24% සජිත්ගෙන් තවත් පැය 24 කතාවක්.. මං ජනාධිපති වූ පසු පැය 24ම ෂිෆ්ට් ක‍්‍රමයට වැඩ කරනවා..- සජිත්

October 14, 2019 at 3:22 am | lanka C news
24% සජිත්ගෙන් තවත් පැය 24 කතාවක්.. මං ජනාධිපති වූ පසු පැය 24ම ෂිෆ්ට් ක‍්‍රමයට වැඩ කරනවා..- සජිත්

මීලග ජනාධිපතිවරණයෙන් තමන් ශ්‍රී ලංකාවෙි ජනාධිපති වූ පසු රාජ්‍ය සේවයේ සිටින සියලු දෙනා තමන්ගේ වේගයට ගැලපෙන ලෙස වැඩ කිරීමට සූදානම් වන ලෙස එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා දන්වා සිටී.

ඔහු මේ බව කියා සිටියේ වැල්ලවායේදී පැවති ජන හමුවක් අමතමිනි.

තමන් ජනාධිපති වූ පසු ජනාධිපති කාර්යාලය දිවා රාත්‍රී සේවයේ යොදවන බවත් එය කණ්ඩායම් ලෙස ෂිෆ්ට් ක්‍රමයට රාජකාරි කරවන බවද ඔහු සඳහන් කළේය.

පැය විසිහතර පුරා තුන්සිය හැටපස් දවසෙම ජනතා සේවය වෙනුවෙන් එම කාර්යාලයක් විවෘත කර තබන බවත් එය සිදු කරන්නේ ෂිෆ්ට් ක්‍රමයට බවත් ඔහු කියා සිටියේය.

27,154 Viewers

31 Comments to “24% සජිත්ගෙන් තවත් පැය 24 කතාවක්.. මං ජනාධිපති වූ පසු පැය 24ම ෂිෆ්ට් ක‍්‍රමයට වැඩ කරනවා..- සජිත්”

  1. ක්‍රිමිනල් says:

    ඒදන්ඩේ ප්‍රේමදාස පැය 24 ම ජනාධිපති කාර්යාලයේ සේවය කරනකොට ආර්යාවගේ ඕනෑ එපාකම් පිරිමහන්නේ හරීන් ලොක්කද?

  2. charles says:

    Feel sorry for this guy. He will not get many new first time votes for sure.

  3. Rata Wenuwen says:

    24 % රදා සජියා උස නම් සෙකුරිටි කොට නම් කම්කරු ක්‍රමය සනාත කරයි- ඒ අන්ශ ශිෆ්ට් ක්‍රමයටනේ වැඩකරන්නෙ,
    මූ ජනාදිපති තනතුරත් තුට්ටුවට දාලා

  4. Sirimal says:

    Saywakayo nida gena ivarai.Moota nam olmaday.

  5. ලියොන් says:

    මම හිතන්නේ මේ මනුස්සයා විකාරෙන් දොඩවනවා. ළඟදීම අංගොඩ ගිහිල්ලා තමයි නතර වෙන්න සිද්ධවෙන්නේ.

  6. Jude says:

    ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵලය මගින් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු වූ බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

    පසුගිය 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් 59%ක් වූ ඡන්ද ප්‍රතිශතය මෙවර ලබා ගෙන නැති බවද ඔහු කීවේය.

    මෙවර ලබාගෙන ඇත්තේ 56% ප‍්‍රතිශතයක් පමණක් බවද ඔහු කියා සිටියේය.

    එම ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුවා සේම මෙවර ජනාධිපතිවරණයෙන්ද ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය වන බව ඔහු සඳහන් කළේය.

  7. n.s fasions kurunegala says:

    meka inne amwzon wanatharayeda

  8. Nandasoma Suriyaarachchi says:

    දවල්ට සජිත්…… රෑට ආර්යාව……!

  9. Raterala says:

    මෙි මනුස්සයාට පිස්සු වැහිලා නන්දොඩවනවා.😗😗😗😗😗

  10. MD says:

    Chanda ganna me wage gon katha kiyana lankawe ekama janadipathi apekshaka.

  11. U.N.J.V.P says:

    Me yaka vage adagena naana ekekek mage jeewithetama dakala ne.

    Me vage moda vahe kenek janadhipathi wunoth ratata deyyangema phitai.

  12. chandapala says:

    මේකයි වෙනස

    සජිත් = කට
    ගෝඨා = වැඩ

  13. suran says:

    මම එනවා shift එකට වැඩ කරන්න , මුව supervise කරන්න

  14. Sayana says:

    This is latest joke by Sajith. His Presidential secretariat will work on shifts 24 hours a day 365 days a year. He will personally look into the welfare of each and every family in SriLanka. The silliest presidential candidate ever.

  15. Nancy says:

    Even in undeveloped African countries can you find stupid fellows like this contesting for head of state leave alone as a member of parliament.

  16. Errol says:

    Sajith is providing first class entertainment. Good for a comedy show. More he talks more votes he will lose.
    Ranil must be laughing from his backside.

  17. Politics says:

    Firstly he said he will save money spent on the president house. Now he says he will keep the office open for 24 hrs.
    Normally it is 8 hr work and 24 hr means the cost would be three times higher.

    Mooooo
    Monawada.
    Kiyanne…. … Amuuu Modayek … I was to vote for you Sajith , your farther was 1,000 times better.

    But Gota is 10,000 times better.. Sajith Buuru Putha .. Tho Saba Modayek , Kalakanniya

  18. Mekada Nayakathwaya says:

    What will happen to the expenses?

    We can remember Ravi kept the Sathosa open for 24 hrs and took that to the below ground level.

    What this bugger is going to do?

    He said he will turn this to a University.
    Also said that he will save this money and give it to the poor people.
    Now he says he keep this open for 24 hrs,. Please get your brain check .. Sajith Buuru Putha..

    Please show us your O/L certificate. Muu Nam Niyama Buruwek .. Hitan is better.

  19. Modapala says:

    මරේ මරු.හුඟක් රටවල ෂිෆ්ට් ක්‍රමය තියනවා .ඒ බැංකු හා වාණිජ කටයුතු සඳහා. රාජ්‍ය හෝ සේවා ආයතනත් පුළුවන් නම් ආන් වැඩේ.ජනාධිපති කාර්යලයා සක බමරෙ වගෙ වැඩ කරන කොට රටම නිකං ගිඩි ගිඩි ගාල වැඩ!එහෙන් බස් ටික. මෙහෙන් කඩ ටික. පාර්ලිමේන්තුව.දිසා ලේකම් ල. දිසාපතිල. උප දිසාපතිල. උස සෙකුරිටි මහත්තුරු. .මිටි කම්කරු මහත්තුරු. ඇමති කාර්යාල ටික. විදේශ කාර්යාල පුහ් අප්පේ! මොනවද අප්පා ඔය කරන වැඩ?
    කවදාවත් රස්සාවක් කෙරුව කෙනෙක් නම් ඕව කියන්නෙ නෑ.

  20. සකලබුජං says:

    රටේ කරුමෙකට හරි මෙයා ආවොත් මුළු රටම සමයං පිටිටනියක් වෙනව. මහජන නියෝජිතයන්ගේ බුද්ධිමට්ටම පරීක්ෂාකර සමත් වූවන් පමණක් අපේක්ෂකත්වයට තෝරාගත යුතුයි. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය වෙනවිට මෙයා ඉඳල තිබෙන්නෙ විදේශගතව. පියාගේ අභාවය ඇසූ සැණින් ඔහු විමසා ඇත්තේ තම මව ජනාධිපති ලෙස දිව්රුම්දෙන්නේ කවදාද යන්නයි. ඔන්න බුද්ධිය සහ දැනුම.

  21. lalith gamini dhooshabiyogaya says:

    piyano wage puthano tath wan man show karanna wei.

  22. Karu says:

    අහෝ දෙවියනි.
    මේ අඥානයන් අතින්, තම අනාගතය විනාශ වන්නට තරම් අපේ දූදරුවන් වරදක් කර නැත. යන්තම් ඇස් ඇර එන, යන්තම් පා පොඩි මාරු කරන ඔවුන් අහිංසකයි.

  23. Ranhami says:

    මේ! මේ!
    තාත්ත කළ දේ දැන ගන්න අපි නම් රටේ හිටිය.
    ඔහේ?

  24. Keerthi says:

    When the Presidential Secretariat is working 24 hours on shift basis all the ministries, district secretariats and government departments will also have to work on shift basis. What a joke?

  25. කක්කුස්සි කටා says:

    අපේ රටේ ඉන්න පට්ට කාර්යක්ෂම රාජ්‍ය සේවකයො ටික ඕක ඇහුවට පස්සෙ උඩ පැනලා ඡන්දෙ දෙයි ඔබතුමාට. අනේ මොට්ටයො උබ කට අරින අරින සැරේට ඡන්ද කී්‍යක් නැති කර ගන්නවද

  26. chandapala says:

    දැන් තමුන්නැහේ ඉන්නේ විරුද්ධ පක්ෂයේද කියමු අයුබෝන්.? නැත්නං මෙච්චරකල් ඕව කොරන්ඩ අමතක උනාද අම්මප.?

  27. buru says:

    ube karyalaya witharak paya 24 wada karal prasna wsadeyida. rate anik ayathanath ese unoth thama puthano wade goda goda yanne. nathnam thoge karyale liyum wala wada gana apita eli wenakam inda wenawa.

  28. wijesingha says:

    තාත්තා ටයර් සෑයවල්හදන්න පැය 24 පුරාම සේවය කළා.

  29. sathya says:

    When men doesnt have a brain, they keep on telling such MUT talks. Sajith is becoming a CLOWN

    • DESHAWASIN says:

      Be practical and realistic, in line with the accepted healthy life style of the people in the rest of the world. You seem to get shortened your life span and also try to shorten the life span of the people.

  30. ආර්යාවට වෙන්නැති.... says:

    ආර්යාවට වෙන්නැති….පැය 24 පොලිමේද?

Main News