මං ජනාධිපති වුනොත් වත්මන් ජනපති මෛත්රී වගේම වෙනවා..- නවීන් ජනපති සිහින දකී..
August 4, 2018 at 12:40 pm | lanka C news
තමන් මෙරට ජනාධිපතිවරයා වුවහොත් නුවරඑළිය දිස්ත්රික්කයට ප්රමුඛත්වය දී සංවර්ධනය කරන බව එජාප ජාතික සංවිධායක ඇමති නවීන් දිසානායක මහතා පවසයි.
වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාම පොලොන්නරුව දිස්ත්රික්කයෙන් බිහි වූ එම දිස්ත්රික්කය සංවර්ධනය කිරීම පැසසිය යුතු යයිද ඔහු සදහන් කරයි.
ඇමතිවරයාෙ මම අදහස් පල කරන ලද්දේ ‘පිබිදෙමු පොලොන්නරුව’ වැඩසටහනේ උත්සවයක් අමතමිනි.
Habai Mahinda Hambantotata wadak karoth waradi…
අපේ මනාපය විල්පත්තු වනය ගැන කෙළින් කතා කරන අයට ඒකට නියම සුදුස්සා නීතීඥ නාගහනන්ද කොඩිතුවක්කු තමයි.
සාම්ප්රදායික දේශපාලනඥයො එපා.
ඒකනම් ඇත්ත කමනි විල්පත්තුව ගැන කිසිම දේශපාලඥයෙක් කතා කරන්න නෑ.වැඩක් කරන මිනිහෙකුට නිකම් බොරු චෝදනා කරනවා.
දිස්ත්රික් 22ට ජනාධිපතිවරු 22ක් පත්කර ගනිමු.
😀 😀 😀
නාගානන්ද ජනාධිපති කරල සුගන්ධිකා ප්රනාන්දු උප ජනාධිපති කරමු.දෙන්නම කඩේ යන්නෙ කාටද කියල බලන් ඉමු,හාද කියන්නකො කමනි,,,,
අම්මපා කරැමෙෙක හැටි, මෙකාට තාත්තගෙ හැකියාව ගෑවිලාවත් නැහැනෙ.
thathat patta hora and ganu kicha
23% Chanda thiyana kisima viyaparikayekge sahayogayak nathi unp wage dupath pakshawalin indagena Mona janathi pathi kamakda. Puruddatama kiyawenawa
මුගෙ ආශාව තාත්ත වගේ දක්ෂයෙක් වෙන්න නෙවෙයි පොලවෙන් මතුවුන ගැඩවිලෙක් වෙන්නයි.
හහ්…හහ්.. හරිද හහ් හහ් හරිද මාගෙ රගා…….
Oya katawath janaadipathi wenta behe. Aniwaryayen ekko Sirithunga
Jayasooriya ho Wije Dias ho Dr. Wikramabahu Karunarathna thamai janadipathi. Nikan wali kala wedak ne.