මං ජනාධිපති වුණාම රට පාලනය කරන්නේ පුංචි ෆලැට් එකක සිටයි..- සජිත්

October 22, 2019 at 3:25 am | lanka C news
මං ජනාධිපති වුණාම රට පාලනය කරන්නේ පුංචි ෆලැට් එකක සිටයි..- සජිත්

තමන් ජනාධිපති වූ පසු රටට සේවය කරන්නේ නොමිලේ බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තම පාලනය තුළ ජනාධිපතිවරයාගේ සිට මැති ඇමැතිවරු සියලු දෙනාටම දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවන බවද ඔහු පැවසුවේය.

පේ‍්‍රමදාස මහතා මෙම අදහස් පළ කගේ ගෙලිඔයදී පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.

තමන් ජනාධිපති වූ පසු ජනාධිපති මන්දිරයේ වාසය නොකරන බවත් පුංචි ෆලැට් එකක සිට රට පාලනය කළ බවත් ඔහු කියා සිටියේය.

19,869 Viewers

31 Comments to “මං ජනාධිපති වුණාම රට පාලනය කරන්නේ පුංචි ෆලැට් එකක සිටයි..- සජිත්”

  1. Ranjanjayacodi says:

    I just මෙයාට නමි මොලය අංජන් මංජන් වෙලා වගේ?අනේ පවි.

    • Rasika says:

      සජිත් මහතාණනි , ෆ්ලැට් එකකට යන්න ජනාධිපති වීමට වුවමනා නැත . දැන්ම ෆ්ලැට් එකකට ගිහින් , පරණ වාහනයකින් චන්ද වැඩ කරන්න . අඩු ගානේ මේ මාසයේ වත් ….

    • Man sudana says:

      Aethul venna adi pahakata vadaa adu punchi issaraha dorak thiyena passa paetthe loku dorak thiyena “පුංචි ෆලැට් එකක” thamai man janapathi vaeda karanne. Mokada nman vaeda karanne punchi minissunta neva. Anika man vaetup ganneth nathuva nomile vaeda karana nisaa passa dora lokuvata thibunama pahasui neva.

  2. ediri says:

    What nonsense he is talking. I can put him , same as India’s PM candidate ” Rahul Gandhi ” . People in SL want to know how you rule the country. How to improve the living standards, such as Education, Infrastructure Health etc. Not these Jokes & senseless talks.

    I wonder to whom SL should vote as their future President ?.

  3. යූඇන්පී පාක්ෂිකයා says:

    ඡන්දෙ කිට්ටු වෙන්ඩ, කිට්ටු වෙන්ඩ, සජියගෙ මොලේ
    අමාරුව ඩබල් වෙනවා.

  4. බන්ඩා says:

    මම ජනාධිපති උනහම ෆැලැට් රකේ ඉන්නවා ආර්යාව මන්දිරේ ඉන්නවා ලොකු ආර්යාව වෙන මන්දීරයක ඉන්නවා. සරලය් වියදම අඩුය්.

  5. sw says:

    කොහොමටත් මෙයාට දිණුවත් ආර්යාව තමයි මන්දිරේ ඉන්නේ .තාත්තත් හේමා ආර්යාවට මන්දිරේ දීලා කෙසෙල්වත්තේ ඉදගෙන තමයි රට පාලනේ කරේ .

  6. Rata Wenuwen says:

    අනේ පුන්චි අම්මපා! මූට නහුචතේටම පිස්සු, මූට ෆ්ලැට් එකේ ලැට් එකේ ඉඳන් තමයි මුගේ අරක පාලනය කොරොන්න වෙන්නේ, මානසික රෝහලේ වෙනම වාට්ටුවක් හදන්න වෙනවා මැතිවරනයෙන් පසුව. ඒ ක තමයි ගෝටා මහාතාගේ පලමු රාජකාරිය,
    රදවගේ පට කොයිය මොටවෙලා දරුවෙක් හදාගන්න බැහැ , කෝ බොල පරම්පරාවක්, මහා ලොකුවට හයිය ශක්තිය තියෙනවලු, ගෑනියක් බැන්ඳට මූට තියෙන්නෙ සමනල ගති

  7. Rohan says:

    Ratama flat wei

  8. මේ වගේම එක හංසයෙක් ගිය වතාවේ කීවා තමා රට පාලනය කරන්නේ පොළොන්නරුවේ ඉඳලා කියලා. අන්න ඌට දැන් හිටපු ජනාධිපති මන්දිරයෙන් එලියට යන්න බැරුව මැරෙනකම්ම ලගින්න නීතියෙන්ම තහවුරු කරගෙන. මුත් කොලේ හම්බුවෙනකල් මේ වා කියයි. කොරනකොට වැඩේ පෙනෙයි. මේකා ගූ හොරෙක්. පුළුවන් තරම් ජනතාව රවටලා මුගේ වැඩේ කරගන්නයි හදන්නේ. මුගේ අප්පනම් හොද වෙලාවට බෝම්බෙට ගිය නිසා රටේ බදු ගෙවන ජනතාව යන්තම් බේරුනා.

  9. chandapala says:

    රටට අවශ්‍ය වන්නේ ඇඟ පෙන්වන නමුත් මොලේ නැති පාලකයෙකු නොව බුද්ධමත් නිවැරදි තීරණ ගන්න නායකයෙකි.

  10. charles says:

    Why can’t you live in a flat now. It is practical to live in a flat now. No body expects a president to live in a flat. We only believe in what you done before not what you going to do in the future.

  11. නයනා says:

    සීගිරියේ සුද්දෝ ගෙවන ටිකට් සල්ලි මධ්‍යම සංස්කෘතියේ භාණ්ඩාගාරයට බැර වෙනවා. මූ හොරා කෑවේ එයින් රුපියල් බිලියන 1.2ක්. වහාම විභාග කරන්න.

  12. Ga says:

    “Janadipathy (Sihina)
    Punchi nivasaya”
    Angoda

  13. MD says:

    Giya sumane Apith ekka pare innawa kiwwa manussaya ada himinsare flat ekakata naginna chande lanwenakota janadipati mandirayatath nagi.

  14. Malvathu Asgiri Girigoris says:

    දැනට උඹයි උඹේ ආර්යාවයි (වැරදුනා භාර්යාවයි ) ඉන්නේ කොළඹ හතේ පුංචි ෆ්ලැට් එකකද ?

    නොදකින් බොරුකාර වල් මුසලය.

  15. amila says:

    පරාජය පෙනිලා මේ මෝඩයා දැන් පිස්සු වැටිලා

  16. amila says:

    මිනිහා ෆ්ලැට් එකේ. ආර්යාව ලැට් එකේ

  17. මේක ගහක් උඩද බං තියෙන්නේ says:

    මේක ගහක් උඩද බං තියෙන්නේ පල කවිත් කියපන්කො මාමේ….මන්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා….ඇදපන් ගොනෝ…….විගහට දහසය එනවා…. ….

  18. මාතර සුනිල් says:

    මූට නං හොදටම පිස්සු. 17 වෙනිදා වෙනකොට මූට මොනවා වෙයිද, කොහේ නවතීද දන්නේ නැහැ. අවසාන චන්දෙන් පොදු පෙරමුණටයි, ශ්‍රීලංකා එකටයි තිබුණු චන්ද ටික එකතු කරල බලපන්. උඹ එතනම පරාදයි. සමාවෙන්න මූ O/L ෆේල් නේ. එකතු කිරීම්, වැඩි කිරීම් බැරුව ඇති. ඕකට කියලා පස්ස හෝද ගන්න එකෙක් ඔය ගණන් එකතු කරල ඕකට කියන්න.

  19. Kaluwaa says:

    He is now living in ‘Royal Park Condominium’ which is a super luxury apartment complex

  20. සජිත්ගෙ රස්තියාදුව says:

    17 වෙනිද ෆ්ලැට් (හාන්සි) වෙන විදියට මූට කෝමා එකක් හැදිලා තමයි නතර වෙන්නෙ

  21. Asela says:

    Oww janadhipathi mandire liyaa gaththane simple sirisenayaa….??? Dan ena ekaata ekko ayema mandirayak ganna onee nathnam ithin ara dumindayara kiyala sabeethagen geyak illa ganna onee….!!!

  22. susa says:

    he hee muge sihina utama bara wadi ban paw modaya

  23. Dp says:

    කලින් කිව්වේ ගෙදර ඉඳන් කියලා..දැන්
    පුoචි ෆ්ලැට් එකේ ඉඳන් …තව ටික දවසකින් කියයි ලැට් එකේ ඉඳන් කියල ඔබන බොත්තම් ඔක්කොම ලැට් එකේ හයි කරන්න පුළුවන්නේ .

  24. gs sirisena says:

    ජනාධිපතිවරයා රට පාලනය කරන්නේ කුමණ ස්ථානයක සිටද යන්න නොව ඔහු යහපත් ලෙස රට පාලනය කරන්නේද යන්න පමණයි අපිට වැදගත්, අනෙක මන්දිරයේ නොසිට රට පාලනය කිරීම ජනතා අපට කිසිසේත් බලපාන කාරණයක් නොවේ.

  25. Jayasekara says:

    පව් අප්පා.. කාගේ උනත් දරුවෙක් නේ.
    මම නම් මේ මෝඩ මිනිහට අනුකම්පා කරනවා. ඒක නිසා මගේ චන්දය මුට දෙනවා

  26. Kamkaru says:

    Moo ratama flat karayi wage

  27. GEEKIYANage says:

    Boru kiya janatawa rawattanna epa kata ariyoth brou mai kiyannae😀😄😂😂😂😂

  28. අපි ගම්මන්ලිපට says:

    මට ඇහුනේ නෑ හරියට.
    පුංචි ලැට් එකේ ඉඳං කිව්වා?

Main News