මං ජාතික නායකයෙක් වෙන්නයි හදන්නනේ.. ඒත් මහින්ද රාජපක්ෂ ඊට බාධා කරනවා..- අමරවීර
May 9, 2017 at 3:50 pm | lanka C news
ශක්තිමත් ජාතික නායකත්වයක් හම්බන්තොටට ගෙන ඒමින් දැවැන්ත සංවර්ධනයක් ඇතිකිරිම තම අරමුන උවත් ඊට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බාධා කරන බව ධිවර අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.
තවද මහින්ද රාජපක්ෂ මෑතකදි හමිබන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රබල එජාප ඇමතිවරයෙක් සමග රහසිගත හමුවක් පවත්වා ඇතිබව ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය .
ඇමතිවරයා මෙම අදහස් දැක්විම සිදුකලේ හමිබන්තොට කටිටකඩුව ප්‍රෙද්ශයේ පැවති ජනහමුවක් අමතමිනි.
– නවින් සොයිසා