මං ජාතික නායකයෙක් වෙන්නයි හදන්නනේ.. ඒත් මහින්ද රාජපක්‍ෂ ඊට බාධා කරනවා..- අමරවීර

May 9, 2017 at 3:50 pm | lanka C news
මං ජාතික නායකයෙක් වෙන්නයි හදන්නනේ.. ඒත් මහින්ද රාජපක්‍ෂ ඊට බාධා කරනවා..- අමරවීර

ශක්තිමත් ජාතික නායකත්වයක් හම්බන්තොටට ගෙන ඒමින් දැවැන්ත සංවර්ධනයක් ඇතිකිරිම තම අරමුන උවත් ඊට හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ බාධා කරන බව ධිවර අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.

තවද මහින්ද රාජපක්‍ෂ මෑතකදි හමිබන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රබල එජාප ඇමතිවරයෙක් සමග රහසිගත හමුවක් පවත්වා ඇතිබව ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය .

ඇමතිවරයා මෙම අදහස් දැක්විම සිදුකලේ හමිබන්තොට කටිටකඩුව ප්‍රෙද්ශයේ පැවති ජනහමුවක් අමතමිනි.

– නවින් සොයිසා

75 views

23 Comments to “මං ජාතික නායකයෙක් වෙන්නයි හදන්නනේ.. ඒත් මහින්ද රාජපක්‍ෂ ඊට බාධා කරනවා..- අමරවීර”

  1. bend to bend says:

    බැරිවෙයිද හුවමාරු ක්‍රමය යටතෙ ඉන්දියාවෙන් ඇමතියෙක් අපි අරගෙන මූව ඉන්දියාවට යවන්න​.හෙට උදේ රනිල් හම්බ උනාම අහල බලන්න ඕනෙ.

Main News