මං ජනාධිපති වුනොත් පෙරපාසැල් ගුරුවරියන්ට වැටුපක් දෙනවා..- නවීන්
October 13, 2018 at 6:29 am | lanka C news
තමන් කවදා හෝ මෙරට ජනාධිපති වූවොත් පෙරපාසැල් ගුරුවරියන් සදහා මාසික වැටුපක් ලබා දෙන බව එජාප ජාතික සංවිධායක ඇමති නවීන් දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ උතුර, නැඟෙනහිර, ඌව, උතුරුමැද පළාත්වල පෙර පාසල් ගුරුවරියන්ට ඩිප්ලෝමා සහතික බෙදාදීමේ උත්සවයක් අමතමිනි.
දෙහිඅත්තකණ්ඩියේදී මෙම උත්සවය පැවැත්වින.
අම්මට උඩු! මූත් පොටකට එන්ඩ වගේ හදන්නෙ.
අවුරුදු 9ක් මහින්ද එක්ක බුදියගෙන ඉඳලා මෙයාට UNP එකෙන් ජනාධිපති වෙන්න සිහින පේනවා…!!
2014 එහෙම සිහින මූගේ මාමන්යඩිටත් පෙනුනා
මුන්ගේ හිතේ UNP එක එහාට මෙහාට පැන පැන වේසකමේ යන උන්ගේ වෙස මඩම කියලා.
පල මෝඩයෝ යන්න
යකෝ ඇමතියෙකුට කරන්න පුලුවන් වැඩේ කරගන්න මූ ජනාධිපති වෙනකං හිටපල්ලකො? 😂
දැන් කාටද මේ රුදාව නැත්තෙ?
සජිතා( කරන්නේත් උඩ පැන පන කෑගහන එක. ඒව බල්ලෙකුටවත් අහ ඉන්න බෑ.)
චතුර (නොම්මර එකේ නයි අරිනවා)
රාජිත(ආපෝ කට පු.. මාරුවෙලා. )
චම්පික (හොරා. බොරු කාරයා.විකෘතියා. වාතය අරින්නෙත් විද්‍යාත්මක ක්‍රමයකට..)
දැන් මූ- ඒ කාලයේ පතෝල කියල පත්තර වල තිබුනා. දැන් කරුගෙ බෑනා කම නිසා මේ හීනෙ දකින්න පටන් අරන්.
අනේ අපේ ළමයි හැමදාම මුන්ට තොරන් ගහනවා.
ඇයි මෝඩයෝ ඔය වැඩේට ජනාධිපති වෙන්නම ඕනැද?
Eelanga aathmetath eelanga aathmedi puluwan. Neethiyay deshapalanayay A sita Z dakwaa newatha igenganta nam wenawa.
Anee paw
මොන්ටිසෝරි මෙන්ටලිට්. ගාමිණී මහත්තය පවු.
මහ වැව් බැඳි අප්පගෙ පුතා මොන්ටිතෝලි බබා.
තමුන් ගෙදරින් ගෙනල්ලා දෙනවා ඔන තරම්.
මහජන මුදල් තමන්ගෙ වගේ පිනට නොදී.
demaw piyo thrauna teacher la bera ganiyaw…. seethala kotiyek zoo eken eliyata panala.
samaaja. aarthika. desapaalanmaya wasayen mulu ratama ekama gini godak.
pera paasal guruwariyanta wetupak geweemen me siyluma prasna wisandanta puluwan…..’
ANE ..HUKE…anaagatha janaadhipathi….. molayak nethi aappa siraath mewage kathaa kiyanawa.
Nokerena wedakamata konduru thel hathpattayakuth thawa chuttakuth onei kiwwalu! E wage mooth wennathi weda dodawanawa. Moo ara wedagath lesa hitapu Appatath lajjawak. Nathnam muge appa Gamimi wenna baha.