මං ජනාධිපති වෙනවා.. පියාගේ සිහිනය සැබෑ කරනවා…

July 30, 2019 at 3:50 pm | lanka C news
මං ජනාධිපති වෙනවා.. පියාගේ සිහිනය සැබෑ කරනවා…

තමන් මෙරට ජනාධිපති වී තම පියාගේ සිහිනය සැබෑ කිරීමට උත්සාහ කරන බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොත්මලේ ප්‍රදේශයේ දී පැවති උත්සවයක් අමතමිනි.

මේ වන තෙක් උඩරට ප්‍රදේශයේ ජනාධිපතිවරයෙක් බිහිවී නැතැයිද තම පියා උඩරටින් බිහිවෙන්න සිටි ජනාධිපතිවරයා බවද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයට වැඩිපුරම ඡන්දය ඇත්තේ උඩරට ප‍්‍රදේශයෙන් වුවද ජනාධිපතිවරු හැමදාම බිහි වූයේ පහත රටින් බව ද ඔහු පැවසුවේය.

ඒ ජනාධිපතිවරුන් උඩරට දෙස බැලූවේ නැතැයි ද ඔහු චෝදනා කළේය.

30,970 Viewers

25 Comments to “මං ජනාධිපති වෙනවා.. පියාගේ සිහිනය සැබෑ කරනවා…”

  1. kanishka Tissa says:

    Then have no hope of a country called Sri Lanka fellow citizens!

    • sahan says:

      ඉස්සෙල්ල උඹේ කුඩා තේ වතු සංවර්ධනේ හරියට කොරපං.. කොරල ජනතාවට පෙන්නපං… අඩුම ගානෙ ඔය පැලවත්තේ ආයතනය ඉදිරිපිට රතු ඕලු පොකුණක් තියෙනවා මාළු පිරිලා හිටියා.. ඒක දැන් දහ ජරාව ටින් බෙලෙක්ක බෝතල් රෙදි අසූචි.. වටේ ගේවල්වලින් කඩ වලින් ඔෆිස් වලින් ඔක්කොම දහ ජරාව ඇවිල්ල වැහිලා ගඳේ බෑ.. අඩු ගානෙ ඒක සුද්ද කරලා ආයෙ එහෙම නොවෙන්න වැඩ පිලිවෙලක් යොදවාපං.. ඊට පස්සෙ හිරු CID එකට දැම්මනං මිනිස්සු සූ ගාලා ජන්දෙ දෙයි… නිකං කුකුලා වගේ ප්‍රශ්ණයක් ඇහුවාම හිනා උනා කියල ජනාධිපති වෙන්න තාත්තා මරාගත්ත එවුන්ට මුක්කු ගහල බෑ බොලව්

  2. Lebbe says:

    Bandala rata pawala dipu eun ban.

  3. CHANDANA says:

    අයෙත් හදන්නකෝ අමතක වෙලා තියෙන උඩරට පහතරට භේදය ජාති, ආගම් , කුල, මදිවට.

  4. කරු ජයසුරිය says:

    yako mata moko wenne , tho mage duwath gaththa k po…

  5. desta says:

    mamath janadipathi ta illanawa api okkoma illamu indiyawata kiyamu chande danna kiyala

  6. cw says:

    Buddy, I am from ” Udarata” and so is my wife, but we want someone who is suitable to lead the country forward unlike someone like ” usa nam security ,mitinam kamkaru” or someone like you.

  7. Sun says:

    All have wishes but not pure motivation for serving people without expecting return. But most of our people have the aim of making big building and big money. That is not a clear motivation of serving people. Before becoming a leadership one has to think and check his inner motivation for leadership. Look at the world leaders who became the top leaders by stepping up the ladder. No point of going to scene without understanding person qualities impartially. Most of our leaders do not have clear vision other than making money. That is why they all aiming at banks and pull that money out.

  8. Jay says:

    Thattha thama heena dakinawada???????

  9. apoi ow. hamadama rata noratunta pawala dunne kanda uda rata api thamai. Naveen dinawamu.

  10. හුටා..පවුල්වාදය නැතිකරන්න නේද හූ හැම් පියෙ පොන්න රැල ආවෙ…

  11. Saradiel says:

    අංගොඩ ඉන්න හුගාක් අය මේ කතාව කියනවලු

  12. වැඩ්ඩා says:

    හූ හූ… ඔය පුත්තු set එකම එකයි බාබාබාපාපාපා ඇතුලුව

  13. kawinda says:

    mokada me..? hitapu gamanma wenas une. sajithata sahaya denawa kiyala anthimeta mamandiyage balaporoththu sun karala daala “thaththage sihinaya sebe karanna yanawa”. samaharu thaaththa karapu de karanna yanawa. namuth me eka puthekawath thaaththala tharam parinatha nehe. thaaththala tharam naayakathwayata sudusu nehe.

  14. Angoda Buva says:

    කුසපත් ඇදල වගේ ජනපතිව තෝරන දවසක් ආවොත් අන්න එදාට ඔයාටත් වාසනාව අනුව chance එකක් ලැඛමන්න පුලුවන්.

  15. Niru says:

    Piyage sihinaya ape karumaya

  16. Buddhadasa says:

    All these politicians are trying to make the dreams of their families real! What about the dreams of the public who voted them to the parliament?. These opportunistic politicians always think of themselves.

    Voters of Sri Lanka, PLEASE BE VERY CAREFUL WHEN YOU VOTE NEXT TIME. DON’T VOTE FOR THE SAME LIARS. TEACH THEM A LESSON. DO NOT VOTE FOR ANY INCUMBENT MP.

  17. n.s fasions kurunegala says:

    apple wattakak ausgtraliawen tatha gatha wage math asi

  18. jone the baptist says:

    It looks like Navien is better than all other candidates, namely Ranil, Karu, Sajith, Kilirella, Rajitha, and Champaka.

    The good thing about Navien is that he has no records of corruption or betrayal of the country.
    All the other above-mentioned candidates are corrupted to the full.

    If nominated, my vote and my whole family votes are for Navien, Jayawewa!

    • n.s fasions kurunegala says:

      he is the most most corrupt asole – galposiate gave usd1000000/= + patta hora

  19. Gayantha says:

    ඔයත් සුදුසුයි. අතාරින්න එපා.
    දකුනේ වජිර, මොනරාගල මද්දුබන්ඩාර, අනුරපුරේ චන්ද්‍රානී, කොලඹ රවී, හම්බන්තොට සජිත්, ඌවේ හරීන්, කලුතර දතා, ගම්පහ කරූ, කොලඹ ෆොනී, කුරුණෑගල අකිල එයාලත් සුදුසුයි. හොදම දේ ඇතුලේ චන්දයක් තියලා කෙනෙක් තෝරගන්න එක. මේ විසබීජේ ඔක්කොම දිස්ත්‍රික්ක වල අයට දැම්ම නම් යුන්පි එක ඉබේම ඉවරෙටම ඉවරයි !

  20. charles says:

    If you have any idea to become a future president in SL, help Karu (father in law) to get the nomination for presidency for this year’s election first.

  21. Jaya Basnayake says:

    Anybody in Sri lanka can say my parents had a dream of me to be President in Sri lanka. So that we do not need to worry or wast time to discuss it. Who ever dream it will be the final decision by the people. If they are matured enough, they will make a right decision! But if they vote for political bribes, the country will never be a place for civilized citizens.

  22. Chandaprema says:

    ගාමිනී දිසානායක පාතරට වහුම්පුර එකෙකි.

Main News