    ඉදිරි ජනාධිපතිවරණ ඡන්දෙදි ඉන්දියාවට (ROW ) එක සිතන දෙයක් වෙන්න පුළුවන්…

  14. ranil says:

    Thoge thaththa beduwa wageda?

    • Rata Wenuwen says:

      ජලනි ආර්යාව මේ දිනවල යට භාගය බෙද බෙද යනවා වගෙ

  15. Saman says:

    at least he said it directly… what about gota???

  16. වැඩ්ඩා says:

    මහින්දත් කිව්ව මතකයි 13+ කතාවක්

  17. නිළමේ says:

    රට අම්ම අප්පගෙ බූදලයක් කියල හිතුවද?

  18. LION says:

    සිංහ ලේ උබලගේ තාත්තගේ අම්මගේ බුදලයක් කියලා හිතුවද බෙදලා දෙන්න

Main News