මං ජනාධිපති වුණාම රට යන හැම ඇමතියෙක්ම කීයක් හරි අරගෙන එන්න ඔ්නෑ..
November 2, 2019 at 3:50 pm | lanka C news
තමන් ජනාධිපති වූ පසු එම ආණ්ඩුවේ ඇමතිවරුන් සියලු දෙනා විදේශ සංචාරවල යෙදී ආපසු ශ්‍රී ලංකාවට එනවිට රටට ආයෝජන හෝ ආර්ථික ප්රතිලාභ ගෙන ආ යුතු බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඇමතිවරුන් සැප විඳි කාලය දැන් අවසන් බවත් දැන් තමන් යටතේ දුක් විඳීමට සියලු දෙනා පුරුදු විය යුතු බවත් ඔහු සඳහන් කළේය.
ප්‍රේමදාස මහතා මෙම අදහස් කරන ලද්දේ ජනාධිපතිවරණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.
අනේ ගොන් කතා, අපිට අහලා ඇත්වෙලා තියෙන්නේ.
Pitakotuwe Bo gaha yata reddak elagena inna kiyapan oyita wediye hodayi.
ඒ කියන්නේ අපි හැමදාම හිගාකන රටක් වෙනවා. අනෙක ඔය පසුගිය කාල වකවානුවල පිටරට ගිහින් ගිවිසුම් අත්සන් කරලත් අන්තිමේදී උන් ආයෝජනය කරේ නැහැනේ? සමහර අමෙතිවරුන් කොමිස් වැඩිපුර ඉල්ලපු නිසා මුකුත්ම ලැබුනේ නැහැ
බලාගෙන ගියාම මු අනෙස්ලි බර්ටි සැමුවෙල්ටත් වඩා විහිලු සපයනවනේ. නොවැම්බර් 16 වෙනිදා බුද්දිමත් ජනතාව ගෝටාට චන්දෙ දීලා මේ කතා පුස්සක් කියලා ඔප්පු කරලා පෙන්නයි. මුන්ගේ වරිගේ ඉතින් අර පබා කියන වෙසගනටත් කරුටත් වැඩිය මනාප දුන්නනේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. හැබැයි මේ පාර එහෙම වෙන්නේ නැහැ උන්ටත් දැන් UNP එක එපා වෙලා.
අල්ලලා තියෙන්නේ බොරැල්ලේ වංචා විමර්ශනේ SI විමල් එදිරිසුරිය නම් ඉතින් අරක්කු බෝතලයකුයි සායක් අඳින කෙනෙකුයි දුන්නනම් සැකකරු පැමිණිලිකරු කරලා පැමිණිලිකරුව අත්අඩංගුවට අරගෙන හිරේ දානවා
ඇයි වංචා විමර්ශනේ අද්‍යක්ෂ රොහාන් ප්‍රේමරත්න ? උට ඉතින් නාඩි වැටෙනවානම් දර මිටියක් හරි කමක් නැහැ. දෙවරක්ම දික්කසාද වෙලා ඉන්න පුදුම වලත්තයෙක්. ලස්සන වැඩේ කියන්නේ උට විරුද්දව ගෑනියෙක් නුගේගොඩ උසාවියේ වංචා නඩුවක් දාලා.