මං තට්ටේ ගෑවේ, පූජා තිවුවේ අගමැති වෙන්නයි.. ඒත් කෝ..- නිමල් සිරිපාල දෛවඥ්‍ය කාන්තාවට අමතයි…

February 24, 2018 at 10:00 am | lanka C news
මං තට්ටේ ගෑවේ, පූජා තිවුවේ අගමැති වෙන්නයි.. ඒත් කෝ..- නිමල් සිරිපාල දෛවඥ්‍ය කාන්තාවට අමතයි…

මෙවර හෝ තමනට අගමැති ධුරය ලැබේ යයි දැඩි බලාපොරොත්තුවකින් පසු වූ ඇමති නිමල් සිරිපාලද සිල්වා එය අහිමි වීම හේතුවෙන් දැඩි විස්සෝපයෙන් පසුවන බව දේශපාලන කවයන්හි ප‍්‍රසිද්ධ කරුණකි.

අගමැති පුටුව අතටම ඇවිත් යලි බොදවීමෙන් පසු ඇමති නිමල් සිරිපාල මෙරට ඉහල පෙලේ දෛවඥ කාන්තාවකට අමතා බොහෝ කණස්සල්ලෙන් අදහස් පල කර ඇත.

හිස බූ ගාගැනීම, සිදු කරන ලද බාරහාර යාගහෝම ගැන මෙන්ම සිදු කල විශේෂ පුජව ගැනද ඇමතිවරයා ආඩපාලි කියා ඇත්තේ නොසතුටිනි.

ඇමැතිවරයාගේ අදහස් අසා සිටි දෛවඥ කාන්තාව පෙන්වා දී ඇත්තේ ඔහුගේ ගතිපැවතුම් හා අඩුපාඩු විසින් එම තනතුර අහිමි කරනු ඇති බවයි.

ඒ උපදෙස් තව දුරටත් අසා සිටින්නට අකමැත්තෙන් ඇමතිවරයා දුරකතය විසන්ධි කර ඇතැයිද වාර්තා වෙයි.

48 views

22 Comments to “මං තට්ටේ ගෑවේ, පූජා තිවුවේ අගමැති වෙන්නයි.. ඒත් කෝ..- නිමල් සිරිපාල දෛවඥ්‍ය කාන්තාවට අමතයි…”

  1. poduminisa says:

    අගමැතිකම ගන්න පෙර චන්ද ගන්න බලන්න අගමැති වියයුත්තේ ජනතාවගේ චන්දයෙන් පත්වු කෙනෙක් මොකද මෙක තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදී රටක්

  2. hitan@hutan.com says:

    ඕක හරියන්නෙ නැහැ නිමල් මාමෙ දැන් අගිස්ස කපා ගන්න​.

Main News