මං ජනාධිපති වුණාම බොත්තමක් ඔබලා මිඩ්වයිෆ් ආවාද බලනවා..- සජිත්

October 16, 2019 at 3:00 pm | lanka C news
මං ජනාධිපති වුණාම බොත්තමක් ඔබලා මිඩ්වයිෆ් ආවාද බලනවා..- සජිත්

තමන් ජනාධිපති වූ පසු රූකඩයක් හෝ වහලෙකු නොවන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

තමන් කිසිවකුට යටත් වුණු ජනාධිපති අපේක්ෂකයෙකු වන බවද තමන් ජනාධිපති වූ පසු හැසිරවිය හැකි ජනතාවට පමණක් බවත් ඔහු පැවසීය.

තමන්ගේ තරුණ තම තුළින් කර්මාන්ත පිරැණු ශ්‍රී ලංකාවක් ඇති කරන බවත් ඔහු කියා සිටියේය.

තමන් ජනාධිපති වූ පසු උදෑසන රාජකාරියට පැමිණ බොත්තමක් එබූ පසු ජනතාවට නියම ලෙස බෙහෙත් ලැබෙන්නේ ද, මිඩ්වයිෆ් නෝනා ආවාද ආදිය දැන ගත හැකි ක‍්‍රමයක් සකසන බවද ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරණ ජනරැුළියක් අමතමින් මෙම අදහස් පළ කළේය.

273 views

48 Comments to “මං ජනාධිපති වුණාම බොත්තමක් ඔබලා මිඩ්වයිෆ් ආවාද බලනවා..- සජිත්”

  1. vishnu says:

    මේ වගේ ගොබ්බයෙක්ද ජනාධිපතිවරණයට
    ඉල්ලන්නෙ මේක mid wife කමටවත්
    නුසුදුසුයි

  2. බන්ඩා says:

    සජිතට පිස්සුද මේවා කියවන අපට පිස්සුද? මේකා අපි යූඑන්පී කාරයො ඔල්මොරොන්දන් කරනවා.

  3. හිච්චිමහත්තෙයා says:

    අපෙ වයස පහේ මුණුපුරත් කියනව එයැයි ලොකු වුනාම රතූම රතු පාට රේසිං කාරෙකක් ගන්නවැයි කියාල!

  4. Ranjith says:

    මැරුණම ලංකාවේ මිනිස්සු දෙවෙනියට වැඩියෙන්ම රතිඥා පත්තු කරපු මිනිහගේ පුතා ජනාදිපති කරන්න මිනිස්සු ලෑස්ති නැහැ. (ප්‍රබාකරන් මැරුණු දවසට වඩා ටිකයි ප්‍රීති සද්දේ අඩු උනේ)

  5. ranjan says:

    Unp සාමාජිකත්වය ලැබීමට තිබිය යුතු සුදුසුකම්
    1 )බුද්ධි ඵලය(I.Q) 90 ට අඩු විය යුතුය.
    (මෙය මූලිකම සුදුසුකම වේ .අනික්වා මෙහි ව්‍යුත්පන්න වේ )
    2 )දැඩි ආත්මාර්ථ කාමියෙකු විය යුතුය.
    (රට ජාතිය පමණක් නොව තම පවුලේ අය වුවද තමාගේ යහපත වෙනුවෙන් බිලි දීමට ඉදිරිපත් වන්නේ මෙම ගුණය නිසාය.)
    3 )ආධානග්‍රාහී (DOGMATIC)මානසිකත්වයෙන් පෙළිය යුතුය.
    (මැරුණත් UNP, පරම්පරාවම UNP,කැපුවත් කොළ පාටයි,කන්න නැතත් මහින්ද පරාජය කරගත්තා ,යන මානසිකත්වයෙන් සතුටක් ලැබිය හැක්කේ මේ ගුණය නිසාය.)
    4 )හීන මානයෙන් පෙළිය යුතුය.
    (සුද්දට යටත් වෙලා හිටියනම් හොදයි,උන් එක්ක හැප්පෙන්න අපිට බෑ ,බටහිරයන් කියන විදියට ඉන්න ඕන ,වැනි අදහස් මතුවන්නේ මේ ගුණය නිසාය .)
    5 )ආත්ම ගරුත්වයක් හෝ ලැජ්ජාවක් නොතිබීම වැදගත්ය.
    (මෝඩ කථා කියන්නට ගොස් පරම්පරාවම බැනුම් ඇස්සවීමට ,අතේ පැළවෙන බොරු කීමට ,හැකි වන්නේ මේ ගුණය නිසාය.)
    6 )දැනුම අඩු මට්ටමක පැවතිය යුතුය.
    (බ්‍රේස්ලට් දෙනවා ,පුංචි කාර් මිළ අඩුකරනවා ,රැකියා දසලක්ෂයත් දෙනවා,රාජපක්ෂ ණය නිසා රට ගෙනියන්න බෑ ,වැනි කියමන් සත්‍යයයි සිතෙන්නේ මේ නිසාය.)
    7 )මන්ද මානසිකත්වය විශේෂ සුදුසුකමකි.
    (මංගල ,සජිත් ඉදිරියට එන්නේ ඒ ගුණය නිසාය.)
    8 )සම ලිංගිකත්වය වැනි විකෘති තත්වයන් පැවතීමද යහපති.
    (මංගල ආදර්ශයට ගන්න .ඉහළට යෑමට සුදුසු කමකි.)
    9 )මෝඩකම ප්‍රදර්ශනය කළ හැකි විය යුතුය .
    (සජිත් කියන මැටි මෝල් කථා වලට අත් පොලොස්සන් දෙන්නේත් ,ටයි කෝට් දාගෙන එවැනි කථා පිළිගන්නේත් මේ ගුණය නිසාය )

  6. සයිබර් නානා says:

    බොත්තමද බෝංචි ඇටේද ?

  7. 18 කනුව says:

    වඳ ගෑනියෙක්ගේ මිනිහට මිඩ්වයිෆ් ආවත් නැතත් මොකද?

  8. සරා says:

    මට හිතා ගන්න බැරි ‌ෙමේ යකා ‌ෙමෙිවග‌ේ ‌ෙගොං කතා කියන්නේ තමන්ම හිතලාද එහෙම නැත්නම් කව්රු හරි ලියලා ‌ෙදෙන එකක්ද කියලයි.තමන්ගේ තිස්සමහාරාම ආසනයේ ‌ෙපොඩි එකෙක් කන්න නැතුව මැරුනා.ඒපවුලට සමෘද්ධි ලැබිලත් නැහැ.ඉතින් ‌ෙබොත්ත ඔබලා බලන්න තිබුනානේ මිඩ්වයිප් ගියාද කියලා.ආසනයේ වැඩ බැරි එකා රටෙි වැඩ කරන හැටි වාදාල කමට කියවනවා.යකෝ අවුරුදු 4.5ක් තිස්සේ ‌ෙමෙිරට කාලා දැන් පුකෙන් කතා කරනවා.

  9. සර් බබාගේ උප්පැන්නෙට සර් ගේ නම දාන්නද? says:

    සර් බබාගේ උප්පැන්නෙට සර් ගේ නම දාන්නද? බබාගේ තාත්තා කියනවා ආඩම්බරේට…

  10. yvonne- chula says:

    gedara bothama obana beri eka – mid wife ge bothama ay obanne

Main News