‘මං තාමත් ඇමති’ රනිල්ගේ ලෙඩේ චම්පිකටත් හැදේ.. මෙගාපොලිස් අමාත්‍යංශයට පැන ඇමති අසුනේ අසුන් ගනී.. සේවකයෝ සිනාසෙති..

November 2, 2018 at 2:10 pm | lanka C news
‘මං තාමත් ඇමති’ රනිල්ගේ ලෙඩේ චම්පිකටත් හැදේ.. මෙගාපොලිස් අමාත්‍යංශයට පැන ඇමති අසුනේ අසුන් ගනී.. සේවකයෝ සිනාසෙති..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට ගොස් ඇමති අසුනේ අසුන් ගෙන සිටින බව ඔහුගේ නිල ‍ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

රණවක මහතා සදහන් කරන්නේ නව අගමැතිවරයා තමන් පිලි නොගන්නා බවත් තමන් ඇමති ධුරයෙන් ඉවත් කර නැති බවත්ය.

හිටපු ඇමතිවරයාගේ පැමිණීම නිමා එහි සිටින රජයේ නිලධාරීන් ඇතුළු රජයේ සේවයකයන් දැඩි විමතියට පත්ව සිටි යයි වාර්තා වෙයි. අතැමුන් තැන තැන ඔලොක්කුවට සිනාසෙමින් සිටි බවද පැවසෙයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් 26දා පස්වරුවේ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් ධුරයෙන් ඉවත් කල පසු රනිල් වික‍්‍රමසිංහ මහතාද තවමත් පවසන්නේ තමන් තව දුරටත් අගමැති බවයි. ඔහු අරලියහග මන්දිරයද අල්ලාගෙන සිටී.

ඉන් පසු කැබිනට් මණ්ඩලය රැස්වන්නේ යයි පවසමින් අරලිගහ මන්දරයේදී හමුවක්ද පැවැත්වින. ඊට කැබිනට් ලේකම් හෝ කිසිදු රජයේ සේවකයෙක් සහභාගී නොවීය.

90 views

32 Comments to “‘මං තාමත් ඇමති’ රනිල්ගේ ලෙඩේ චම්පිකටත් හැදේ.. මෙගාපොලිස් අමාත්‍යංශයට පැන ඇමති අසුනේ අසුන් ගනී.. සේවකයෝ සිනාසෙති..”

  1. chapa says:

    he came to this place to take files,

  2. saman says:

    USA heenderi UPAASAKA MAHATTHAYEKGE charithaapadaanay HARIMA lassanata
    liwwa kiyala EKNELIGODA manussayek ACID PEEPPEKA diyakalaa kiyala mulu
    RATAMA DANNA RAHASAK .
    EKATA MEYAAGE SAMBANDAYAK NEHE NEDA…?
    MOKADA MEYAA SIL GANNAWANE…

  3. Nimal R says:

    ඇයි මූව කණින් අල්ලලා එළියට දමන්නේ නැත්තේ . වලත්ත හිවලා.

  4. Samanan says:

    mu dannawa langadima muge aparadha eliwee kotuwena bawa. mehema hesirenne hetak nethi bawa danne nisa.

  5. Nim says:

    RATA TA KALA APARADA WALATA
    ME PAPATHARA YANTA TA
    MOL E KOLOPPAN WAGE.
    DETTA DAMMA WEDANEEYA KARMA
    THAMAN KALA PAW

  6. chandapala says:

    මොහු දන්නා ප්‍රජතන්ට්‍රවාදය. රනිල්ටත් මෙම ලෙඩේ බෝකළේ මොහුයි. වහාම අංගොඩ යැවිය යතු තත්වයක් . උමතු වියරුවෙන් නලියන සර්පයා ගැන අනුකම්පා කරමු . අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක්.

  7. සමන්මලී says:

    මෑත කාලයේ උබ වගේ පච උන නොම්බර එකේ ගොනෙක් දැක්කේ නැ . කද බඩ උස් උනාට ගොන් මී හරකා මී හරකා මැඉ .

  8. hora sinhalabauoddaya says:

    sinhala bauddayanwa ranil samaga wirasaka kale muo thamay. ranilta don juwan kiuweth muo thamayi.

  9. Dr Sujith says:

    Take him to Angola and give shock treatment.

  10. නැවුම් මාවත says:

    කිසිම පිස්සෙකු තමනට පිස්සුයි කියා කියන්නේ නැත​. මොහුට සිදුවී ඇත්තේත් එයමය​.හෙළ උරුමය රකින්නට කියා හෙළයා ගැන අබමල් රේණුවක හෝ දැනීමක් හැඟීමක් නැති එජාපය හා හවුල් වන්නකු වේ නම් එක්කෝ ඒකා පිස්සෙක් විය යුතුය​.නැත්නම් නීලකාස හොරෙකු විය යුතුය​.කරුමයට මෙන් මොහු මේ දෙකටම උරුමකම් කියන්නේය​.අඟනුන් දුටුු විට ඇඟේ මවිල් කෙලින් වී උන් හිටි තැන් අමතක වන්නෙක් වේ නම් ඒකා මොළයේ අමාරුකාරයෙකි.වස්තුව දුටු විට ඒවා හොරාගෙන තැන තැන සඟවන එකා නීලකාස හොරෙකි.එසේ කරමින් සුදු වතින් සැරසී තමන් සුදනා කියනා එකා සැබෑ ලෙසම පිස්සෙකි.ඔහු සංඝයා භේද බින්න කර ආනන්තරීය පාප කර්මය හිස මත තබා ගත් පාපතරයෙකිි ​.ජාතියේ අනාගත භාරකරුවන් මහ මග අනතුරට ලක් කර යමලොව දොරටු විවෘත කර ගත් එකෙකි.ජනතා මුදල් පැනමාවේ සැඟවූූ අඳුරේ ජීවත්වන පොහොසතෙකි ​.සිය මිතුරා මානසික රෝගියකු කරන්නට විදුලි සැර යැවූ පාපතර මානසික රෝගී විදුලි ඉංජිනේරුවකි ​.යම් දිනෙක ජනතා අධිකරණය හමුවේ මෙවන් පාපතරයින් වන්දි ගෙවනු ඇත​.ජනතාව නැවුම් මාවතක් විවර කරන දිනක මෙවැන්නන්ට ඒ නැවුම් මාවතේ පිය නගන්නට නොහැකි වනු නොඅනුමානය​.

    • නැවුම් මාවත (ඔරිජිනල් ) says:

      අඩෝ උඹලාට මම ශිෂ්ට බාශාවෙන් කිව්වා දැන් කීප වතාවක්ම දැනගන් ආයේ කියන්නේ නෑ දානවා තෝව අල්ලාගෙන ගිහිල්ල පිස්සන් කොටුවේ දාලා අල්ලනවා කරන්ට් අනුන්ගේ නම් පාවිච්චි කරන්න තොට ලජ්ජා නැද්ද *කෝ
      පාඨලී කියන්නේ නියම ඇමති පාඨලී හොර ඇමතිකෙනක් නෙවෙයි පිස්සු තොපිට තමයි .පාඨලී උගතෙක් එන්ජිනේරු උපාදිධාරියෙක් පොත් ලියපු කතෘ කෙනෙක් වල්කම් ජඩකම් අමනකම් හොරකම් කරපු කෙනෙක් නෙවෙයි .තොපි එන්න එපා සිල්වත් ගුණ ගරුක මිනිසුන්ට අපහස කරන්න ^යා

      • Anurage punchiamma says:

        Yako meke comment dana eka naeathwala thope pachayawa kohe hari manasika vayidyawarayek langata aran pala.

        Aparade kage wunath gervithayakne yako.

      • "නැමුන මාවතේ දෙකට නැමුන අපි" says:

        බනානා සුජියත් ඇත්ත නැත්ත කියල පොතක් ලිව්වනෙ. එතකොට ඌත් කතුවරයෙක්ද බූරුවො,පචය පොත්වල ලියන්නෙත් පචම තමයි.ඔය ආලපාලුව ඉක්මනට අරන් පල මානසික වෛද්‍යවරයෙක් ලඟට.ඕකගෙ ඔලුවට අල්ලපිය වොට් එකොලොස් දහක විදුලියක්,ඒකෙ අනික් පැත්ත ගහ ගං තොගෙ අධෝමුඛයෙ පාහර පුලන්න​.

Main News