‘මං ජම්පර අදින්න ලෑස්තියි..’ කරූ වේලාසනම හිත හදාගනී.. [Video]
November 27, 2018 at 10:22 pm | lanka C news![‘මං ජම්පර අදින්න ලෑස්තියි..’ කරූ වේලාසනම හිත හදාගනී.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/11/Karu.jpg)
තමනට ජම්පර අඳින්නට සිදුවුවහොත් ඒ සඳහා සූදානම් බව කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කරන ලද්දේ අද දිනයේ පාර්ලිමේන්තු සභා ගැබේදී එජාප ජවිපෙ සහ දෙමල සන්ධාන මන්ත්‍රීවරු සමග පැවැති සුහද සංවාදයේදීය.
පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව කූඨ ලෙස සකසා ඇති බවට ඇමති උදය ගම්මන්පිල මහතා විසින් කරන ලද චෝදනාව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේ.
මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් ඒ සඳහා කතානායකවරයාගේ අවධානය යොමු කරන ලද්දේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා විසිනි.
kari karuwo thowa viduli putuwak apima hadala amu amuwey pulusssana orrrney.NAAAAki paraya Rata wansanna Kapan wakata wada karana huuuu———————tha.
mey kari karuwata lame ennawada .
JAMPARAYA ANDEEMATA PERA
AMU DAYA GASA
GALUMUWADORA
PITEYE WATA 10 YK
AWEDDIYA UTHIEE.
මොහු තමයි ලංකාවේ ප්රජාතන්ත්රවාදයේ නියම මුරදේවතාවා. ප්රජාතන්ත්රවාදය ගරු කරන අය ලංකාවේ සිටී නම් මොහුගේ මෙම වීර ක්‍රියාව ගැන ඉතා ඉහලින් අගයකුලයුතය. මොහු රණවිරුවක් වශයෙන් නියමෙට කොන්ද කෙලින් තබාගෙන පැවති අසාධාරණ ප්රජාතන්ත්රවිරෝධී ක්‍රියාවන්ට පයින්ගසා නියම මහත්මයෙක් වශයෙන් රටවෙනුවෙන් කරන ලද මෙම උත්තම ක්‍රියාවට අපගේ සුභපැතුම් !!!