මං තවත් තරුවක් ගසා ලොව එකම තරු හයේ ජෙනරාල් ලෙස ලෝක වාර්තාවක් තියනවා..- ෆොන්සේකා..
January 29, 2017 at 2:10 pm | lanka C news
කිසිවෙකු තමන්ගේ තරු ගැලවීමට එන්නේ නම් තමන් තරුවක් ගසා ලෝකයේ සිටින එකම තරු හයේ ජනරාල්වරයා ලෙස ලෝක වාර්තාවක් තබන බව ෆීල්ඞ් මාෂල් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා විසින් කරනු ලැබූ ප්රකාශයකට පිලිතුරු ලෙසයි.
එදා ඉඳලා ම කතාව තිබුණෙ ඒ අමතර තරුව ඉනේ කියල තමයි….
Muu ouen batanalaa pimbunawada?
උපරිම මනාප (likes) 4800.