මං ජනාධිපති වුණාම රට පාලනය කරන්නේ පුංචි ෆලැට් එකක සිටයි..- සජිත්

October 22, 2019 at 3:25 am | lanka C news
මං ජනාධිපති වුණාම රට පාලනය කරන්නේ පුංචි ෆලැට් එකක සිටයි..- සජිත්

තමන් ජනාධිපති වූ පසු රටට සේවය කරන්නේ නොමිලේ බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තම පාලනය තුළ ජනාධිපතිවරයාගේ සිට මැති ඇමැතිවරු සියලු දෙනාටම දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවන බවද ඔහු පැවසුවේය.

පේ‍්‍රමදාස මහතා මෙම අදහස් පළ කගේ ගෙලිඔයදී පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.

තමන් ජනාධිපති වූ පසු ජනාධිපති මන්දිරයේ වාසය නොකරන බවත් පුංචි ෆලැට් එකක සිට රට පාලනය කළ බවත් ඔහු කියා සිටියේය.

83 views

31 Comments to “මං ජනාධිපති වුණාම රට පාලනය කරන්නේ පුංචි ෆලැට් එකක සිටයි..- සජිත්”

  1. නයනා says:

    සීගිරියේ සුද්දෝ ගෙවන ටිකට් සල්ලි මධ්‍යම සංස්කෘතියේ භාණ්ඩාගාරයට බැර වෙනවා. මූ හොරා කෑවේ එයින් රුපියල් බිලියන 1.2ක්. වහාම විභාග කරන්න.

  2. Ga says:

    “Janadipathy (Sihina)
    Punchi nivasaya”
    Angoda

  3. MD says:

    Giya sumane Apith ekka pare innawa kiwwa manussaya ada himinsare flat ekakata naginna chande lanwenakota janadipati mandirayatath nagi.

  4. Malvathu Asgiri Girigoris says:

    දැනට උඹයි උඹේ ආර්යාවයි (වැරදුනා භාර්යාවයි ) ඉන්නේ කොළඹ හතේ පුංචි ෆ්ලැට් එකකද ?

    නොදකින් බොරුකාර වල් මුසලය.

  5. amila says:

    පරාජය පෙනිලා මේ මෝඩයා දැන් පිස්සු වැටිලා

  6. amila says:

    මිනිහා ෆ්ලැට් එකේ. ආර්යාව ලැට් එකේ

  7. මේක ගහක් උඩද බං තියෙන්නේ says:

    මේක ගහක් උඩද බං තියෙන්නේ පල කවිත් කියපන්කො මාමේ….මන්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා….ඇදපන් ගොනෝ…….විගහට දහසය එනවා…. ….

  8. මාතර සුනිල් says:

    මූට නං හොදටම පිස්සු. 17 වෙනිදා වෙනකොට මූට මොනවා වෙයිද, කොහේ නවතීද දන්නේ නැහැ. අවසාන චන්දෙන් පොදු පෙරමුණටයි, ශ්‍රීලංකා එකටයි තිබුණු චන්ද ටික එකතු කරල බලපන්. උඹ එතනම පරාදයි. සමාවෙන්න මූ O/L ෆේල් නේ. එකතු කිරීම්, වැඩි කිරීම් බැරුව ඇති. ඕකට කියලා පස්ස හෝද ගන්න එකෙක් ඔය ගණන් එකතු කරල ඕකට කියන්න.

  9. Kaluwaa says:

    He is now living in ‘Royal Park Condominium’ which is a super luxury apartment complex

  10. සජිත්ගෙ රස්තියාදුව says:

    17 වෙනිද ෆ්ලැට් (හාන්සි) වෙන විදියට මූට කෝමා එකක් හැදිලා තමයි නතර වෙන්නෙ

Main News