මං ජනාධිපති වුණාම වෙලාවට කෑම කන්නේ නැතිව, වෙලාවට වතුර බොන්නෙ නැතිව, නිදි මරාගෙන ජනතාවට සේවය කරනවා..- සජිත්
August 28, 2019 at 3:26 am | lanka C news
රටේ ජනතාවට වැඩ කරන්නේ කෙසේදැයි නොවැම්බර් මාසයේ තමන් ජනාධිපති වූ පසු උගන්වන බව එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
පාලකයන් කැපකිරීම් කල යුතු බවත්, දුක් විදිය යුතු බවත්, නිදි මැරිය යුතු බවත්, ඇමතිවරයා සදහන් කලේය.
වේලාවට වතුර බොන්න, වෙලාවට කෑම කන්න පාලකයන්ට නොහැකි විය යුතු බවත් ඇමතිවරයා පැවසීය.
ඔහු මෙසේ කියා සිටියේ දිඹුලාගල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
ජනාධිපති වෙන්න ඉස්සරවෙලා දැනට තමුන්ට තියන ඇමතිකමෙන් නිවැරදි, ජාතියට ආගමට හිතවත් වැඩක් කරලා පෙන්වනවා. තමුන් නේද සංස්කෘතික ඇමති? ඒක එහෙමනම් මුහුදු මහා විහාරයට අයිති අක්කර 74 වන ඉඩමෙන් මුදලට, බලයට යටත්ව ක්‍රියාකරපු රාජ්‍ය නිලධාරීන් එක එක හාල්පාරුවන්ට දුන්න කොටස් අවලංගු කරලා මුළු ඉඩමම ආපහු විහාරයට පවරලා දෙනවා. එහෙම නැතුව නොකා නොබී නොනිදා ඉන්න එකෙන් රටට කිසි වැඩක් නැහැ. එහෙම ඉන්න පුළුවන් ඕනෑම බූරුවෙකුට.
මේ යකා නොකා නොබී රට කාලා අන්තිමට ගෑස්ටික් හදා ගන්න වැඩක් ඔය කරන්න හදන්නේ.
මෙතුමා ජනාධිපති උනොත් නම් වෙලාවට ඇඳුමක්වත් ඇඳ ගන්න බැරුව හෙලුවෙන්ම සේවය කරයි වගේ… ආදරනීය ජනතාවට..
හරියටම තේරුණා දැන්නම්
බූරුවම තමයි
මේ වගේ කෙප්ප කෙලින්න ගියාම වෙන්නෙ ඡන්දෙ දෙන්න ඉන්න එකාත් දෙන එකක් නෑ
එතකොට මූ මැරිලා ගියාම පව් තාත්තා වගේ අනේද කියන්නේ මේ වගේ මැටිටෙක්
..beginning of the end of his soda bottle presidential bid !
Pawu! Meya noka, nobei, nidaganne nathiwa weda karana nisa wennathi Aaryawata daru surathal balanna bari wenna aththe!
This guy is a great story teller.