මං තාමත් නල්ලතන්නියේ බලාගෙන ඉන්නවා.. මහින්දලා වැදලා බහිනකොට එකට බහිනවා..

January 15, 2018 at 3:00 pm | lanka C news
මං තාමත් නල්ලතන්නියේ බලාගෙන ඉන්නවා.. මහින්දලා වැදලා බහිනකොට එකට බහිනවා..

ශ‍්‍රීලනිපයෙන් කැඩි ගිය සියළු දෙනා එක්ක එකට සිරිපාදේ නගින්න තමන් තවමත් නල්ලතන්නියේ බලා සිටින බව ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක, රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනහමුවක් තිස්සමහාරාමයේදී අමතමින් ඔහු මේ බව පැවසීය.

‘අපේ කට්ටිය නැවත එනතෙක් මං නල්ලතන්නියේ බලාගෙන ඉන්නවා සිරිපාදේ නගිනකොට බැරිනම් නගිනකොට හම්බවෙන්න.

පක්‍ෂයේ හැමෝම එකතු වෙලා එක ගමනක් යා යුතුයි.

ශ‍්‍රීලනිපය මරන්න ජී.එල්. පීරිස් පොහොට්ටු තොණ්ඩුව දැම්මා’ යයිද ඔහු තව දුරටත් කීය.

36 views

7 Comments to “මං තාමත් නල්ලතන්නියේ බලාගෙන ඉන්නවා.. මහින්දලා වැදලා බහිනකොට එකට බහිනවා..”

  1. Jonaa'S Brother says:

    වපර ඩිලත් එක්තරා ඩබල් ගේම් කාරයෙක්,
    පින්ගුත්තරයාගෙ අග්ගල කන් ඩෝන් පුතා
    වැඳලා බහින පික් පොකට් නඩයට, කොනකපාලගෙ අබ සරණයි
    තඹ බනානගෙ යකු සරණයි.

  2. උබට ආයේ කවදාවත් පොහොට්ටුවට ගන්නේ නැහැ තොපි රට විනාශ කරලා සැප විදපු දේශද්‍රෝහියෝ ආයේ තොපිට රට විනාශ කරන්න වටිනා කතිරෙ තොපිට දෙන්නේ නැහැ ඕන තැනක ඉදල ඕන තැනකට මකබෑවියන් අපතයා.

  3. rathne says:

    His feeling we can understand. He knows his future is uncertain. Sorry Dilan you are too late now please take one of the poison bottles and drink as much as you can.

  4. Rk says:

    Shameless donkey.

  5. Gayantha says:

    Muuth sirisenaya wagema apathayek. Mahinda mahaththayata mada gahanawa pissek wage. Chanda mathak wenakota mahindage hoda kiyanawa chanda kadaganna. Muuta gahanna ona amu gu walin

  6. KJ says:

    Borelle Kanatthe Geettuwa laga hitapan. Uba innee weradi tenaka.

  7. nimal says:

    මකබෑවියන් අපතයා.

Main News