මං ජනාධිපති වුණාම බොත්තමක් ඔබලා මිඩ්වයිෆ් ආවාද බලනවා..- සජිත්

October 16, 2019 at 3:00 pm | lanka C news
මං ජනාධිපති වුණාම බොත්තමක් ඔබලා මිඩ්වයිෆ් ආවාද බලනවා..- සජිත්

තමන් ජනාධිපති වූ පසු රූකඩයක් හෝ වහලෙකු නොවන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

තමන් කිසිවකුට යටත් වුණු ජනාධිපති අපේක්ෂකයෙකු වන බවද තමන් ජනාධිපති වූ පසු හැසිරවිය හැකි ජනතාවට පමණක් බවත් ඔහු පැවසීය.

තමන්ගේ තරුණ තම තුළින් කර්මාන්ත පිරැණු ශ්‍රී ලංකාවක් ඇති කරන බවත් ඔහු කියා සිටියේය.

තමන් ජනාධිපති වූ පසු උදෑසන රාජකාරියට පැමිණ බොත්තමක් එබූ පසු ජනතාවට නියම ලෙස බෙහෙත් ලැබෙන්නේ ද, මිඩ්වයිෆ් නෝනා ආවාද ආදිය දැන ගත හැකි ක‍්‍රමයක් සකසන බවද ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරණ ජනරැුළියක් අමතමින් මෙම අදහස් පළ කළේය.

94 views

48 Comments to “මං ජනාධිපති වුණාම බොත්තමක් ඔබලා මිඩ්වයිෆ් ආවාද බලනවා..- සජිත්”

  1. nilu says:

    Dannam matath hithenn sajith tikak gon-gon wagei kiyala.

  2. හැකහැක says:

    සජියා බොත්තම ඔබලා බලනව ඇති මිනිහා ගෙදර නැති
    වෙලාවෙ හරිනයා ගෙට රිංගලාද කියල.

  3. Gs says:

    Makata attata Pissu da???????

  4. UNP GAL IBBA says:

    මූට මුගේ බොත්තම හරියට ඔබාගන්න බැරුව කොහොමද මිඩ්වයිෆ්ගේ බොත්තම ඔබන්නේ පස්සේ මිඩ්වයිෆ් අහවි බොත්තම දැම්මට දැනුනෙත් නැහැ කියලා ??????

    • හැකහැක says:

      පැය විසි හතරෙම නිදිමරන සජියා මිඩ්වයිෆ් කියල හිතාගෙන නිදිමරගාතෙම
      මිනිහගෙ බොත්තම ඔබල තියෙන්නෙ ඇරල තිබුන උණුසුම් වතුර බෝතලේට. ඒකයි මිඩ්වයිෆ්ට දැනිල නැත්තෙ!

      හොඳ වෙලාවට බෝතලේ  උනුවතුර තිබිල නෑ.

  5. Exim bank says:

    Mokakda e බොත්තම කියලා හොයාගන්න ඕනෑ.

  6. Sada loka poojitha says:

    Mekata thamai kiyanne eka pudgala sathuta ihala nowanawa kiyala.

Main News