‘මං ජීවත්ව සිටින තුරු රනිල් අගමැති කරන්නේ නෑ..’ ජනපතිගේ ප්‍රකාශය ජාත්‍යන්තර මාධ්‍යයන්හි පොල්ගෙඩි අකුරින් පලවේ..
November 25, 2018 at 10:42 pm | lanka C news
තමන් ජීවත්ව සිටිය දී කිසිම විටෙක රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැති ධුරයට පත් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ජනාධිපති මන්දිරයේදී විදෙස් මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
වික්‍රමසිංහ මහතා 2015 දී අගමැති ධුරයට පත් කර මාස තුනක් ගත වන විට මහ බැංකුව මංකොල්ල කෑ බවත් ඊට තවත් මාස 3කට පසු නැවත වතාවක් මහ බැංකුව කොල්ල කෑ බවත් ජනාධිපතිවරයා විදෙස් මාධ්‍ය වෙත කියා සිටියේය.
මේ ආකාරයට දිගටම සිදු වූ වංචා දූෂණ මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ අදුරදර්ශී ක්‍රියා නිසා ඔහු ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කල බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද මෙම විශේෂ ප්‍රකාශය ජාත්‍යන්තර මාධ්‍ය ගණනාවකම ප්රමුඛ පුවතක් ලෙස වාර්තා කර ඇත.
ඒ කියන්නේ ඔබ තුමා, ජීවිත කාලෙටම ජනාධිපති වෙලා ඉන්නද කල්පනාව .
එසේනම් ඔබ කියන්නේ රනිල් ජිවත් වෙලා ඉන්නකම් එක්කෝ අගමැති එක්කෝ ජනධිපති වෙලා ඉන්න ඕනේ කියන එකද?
මේ වෙන කොට උසාවි ගිහින චන්දෙ මගහරින්නෙ රනිල් සහ එජාප නොදන්නෙ උඹල විතරය් නැත්නම් උඹලට තර්ක ශාස්ත්‍රය බැ.
රනිල්වත් අපිවත් එහෙම හිතන්නෙ නෑ.හැබැයි මැදමුලන මහබයියා නම් ව්‍යවස්ථාවත් වෙනස්කරගෙන එහෙම පොටකට ලෑස්තිවුනා.
මේ මනුස්සයා කරපු වැඩේ හරි – රනිල්ව මේ රටේ දේශපාලනයෙන් අයින් කරන්න තිබුනේ රාජපක්ෂ මහතා ගේ කාලේ! – එක ප්‍රශන්යකට තියෙන්නේ සිරිසේන උන්නැහේ රනිල්ව අයින් කරපු විදිය වැරදියි! – මෙයිට වැඩිය හොද ප්ලැන් එකකට යන්න තිබ්බා!
එහෙම තමයි ඉන්න තිබුනේ.අපරාදෙ අවුරුදු 03 ක් ගිහින් තමයි ඇස් ඇරුනේ.තමන්ව ඝාතනය කරන්න ආපුවහමනේ.රනිල් පොන්සේකා මද්දුමබන්ඩාර ආදී කුමන්ත්රණකරුවන් වහාම අල්ලන්න.
හෙන ගොංනෙ උඹලා. ආරක්ෂක ඇමති,පොලිසිය බාර ඇමති සේරම සිරා. ඒ වුනාට තමන් මරන්න හදපු උන් අල්ලගන්න බෑ. ඒව මාධ්‍යට කිය කියා අඬනවා.
එක්කෝ මූට වැඩක් කරගන්න කොන්ද පන නෑ. නැත්තම් ඔප්පුකරගන්න බැරි කෙප්ප ගහනවා අනුකම්පාව ගන්න. මොනව උනත් අන්තිමට කියන්න තියෙන්නෙ මෙයා හැසිරෙන්නෙ විපක්ෂෙ ජනාධිපති වගේ…හික් හික්….
you will be behind bars for the rest of Ur life. rest assured
රනිල් එලවන්න තිවුනේ ප්‍රදේශිය සභා චන්දයේ ප්‍රතිඵල ආපූ සතියේ වගේ. එහෙම වුනා නම් මේ කිසිම ගැටලුවක් මතුවෙන්නේ නෑ.
මොළේ කළඳක් නැති , නිසි අධ්‍යාපනයක් ලබා නැති, හීනමානයෙන් පෙළෙන, කොන්දක් නැති, කෙලෙහිගුණ නොදන්නා, විනයක් හැදියාවක් නැති පිස්සෙක්ගේ ජීවිතේට වඩා , රටක මිනිසුන්ගේ අයිතිවාසිකම් නිදහස වටිනවා. ලංකා C නිව්ස් එකෙන් ඉල්ලන්නේ තුට්ටුදෙකේ සංවාදයෙන් බැහැරව නිවැරදි මාවතක යමු කියලා. අපතයෙක්ට රට විනාශ කරන්න දෙන්න එපා . මේ හදන්නේ UNP එකයි පොහොට්ටුවයි දෙකම විනාශ කරලා දාන්න. නිවට නියාලු ආණ්ඩු හදලා උගේ පැවැත්ම සහතික කරගන්න.
Best thing that President will never ever appoint Hon.Ranil Wikramasinghe a prime Minister again, he says he can’t see his face because his face is not beautiful so that UNP can nominate Ms.Thalatha Atukorale, or Ms.Rosy Senanike, or even Ms.Ranjani Bandara as their Prime minister.President would be much happy if Ms.Shahikala would be nominated by UNP. I suppose best option is he can send any name in his mind to the UNP to nominate since he has all the powers to break the constitution.
janapathi wethayi
karunakara mun elawa dama, loka poojitha poth liyana lada CHATHURIKA berima nam DAHAM agmethi karanna. katawath baya wenna epa ADAMA KARANNA