මං ජාතික දේශපාලනය අතහරිනවා.. පොලොන්නරුවේ නායකයා වෙලා ඉන්නවා..- යලිත් ශ‍්‍රීලනිපය හද්දා අමාරුවේ දමමින් සිරිසේන කියයි..

March 7, 2020 at 3:50 pm | lanka C news
මං ජාතික දේශපාලනය අතහරිනවා.. පොලොන්නරුවේ නායකයා වෙලා ඉන්නවා..- යලිත් ශ‍්‍රීලනිපය හද්දා අමාරුවේ දමමින් සිරිසේන කියයි..

යළිත් ජාතික දේශපාලන පැමිණීමට තමන්ගේ කිසිදු අදහසක් නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඉදිරියේදී තමන් පොළොන්නරුවේ නායකයා වෙමින් පොලොන්නරුවේ පමණක් දේශපාලන කටයුතුවල නිරත වන බවද ඔහු පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

කෙසේ නමුත් සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දැනටමත් ජාතික දේශපාලනයේ නිරතවන අතර මෙම ප‍්‍රකාශයත් සමග එම පක්‍ෂය යලිත් අර්බුදයකට පත් වෙයි.

286 views

19 Comments to “මං ජාතික දේශපාලනය අතහරිනවා.. පොලොන්නරුවේ නායකයා වෙලා ඉන්නවා..- යලිත් ශ‍්‍රීලනිපය හද්දා අමාරුවේ දමමින් සිරිසේන කියයි..”

  1. gamarala says:

    මං ජාතික දේශපාලනය අතහරිනවා.. යහපාලනය කැද හැලියක් කරපු නිසා

  2. Ravi says:

    I.o. Sirisena Dena wadayak

  3. හික් හිහි හි හි says:

    මෙයා සුදුසු වැලිකඩ ට හෝ අන්ගොඩට.
    රට කාපු අවළමා

  4. ගන්ජ බන්ඩා says:

    සිරිසේනල වේල්ගමල රනිල්ලා මොංගල්ලා අනුරදාසලා මේ ඡන්දෙන් සෙට්ට පෝච්චි.

  5. Upul says:

    Looks as if he is now suffering from leadership syndrome after retirement. If you are a real Buddhist, then, you should know that greediness is the cause for sorrow. Therefore try to get rid of the greediness and live happily the rest of your life.

Main News