මං ජනාධිපති වුණාම රට පාලනය කරන්නේ පුංචි ෆලැට් එකක සිටයි..- සජිත්
October 22, 2019 at 3:25 am | lanka C news
තමන් ජනාධිපති වූ පසු රටට සේවය කරන්නේ නොමිලේ බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
තම පාලනය තුළ ජනාධිපතිවරයාගේ සිට මැති ඇමැතිවරු සියලු දෙනාටම දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවන බවද ඔහු පැවසුවේය.
පේ‍්‍රමදාස මහතා මෙම අදහස් පළ කගේ ගෙලිඔයදී පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැළියක් අමතමිනි.
තමන් ජනාධිපති වූ පසු ජනාධිපති මන්දිරයේ වාසය නොකරන බවත් පුංචි ෆලැට් එකක සිට රට පාලනය කළ බවත් ඔහු කියා සිටියේය.
Oww janadhipathi mandire liyaa gaththane simple sirisenayaa….??? Dan ena ekaata ekko ayema mandirayak ganna onee nathnam ithin ara dumindayara kiyala sabeethagen geyak illa ganna onee….!!!
he hee muge sihina utama bara wadi ban paw modaya
කලින් කිව්වේ ගෙදර ඉඳන් කියලා..දැන්
පුoචි ෆ්ලැට් එකේ ඉඳන් …තව ටික දවසකින් කියයි ලැට් එකේ ඉඳන් කියල ඔබන බොත්තම් ඔක්කොම ලැට් එකේ හයි කරන්න පුළුවන්නේ .
ජනාධිපතිවරයා රට පාලනය කරන්නේ කුමණ ස්ථානයක සිටද යන්න නොව ඔහු යහපත් ලෙස රට පාලනය කරන්නේද යන්න පමණයි අපිට වැදගත්, අනෙක මන්දිරයේ නොසිට රට පාලනය කිරීම ජනතා අපට කිසිසේත් බලපාන කාරණයක් නොවේ.
පව් අප්පා.. කාගේ උනත් දරුවෙක් නේ.
මම නම් මේ මෝඩ මිනිහට අනුකම්පා කරනවා. ඒක නිසා මගේ චන්දය මුට දෙනවා
Moo ratama flat karayi wage
Boru kiya janatawa rawattanna epa kata ariyoth brou mai kiyannae😀😄😂😂😂😂
මට ඇහුනේ නෑ හරියට.
පුංචි ලැට් එකේ ඉඳං කිව්වා?