‘මං තාමත් ඇමති’ රනිල්ගේ ලෙඩේ චම්පිකටත් හැදේ.. මෙගාපොලිස් අමාත්‍යංශයට පැන ඇමති අසුනේ අසුන් ගනී.. සේවකයෝ සිනාසෙති..

November 2, 2018 at 2:10 pm | lanka C news
‘මං තාමත් ඇමති’ රනිල්ගේ ලෙඩේ චම්පිකටත් හැදේ.. මෙගාපොලිස් අමාත්‍යංශයට පැන ඇමති අසුනේ අසුන් ගනී.. සේවකයෝ සිනාසෙති..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට ගොස් ඇමති අසුනේ අසුන් ගෙන සිටින බව ඔහුගේ නිල ‍ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

රණවක මහතා සදහන් කරන්නේ නව අගමැතිවරයා තමන් පිලි නොගන්නා බවත් තමන් ඇමති ධුරයෙන් ඉවත් කර නැති බවත්ය.

හිටපු ඇමතිවරයාගේ පැමිණීම නිමා එහි සිටින රජයේ නිලධාරීන් ඇතුළු රජයේ සේවයකයන් දැඩි විමතියට පත්ව සිටි යයි වාර්තා වෙයි. අතැමුන් තැන තැන ඔලොක්කුවට සිනාසෙමින් සිටි බවද පැවසෙයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් 26දා පස්වරුවේ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් ධුරයෙන් ඉවත් කල පසු රනිල් වික‍්‍රමසිංහ මහතාද තවමත් පවසන්නේ තමන් තව දුරටත් අගමැති බවයි. ඔහු අරලියහග මන්දිරයද අල්ලාගෙන සිටී.

ඉන් පසු කැබිනට් මණ්ඩලය රැස්වන්නේ යයි පවසමින් අරලිගහ මන්දරයේදී හමුවක්ද පැවැත්වින. ඊට කැබිනට් ලේකම් හෝ කිසිදු රජයේ සේවකයෙක් සහභාගී නොවීය.

225 views

32 Comments to “‘මං තාමත් ඇමති’ රනිල්ගේ ලෙඩේ චම්පිකටත් හැදේ.. මෙගාපොලිස් අමාත්‍යංශයට පැන ඇමති අසුනේ අසුන් ගනී.. සේවකයෝ සිනාසෙති..”

  1. KP says:

    හරි අමාත්‍යාංශයේ සේවකයින්ට කියන්න මෙන්න මේ ප්‍රශ්නෙ අහන්න කියලා. ඔය මානසික රෝගයට නිකන්ම ප්‍රතිකාරෙ ලැබෙයි.

    1.අද උදේ පෙට්‍රල් ෂෙඩ් වල 92 පෙට්‍රල් ලීටරයක් වික්කේ කීය ගානෙද? ඩිසල් ලීටරයක් වික්කේ කීය ගානෙද?
    2.චම්පික මහත්තයාගෙ නායකයා නියෝගයක් කලාද පෙට්‍රල් අඩු කරන්න?
    3.එහෙනං බොලේ දැං තේරෙනවද ඔයාලා නොකවුට් කියලා?
    ආයි කවදාවත් මෙගා පොල්ස් ඇමති කෙනෙක් ඉන්න එකක් නැති නිසා ඔන්න ඔහෙ පුටුවෙ හිටියාවෙ

    • නාදන් says:

      එළ කතාව…. රටේ අනික් සේරම අගමැති පිලිඅරං…මුන්ට යි මුන්ගේ සුද්දන්ටයි තමයි අමාරුයි පලා ඉන්ඩ

    • Alapaluwa says:

      මු අමුනුෂයෙක් මොවුට අමුනුෂය බළවේග සහා මානසික අසහනය විකුර්ති කමආෂ ඇති මෙවන් පුද්ගලයන් දුටු තැන අල්ලා පොලවේ ගැසිය යුතුයි.මු අර කලරපු විනාසය මදිද සංදීප යන තරුණ ළමයට මුන්ට ඉතින් තවත් ඉරක් පයන්න ඕනේ වෙන ලොවකට නැවතත් ඔයපුටු ලැබෙන්න.සුදානම් වෙලා හිටපල්ලා උඹලා සියලුදෙනාම අර පුංචි අම්මගේ වහයේත් ඇතුලුව.තොපිලා කළකම් වලට වන්දි ගෙවන්න වන දිනය වැඩි ඇතක නොවේ.

  2. Dev says:

    Hire yanna lasthi weyan

  3. මහින්ද ට බහුතරය හිමි වුනොත් මට විපක්ෂ නායක වෙන්න උදව් කරන්න හොඳේ! says:

    මේ මහත්තයාට හැදී ඇති ලෙඩේ, රනිල් ගේ ලෙඩේට වඩා පොඩ්ඩක් වෙනස් එකකි.

    මෙය, මහින්ද විසින් ඇමති කමක් ලබා ගන්නා ලෙස ට ආරාධනා නොකිරීම නිසා සෑදී ඇති ලෙඩකි. (මෙයා ට ඇමති කමක් ගන්න මහින්ද ආරාධනා නොකරන්නේ ඇයි ද යන්න මෙයා ගේ යටි හිත දනී. එහෙත් එය අමතක කර දැමීම පිණිස, තමන් ට ඇමති කමක් ලබා ගැනීමට පැමිණෙන ලෙස මහින්ද විසින් ආරාධනා නොකරන්නේ තමන් වෙනම පක්ෂකයකින් තරඟ කර පාර්ලිමේන්තු ඇවිත් නැති නිසා යැයි බොරු කතාවක් ගොතා ගෙන, මෙයා තමන්වම රවටා ගැනීමක නිරත වෙමින් සිටියි.)

  4. ගන්ජ බන්ඩා says:

    චම්පකයගෙ පොල්ලෙ පොලිෂ්.

  5. Helaya says:

    Gon Part …. Pala balla eliyata…. Mega fool empty talker…..

    Geenu pissa… Ko adu kule parane ?????????/

  6. Pluto says:

    This bugger should go either to court or Angoda

  7. මැට්ටා says:

    අනේ නයි හාමි යන්න. අපිට කරදර නොකර යන්න නයිහාමි.

  8. dinna says:

    Ammbooo … mata balai … U hari chandiya…. see these people … 18 gov cars has to be returned …
    please get lost … we need a leader who can help people… not lorry talks ….

  9. HODA PUTHA says:

    Mooooo Pissek…………….Amu Pissek………….

    Wikurthi Badu Karaya………………Bothal paka…

  10. Dushantha says:

    ආලාපාළු පච රණවකයාගෙ මෝඩ ජෝක් බල බල ඉන්නෙ. ඕකාට අසූචි ගහලා එලවලා දාන්ඩ කව් රුවත් හිටියෙ නෑද්ද?

    • වසිලි says:

      හෙළඋරුමයේ එදා බැහැලා වැඩකරපු අපිත් මු දකිනකම් තමයි සුදානමින් ඉන්නේ .ආපු දාට මුට අසුචි කවනවා පරබල්ලා .දොන්ජුවන් කියල තමුන්ම කියපු රනිලයාගේ ඇට මිරිකන්න අන්තිමේ මු ඉතුරුඋනා .රනිල්ට ඉතුරුවෙලා ඉන්න කිපදෙනාගෙන් මු තමයි දැන් එතන ලොක්ක .ඔන්න මහා ලොකු දේශප්‍රේමියා .මු කඹ පට්ට තක්කඩියෙක් මු වගේ එවුන්ට කොසුමිටි කැඩෙනකම් ගහලා පන්නන්න ඕනා

Main News