මං ජනාධිපති වුණාම මිනිසුන්ගේ ආයුෂ වැඩි කරනවා..

October 29, 2019 at 6:26 am | lanka C news
මං ජනාධිපති වුණාම මිනිසුන්ගේ ආයුෂ වැඩි කරනවා..

මීළඟ ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු තමන්ගේ අරමුණ වන්නේ ජනතාවගේ ආයුෂ වැඩි කිරීම බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ හලාවත දී පැවති ජනාධිපතිවරු ජන රැළියක් අමතමිනි.

තමන්ගේ නායකත්වයෙන් පිරිසුදු ආණ්ඩුවක් බිහිකිරීමට ඉදිරියේ දී කැප වන බවත් තම ආණ්ඩුව තුල කිසිදු වරදක් කළ පුද්ගලයකු එක් කර නොගන්නා බවත් ඔහු එහිදී සඳහන් කළේය.

144 views

41 Comments to “මං ජනාධිපති වුණාම මිනිසුන්ගේ ආයුෂ වැඩි කරනවා..”

  1. sariraya says:

    thwa tika dawasak yana kota meka ape pukath hodanawa kiyayi.

  2. නිමල් says:

    ඔහේලාත් එක්ක ජිවත් වෙන කල ගෙනා අයුශත් කොට වෙනවා. තාත්තා පරම්පරාවකම ආයුශ කොට කලේ

  3. Saradiel says:

    පිස්සු නැත්නම් මේ කතා හරි ශෝක් නේද?

  4. gadol says:

    පිස්සුව හොදටම තදවෙලා මෙයාගෙන් දුරින් අපි ඉන්න ඕනේ

  5. john the baptice says:

    Born Again ආගමේ බලය වෙන්න ඇති

  6. Love nature says:

    ආයුෂය යන වචනය අප යොදාගනු ලබන්නේ ඒ පුද්ගලයාට ජීවත්වීමට ලැබී ඇති කාල වකවානුව හැඳින්වීම සඳහාය. ආයුෂය ප්‍රමාණිකව ගත්කල පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර, කෙනෙකුගේ ආයුෂය ඔහු පෙර භවයන්හි කරන ලද කුසලාකුසල කර්මයන්ට අනුව තීරණය වන බව බුදු සමයේ පිළිගැනීමයි’ දිව්‍යලෝක හා බ්‍රහ්ම ලෝකයන්හි ආයුෂය කල්ප ගණන් දිගු වුවද ඊට සාපේක්‍ෂව මිනිස් ආයුෂය ඉතා අල්පය. “අප්පමිදං භික්‍ඛවේ මනුස්සානං ආයු” මහණෙනි මිනිසුන්ගේ ආයුෂය, ප්‍රමාණයෙන් අල්පය” යන බුදු වදනින් එය වඩාත් තහවුරු වේ. බුදුන් වහන්සේ ජීවමාන සමයේ දළ වශයෙන් මිනිස් ආයුෂය අවුරුදු 120 – 160 වැනි ප්‍රමාණයක පැවැති බව සඳහන් වේ. අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවෝ වැනි අය දීර්ඝායුෂ විඳි ශ්‍රාවකයන් වහන්සේලා අතරට ගැනේ. එහෙත් මිනිසා ගුණ ධර්මවලින් පිරිහෙන්න, පිරිහෙන්න මිනිස් ආයුෂය ක්‍රමයෙන් අවුරුදු 10 දක්වා අඩුවී යන බව කියවේ.

  7. Lokke Mama says:

    මෙයා හරි මෙයාට පුලුවන් මිනිස්සුන්ගෙ ආයුෂ වැඩිකරන්න. හැබැයි ඡනාධිපතිවරණෙට කලින් තමයි ඒක වෙන්නෙ.

    මොකද මෙයා ඔය stage වල කියන මෝඩ මොන්ගල් කතා වලට මිනිස්සුන්ට බඩ අල්ලගෙන හිනා යනව.

    වැඩියෙන් හිනාවෙන කොට ආයුෂ වැඩි වෙනව කියල කියනවනෙ. හැබැයි ඒ වාසනාව ලැබෙන්නෙ 16 වෙනකම් විතරයි.

  8. charles says:

    Sajith is a very good housing minister. Because you do not need any brain to order to build houses for people . May be he is good enough to do wild life ministry. Nothing else. No way in the for President or PM of SL. Hope UNP will find some body else for future leadership of UNP. This is a real idiot.

  9. රජ්ජුරුවන්ට මන් දෙන්නම් දුරියන් කියල ආච්චිත් ගිහිලා.... says:

    රජ්ජුරුවන්ට මන් දෙන්නම් දුරියන් මුගේ කියල ආච්චිත් ගිහිල්ලා ලු බං…සීය දුකෙන්…තුවා හොයනවා…..