මං ජනාධිපති වුනොත් මීට වඩා හොදින් රට පාලනය කරනවා.. මා ජනාධිපති කරන වගකීම ජනතාව අතේ…
September 28, 2020 at 9:20 am | lanka C news
තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් වූවොත් මීට වඩා හොඳින් රට පාලනය කරනු ඇති බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.
තමන් මෙරට ජනාධිපතිවරයා වීමට කැමැත්තක් ඇතත් එය තීරණය කළ යුත්තේ මෙරට ජනතාව විසින් බවද ඔහු පැවසුවේය.
ඒ මහතා මේ බව කියා සිටියේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණි බව පැමිණීමෙන් පසු පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
කෙසේ නමුත් තමන් මේ දවස්වල කිසිදු දේශපාලනයක් නොකරන බවත් නිවසට වී ටික්-ටොක් පමණක් සිදුකරන බවත් ඔවුහු තව දුරටත් කියා සිටියේය.
බලු කූඩුවක් කියල හිතුවද..?
He is looking forward to coming to the parliament dressed in a gown and give the Rajasana Speech!
It would be a comedy of the deviants!
Amu kewunu adho muka premiyek !
ඔබතුමා ආවොත් මම නං ඡන්දය දෙනවා
Chande deela eeta passe pu…th denna :)))))
මුන්ට පිස්සුද නැත්තං අපිට පිස්සුද බං. පාර්ලිමේන්තුවේ එකෙක් කියනවා ගහ ගන්න එන්නළු. ගොන් සජියා ජනාධිපතිට වැඩත් කරන්න දෙන්නේ නෑ මෝඩයෝ ෆෝම් කරන්න හඳනවා. ඔතන ඉන්න එකෙක් නෑ රටට වැඩක් කරන . උනන්දුවක් තියෙන්නේ ජනාධිපතිට විතරයි. තොපි ඔක්කො ජනාධිපති දිහා බළලාවත් හැදියව්. දැකලා තියෙනවාද ජනාධිපති එක එාට බැන බැනා යනවා.
මෙයාට ආයි අමුතුවෙන් ජනාදිපති වෙන්න ඕනේ නැහැ. චන්ද්‍රිකාගේ රජයේ නිලනොලත් ජනදිපති මන්ගලයි. කොටි ත්රස්තයන් ලොව බලවම ත්‍රස්ත කල්ලිය උනේ මෙගොල්ලන්ගේ දුර්වල ආණ්ඩුකාලේ. 90 දශකයේ අසභ්‍ය චිත්‍රපටි සංස්කෘතියක් ඇතිකලේ මොවුන්. පොඩි ලමයෙක්ට පාරේ යන්න නෑ පාර දෙපැතේ “අතිශ්‍යයෙන්ම වැඩිහිටියන්ට පමනයි” කටෞට්.
ඔහෙට ජන්දය දෙන්න තරම් මේ රටේ මිනිසුන් මොඩ නැත. ලංකාවට මේ වගේ අය ගැළපෙන්නේ නැත. සමනළ ජීවිතයක් ඇති ශාසනයට බුදු දහමට නිගා කරණ, රණවිරුවන්, රටපාව දෙන මේ මොංගලයට කව්ද රටක් භාර දෙන්නේ. මුන්ට දුන්නොත් ජාතයට අනාගතයක් නැත. මොංගල, ඔහෙට මේ ජීවිතයේදී අපේ රටේ අගමැති, ජනාධිපති පදවි අහිමියි.
අංගොඩ ඉන්න සමහර අය කියන්නේ මේදේම තමා
A nation of suthara puncha’s and homosexuals.