මං ජනාධිපති වුණාම වතු කම්කරුවන්ට රු.1500ක් දෙනවා..

October 21, 2019 at 8:40 am | lanka C news
මං ජනාධිපති වුණාම වතු කම්කරුවන්ට රු.1500ක් දෙනවා..

තම නායකත්වය තුලින් වතු කම්කරුවාගේ දෛනික වැටුප රු 1500 දක්වා වැඩි කරදිමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

සජිත් ප්‍රේමදාස මහතා එ බැව් කියා සිටියේ (20) පස්වරුවේ හැටන් බස් නැවතුම්පොලේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විමට එක් වෙමිණි.

නුවරඑලිය දිස්ත්‍රික් එජාප පා.ම සහ නුවරඑලිය දිස්ත්‍රික් එජාප සංවිධායක කේ කේ පියදාස මහතා විසින් සංවිධානය කර තිබු මෙම රැස්විමේදි වැඩි දුරටත් අදහස් දැක් වු ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ දැනට පවතින ප්‍රාදේශිය  ලේකම් කොට්ඨාශ වැඩි කිරිමටත්, වතු කම්කරුවන්ගේ ජිවන තත්වය ඉහල දමා වතු කම්කරුවනගේ යටිතල පහමුකම් නංවාලිමට තම නායකත්වය තුලින් කටයුතු කරන බවයි.

මෙම රැස්විමට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍යය නවින් දිසානායක , අමාත්‍යය පලනි දිගම්බරම් , නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මයිල්වාගනම් තිලකරාජ් යන මහතුන්ද සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

57 views

25 Comments to “මං ජනාධිපති වුණාම වතු කම්කරුවන්ට රු.1500ක් දෙනවා..”

  1. Dasaya says:

    දෛනික වැටුප රුපියල් 1500ක් වුනොත් අපි ඔක්කොම යනවා තේ කොළ කඩන්න කොළඹ රස්සාව දාලා!!

  2. kamal says:

    ගෝඨාබයට මම උගන්වන දේවල්
    ඉස්සෙල්ලාම ෆිසිකල් පොලිෂි එක නැතිනම් වියදම් ආදායම් ඉගෙනගන්න. දල ජාතික ආදායම ඉගෙනගන්න. විදේශ ණය ඉගෙනගන්න. තව ආනයනය කරන දේවල් ඉගෙනගන්න අපනයනය කරන දේවල් ඉගෙනගන්න.
    ආනයනයේ වෙනත් පිලියම් වලට යා හැකිද කියා බලන්න එයට කියන්නෙ අතිරේක ක්‍රමය. ඒ කියන්නෙ පරිප්පු වෙනුවට අපට මුං ඇට වගා කොට මුදුල් ඉතිරිකර ගත හැකද. අපට නිස්පාදනය කල හැකි කාරය කුමක්ද. ස්වයංපෝෂිත ආර්ථිකයට යන්නෙ කොහොමද. අවුරුදු කියකින් විදේශ ණය ගෙවා අවසන් කරනවද. මේ ඔක්කොම ඉගෙන ගන්න නලින්ද සිල්වා වගේ කෙනෙක් කිට්ටු කර ගන්න. මට දේශපාලනය බෑ ධර්මයේ වැඩ තියෙනවා කරන්න. මිට අජාසත්ත

  3. Kalum says:

    ඉතින් මෙච්චර කල් හිටපු එකේ දෙන්න තිබුනනේ දැන්ද මතක් උනේ

  4. sw says:

    මේ යන විදියට නොවැම්බර් 16 වෙනකොට මූ ගෑණිවත් ජනතාවට දෙනවා කියාවි

  5. Critic says:

    This time he cannot trap the states workers by giving bogus promises so you’ld better fly a kite.

  6. බන්ඩා says:

    වතු කම්කරැවන්ට පමනක් නෙවෙය් ගෙවල් වල ඉන්න අයටත් ඉල්ලන ගනනක් දෙනවා. මට ඔබේ වටිනා චන්දය දෙන්න. – සජිත්

  7. ලෙබ්බේ says:

    ලගදීම මෙය කියනවා මම ජනාධිපති උනාම සැම පිරිමියෙකටම වැඩ පුළුවන් නම් විවාහ 4 බැගින් කර ගන්න අවසර දෙනවා, ඒ සියලු දෙනාටම නොමිලේ දවසකට 3 වේල ගානේ රජයෙන් කන්න දෙනවා, නොමිලේ වඳ බෙහෙත් අවශ්‍ය අයට දෙනවා, සියලු දෙනාගේම බිරිදන් අර්යාවන් කරනවා, සමාවෙන්න ළමයි නැති අයට මට කරන්න දෙයක් නැහැ,

    • OBSERVER says:

      He has been fully convinced that he would not win the upcoming Presidential election. As such , he is trying to give impossible promises,may be like J.R.s 8 pounds of grains per week in 1977 ( ultimately people got nothing even after giving such power) ,then their promises to give free-wifi and several other so far unexecuted broken promises in 2015 . Majority of people would vote this to save their motherland .

  8. MD says:

    Mama shirt eka yatata baniyam adinne nati nisa mama janadipati wunata pasuwa obala siyalu dena kalisama yatata mokuth adinna epa.jayawewa!

  9. ඒදන්ඩේ ප්‍රේමදාස says:

    මම ජනාධිපති වුනොත් ජනාධිපති කාර්යාලයට ගිහින්ල
    බොත්තමක් ඔබල සෑම වතු කම්කරුවෙකුටම දවසකට
    රුපියල් 2,000ක් ගෙදරටම ලැබෙන්ඩ සලස්වනව.

  10. Pradeep says:

    Apita tea bonna wenne na ayeth sajith 1500k dunnoth

Main News