මං ජනාධිපති වුනොත් මීට වඩා හොදින් රට පාලනය කරනවා.. මා ජනාධිපති කරන වගකීම ජනතාව අතේ…

September 28, 2020 at 9:20 am | lanka C news
මං ජනාධිපති වුනොත් මීට වඩා හොදින් රට පාලනය කරනවා.. මා ජනාධිපති කරන වගකීම ජනතාව අතේ…

තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් වූවොත් මීට වඩා හොඳින් රට පාලනය කරනු ඇති බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

තමන් මෙරට ජනාධිපතිවරයා වීමට කැමැත්තක් ඇතත් එය තීරණය කළ යුත්තේ මෙරට ජනතාව විසින් බවද ඔහු පැවසුවේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණි බව පැමිණීමෙන් පසු පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

කෙසේ නමුත් තමන් මේ දවස්වල කිසිදු දේශපාලනයක් නොකරන බවත් නිවසට වී ටික්-ටොක් පමණක් සිදුකරන බවත් ඔවුහු තව දුරටත් කියා සිටියේය.

19,416 views

40 Comments to “මං ජනාධිපති වුනොත් මීට වඩා හොදින් රට පාලනය කරනවා.. මා ජනාධිපති කරන වගකීම ජනතාව අතේ…”

  1. ඇත්ත යථාර්ය says:

    රටට,ජාතියට, ආගමට දේශ කරණ බටහිරට ගැති මේ සමනළයාට රටක් භාර දෙන්න තරම් අපේ රටේ මෝඩයෝ නැත.

  2. media says:

    පොඩි කාලේ රචනා ලියනවා මම අරයා වුනාම , මෙයා වුනාම කියකිය. දැන් ආයෙත් මොංගල්ගේ ලමාවිය ඇවිත් වගේ. ඒකටනම් කමක් නැහැ. අපේ රටේ දේශපාලනයට ඇවිත් රට කන්න එපා. .

  3. Gini says:

    You haven’t got a clue what management is. You had 4.5 years to do it. I think better to leave politics and go somewhere else, better for Srilanken.

  4. agbo says:

    ගල් කපන්නන්ගේ දේශයක් වේවි.

  5. ane tho janaadi pathi unoth lankawe inna ponnayonta raja magul thoo samalingika sewaya nithi gatha karai

  6. Mr.cool says:

    ජනතාවෙනි !මේ ජනාදිපති තුමාගෙන් පසු රටේ කිසිම පරණ දෙසපාලුවන්ට චන්දේ දෙන්න එපා මුන්ට අවශ්‍ය නැ රට හදන්න මුන් බොරු හිලවල්

  7. p.d goonawardena says:

    කේරල ගන්ජා ගහනකොට මතක් වෙන දේවල්…..

  8. ජනජය says:

    මැරෙන්න කිට්ටු උනාම එක එක දේවල් හිතෙනව..දැනටත් කකුලක් අද්ද අද්ද යන්නෙ..මේ රටේ මිනිස්සුන්ට පිස්සු නෑ තොපි වගේ පිස්සන් ව ආයේත් දේශපාලනයට ගේන්න ..

  9. Rama says:

    Mulu ratatama puke saranayi

  10. ABEYSINGHE says:

    වඳ ගැහැනියකුත් කියලා තියෙනවා මම වැදුවොත් ළමයි දෙන්න දෙන්න වදන්නේ තියලා

Main News