මං ජනාධිපති වුනොත් මීට වඩා හොදින් රට පාලනය කරනවා.. මා ජනාධිපති කරන වගකීම ජනතාව අතේ…
September 28, 2020 at 9:20 am | lanka C news
තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් වූවොත් මීට වඩා හොඳින් රට පාලනය කරනු ඇති බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.
තමන් මෙරට ජනාධිපතිවරයා වීමට කැමැත්තක් ඇතත් එය තීරණය කළ යුත්තේ මෙරට ජනතාව විසින් බවද ඔහු පැවසුවේය.
ඒ මහතා මේ බව කියා සිටියේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණි බව පැමිණීමෙන් පසු පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
කෙසේ නමුත් තමන් මේ දවස්වල කිසිදු දේශපාලනයක් නොකරන බවත් නිවසට වී ටික්-ටොක් පමණක් සිදුකරන බවත් ඔවුහු තව දුරටත් කියා සිටියේය.
රටට,ජාතියට, ආගමට දේශ කරණ බටහිරට ගැති මේ සමනළයාට රටක් භාර දෙන්න තරම් අපේ රටේ මෝඩයෝ නැත.
පොඩි කාලේ රචනා ලියනවා මම අරයා වුනාම , මෙයා වුනාම කියකිය. දැන් ආයෙත් මොංගල්ගේ ලමාවිය ඇවිත් වගේ. ඒකටනම් කමක් නැහැ. අපේ රටේ දේශපාලනයට ඇවිත් රට කන්න එපා. .
What exactly the majority of Citizens to say. Well-said bro.
You haven’t got a clue what management is. You had 4.5 years to do it. I think better to leave politics and go somewhere else, better for Srilanken.
ගල් කපන්නන්ගේ දේශයක් වේවි.
ane tho janaadi pathi unoth lankawe inna ponnayonta raja magul thoo samalingika sewaya nithi gatha karai
ජනතාවෙනි !මේ ජනාදිපති තුමාගෙන් පසු රටේ කිසිම පරණ දෙසපාලුවන්ට චන්දේ දෙන්න එපා මුන්ට අවශ්‍ය නැ රට හදන්න මුන් බොරු හිලවල්
කේරල ගන්ජා ගහනකොට මතක් වෙන දේවල්…..
මැරෙන්න කිට්ටු උනාම එක එක දේවල් හිතෙනව..දැනටත් කකුලක් අද්ද අද්ද යන්නෙ..මේ රටේ මිනිස්සුන්ට පිස්සු නෑ තොපි වගේ පිස්සන් ව ආයේත් දේශපාලනයට ගේන්න ..
Mulu ratatama puke saranayi
වඳ ගැහැනියකුත් කියලා තියෙනවා මම වැදුවොත් ළමයි දෙන්න දෙන්න වදන්නේ තියලා