මං ජනාධිපති වුණාම රට පාලනය කරන්නේ ජනාධිපති මන්දිරේ සිට නොවෙයි.. නිදි මරණ කාලය තවත් වැඩි කරනවා..

September 5, 2019 at 10:33 pm | lanka C news
මං ජනාධිපති වුණාම රට පාලනය කරන්නේ ජනාධිපති මන්දිරේ සිට නොවෙයි.. නිදි මරණ කාලය තවත් වැඩි කරනවා..

ඉදිරි ජනාධිපතිවරණයෙන් තමන් ජනාධිපති වීමෙන් පසු ජනාධිපති මන්දිරියේ වාසය කරන්නේ නැති බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කරයි.

තමන්ගේ මන්දිරය, තමන්ගේ රජගෙදර පොදුජන සේවය යයිද ඔහු කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ අද කුරුණෑගලදී පැවති ‘සජිත් එනවා’ ජනහමුව අමතමිනි.

මෙරට බලවත්ම තනතුරට පත් වූ පසු තමන් මුල අමතක කරන්නේ නැති බවත් ජනතාවට කළගුණ දක්වන බවත් ඔහු සදහන් කලේය.

දැනටද පාන්දර හතරේ සිට රාත‍්‍රී දොලහ වන තෙක් නිදි මරාගෙන වැඩ කරන තමන් ඩනාධිපති වූ පසු නිදිමරන කාලය තවත් වැඩි කරන බවද ඔහු පැවසුවේය.

2015 ජනාධිපතිවරණයේදි එවකට පොදු අපේක්‍ෂක ලෙස තරග කරන ලද වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාද කියා සිටියේ තමන් පොලොන්නරුවේ සිට රට පාලනය කරන බවකි.

17,381 Viewers

22 Comments to “මං ජනාධිපති වුණාම රට පාලනය කරන්නේ ජනාධිපති මන්දිරේ සිට නොවෙයි.. නිදි මරණ කාලය තවත් වැඩි කරනවා..”

  1. මෙයා හිතන් ඉන්නේ ජානධිපතිකම කියන්නේ නිදිමරාගෙන පාඩම් කරනවා වගේ කරන්න ඕනා විභාගයක් කියලා 🙂

    • ගෝමස් says:

      මොන කරවැල්ලෙක්ද මේ. හැමදාම විහිලු. පොඩ්ඩක්වත් තෙරෙන්නේ නැද්ද මූට. ගොනා.

    • kawinda says:

      mage sihinen ma awadi nokaranna.

  2. Shalini says:

    This man is a joker. His priority is to build 1000 chaityas, 1000 daham schools, and houses to every family, personally visit the houses of every Ranawiruwa. He doesn’t believe in growth rates or per caoita income. Wants SL to be in the low income level to get foreign aid but at the same time make SL the most developed country in the world. Has no vision or any plans to develop the country.

    • චේතියසේන says:

      සම්පූර්ණ ඇත්ත!
      මෙයාගෙ මීටිං වලට මිනිස්සු එන්නෙ මේ මෝඩ චූන් අහල “ආතල්” ගන්නද නැත්තං මේ ගොං පාට් විස්වාස කරලද?
      දෙවෙනි කාරනේ නං ලංකාවට අබම අබ සරණයි!

  3. Keerthi says:

    Now you say you work from 4 am to midnight.
    When you become President you want to work more hours. So work without sleeping. Also go to Yala daily to meet your friends like buffaloes.
    Please note that the development rate of a country is directly proportional to the number of hours its President works.

  4. Anura says:

    Nidi merima security job ekakata hondai

  5. MD says:

    NIDAN HARANNA KOHAMATH DAWAL KALAYE BAHA NEWA.SORRY HODE.

  6. Luke says:

    Nidi maruvama Betta Thada Venava Davas Gaaanakata. Ethakota meyata janatha mudalin bada vireka hari vasthi hari denda venava

  7. charles says:

    Quality is important not quantity. Human body and brain needs a rest every day. Otherwise it will do funny things like your father did. Anyway who is going to look after your wife. There are rumours few guys already in the queue for that.

  8. Wajira says:

    වන්දනීය නන්දනීය ගෙං පැටියෝ,
    ජනාධිපති වෙනවා කියන්නේ නිදිමරාගෙන වැඩකරන එක නෙමෙයි, වැඩ කරවන එකයි! ඒකවත් නොදැන ද ජනාධිපති වෙන්ඩ යන්නේ ?

  9. නිළමේ says:

    නිදි මරණවා නෙමේ ගොනෝ. නිදි වරනවා. OL පාස් නෑම තමයි.

  10. Diske ammta diskedi says:

    බය වෙන්න එපා ඔයාට
    නිදිමරාගෙන වැඩකරන්න සෙකුරිටි ජොබ් එකක් ලැබෙයි .

  11. siran says:

    janadhipathi tumatath…. wiwekaya niskalankaya tibiya utuyi… balatala sudusu horu nowana pudgalyinta beda heriyama …dawasama unath nida ganna puluwan…hema wdema tamange karapita da gaththoth…merila wetena kamma nidi waranna weyi…

  12. gothaya says:

    Every day I am sleeping after midnight, weak up early 4.00am, and I built two houses my own money can i get a chance to apply presidential election Aaaaaa… Bola

  13. TNA says:

    Why you want to protect your wife from …..?

  14. පොරමෝලා says:

    එපාර මේකා නිදිමරගාතෙ මොන පිස්සුවක් කෙලියිද දන්නෙ නෑ.

  15. තිසර සිල්වා says:

    දවල් ද​?

  16. Sun says:

    This fellow is talking meaningless stuff. I don’t know how he was running the ministry. Just imagine a country controlled by a man like this. Except the brainless puppets others won’t vote you. Country is almost ruined and the man is going the the sell the land also like his own land. Still people are following the crooks without knowing the background of them. Think again and again. Most of the people are lost the thinking power after listening to the talks of the politicians.

  17. sirisena says:

    No use how much time you spend if you have no brain.

  18. sam says:

    And this fool thinks success of a Prez is determined by the number of hours he stays awake!

    See a therapist monkey. You are not even President material.

  19. Amal says:

    මු එන්නත් ඉස්සෙල්ලා අර්යාවන් පත්කරගත්තා නම් අවොත් එහෙම කොහම හිටීද ?

Main News