‘මං තාමත් ඇමති’ රනිල්ගේ ලෙඩේ චම්පිකටත් හැදේ.. මෙගාපොලිස් අමාත්‍යංශයට පැන ඇමති අසුනේ අසුන් ගනී.. සේවකයෝ සිනාසෙති..
November 2, 2018 at 2:10 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට ගොස් ඇමති අසුනේ අසුන් ගෙන සිටින බව ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.
රණවක මහතා සදහන් කරන්නේ නව අගමැතිවරයා තමන් පිලි නොගන්නා බවත් තමන් ඇමති ධුරයෙන් ඉවත් කර නැති බවත්ය.
හිටපු ඇමතිවරයාගේ පැමිණීම නිමා එහි සිටින රජයේ නිලධාරීන් ඇතුළු රජයේ සේවයකයන් දැඩි විමතියට පත්ව සිටි යයි වාර්තා වෙයි. අතැමුන් තැන තැන ඔලොක්කුවට සිනාසෙමින් සිටි බවද පැවසෙයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 26දා පස්වරුවේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කර තිබේ.
ජනාධිපතිවරයා විසින් ධුරයෙන් ඉවත් කල පසු රනිල් වික්‍රමසිංහ මහතාද තවමත් පවසන්නේ තමන් තව දුරටත් අගමැති බවයි. ඔහු අරලියහග මන්දිරයද අල්ලාගෙන සිටී.
ඉන් පසු කැබිනට් මණ්ඩලය රැස්වන්නේ යයි පවසමින් අරලිගහ මන්දරයේදී හමුවක්ද පැවැත්වින. ඊට කැබිනට් ලේකම් හෝ කිසිදු රජයේ සේවකයෙක් සහභාගී නොවීය.
muwa hakiwigasa angoda geniyanna.
හැබෑ නේන්නම්…මූ තාම හොර ඇමති ද? කෝ බං අර ලේකම්ගේ බඩුව? මුන්ට තලන්න කබර වලිග හොයාපල්ලා.
පිස්සෙක් 😂😈
පොල් බූරුව
කවුරුවත් නැද්ද මූව මුල්ලේරියාවට අරන් ගිහින්ල බලෙන් හරි ඔලුවට කරන්ට් අල්ල වන්ඩ?