මං තවත් තරුවක් ගසා ලොව එකම තරු හයේ ජෙනරාල් ලෙස ලෝක වාර්තාවක් තියනවා..- ෆොන්සේකා..

January 29, 2017 at 2:10 pm | lanka C news
මං තවත් තරුවක් ගසා ලොව එකම තරු හයේ ජෙනරාල් ලෙස ලෝක වාර්තාවක් තියනවා..- ෆොන්සේකා..

කිසිවෙකු තමන්ගේ තරු ගැලවීමට එන්නේ නම් තමන් තරුවක් ගසා ලෝකයේ සිටින එකම තරු හයේ ජනරාල්වරයා ලෙස ලෝක වාර්තාවක් තබන බව ෆීල්ඞ් මාෂල් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් කරනු ලැබූ ප‍්‍රකාශයකට පිලිතුරු ලෙසයි.

14 views

13 Comments to “මං තවත් තරුවක් ගසා ලොව එකම තරු හයේ ජෙනරාල් ලෙස ලෝක වාර්තාවක් තියනවා..- ෆොන්සේකා..”

  1. ඉනේ තරුවා says:

    එදා ඉඳලා ම කතාව තිබුණෙ ඒ අමතර තරුව ඉනේ කියල තමයි….

  2. Musalayaa says:

    Muu ouen batanalaa pimbunawada?

  3. dilky says:

    උපරිම මනාප (likes) 4800.

Main News