මං තාමත් සෞඛ්‍ය ඇමති – රාජිත

November 4, 2018 at 10:40 am | lanka C news
මං තාමත් සෞඛ්‍ය ඇමති – රාජිත

තමන් තවමත් සෞඛ්‍ය පෝෂණ හා දේශ්‍ය වෛද්‍ය ඇමතිවරයා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි රාජිත සේනාරත්න මහතා පවසයි.

සති අන්ත දිවයින පුවත්පත සමගින් අදහස් පල කරමින් ඔහු පවසා ඇත්තේ තමන් එම සියළු ධුරයන්ගේ තව දුරටත් රැදී සිටින බවයි.

තමන් තනතුරු සියල්ල අතහැර යන්නේ ජනතාව විසින් කියන ලද දිනයක බවත් හෝ තමන් පත් කරන ලද නායකයන් විසින් යන්න කියූ දිනක යයිද ඔහු සදහන් කරයි.

කැබිනට් මණ්ඩලය අහෝසි වීමත් සමගින් සියළු ඇමති ධුරයන් අහෝසි වන බව ව්‍යවස්ථාවේ සදහන් වන අතර ඒ අනුව ඇමති ධුර අහෝසි කල බවට ලිපියක් ගෙදරට ලැබෙන්නේ නැත.

183 views

13 Comments to “මං තාමත් සෞඛ්‍ය ඇමති – රාජිත”

  1. විපරම් says:

    මං තාමත් සුවපති කියනා මේ මානසික රෝගියා හා මං තාමත් ඇමති කියනා දසසිල්ධාරී පචයා වෙනුවෙන් වහාම අංගොඩ මානසික රෝහලේ කාමරයක් සූදානම් කල යුතුය​..මෙවන් භයානක මානසික රෝගීන් එලිමහනේ සිටීම ජනතා සෞඛයට අහිතකරය​.මුන් මේ විඳවමින් සිටින්නේ දිට්ඨ දම්ම වේදනීය කර්මය බව රටට වින කල අනෙක් අමනයිනුත් සිහි තබා ගැන්ම උන්ගේ සෞඛ්‍යයට හිතකරය​.

  2. මුට මුල්ලේරියාවේ කාමරයක් දෙන්න පින්වතුනි... says:

    මුට මුල්ලේරියාවේ කාමරයක් දෙන්න පින්වතුනි…

  3. sekara says:

    oya ledey dan ennna samahara haamuduruwaruantat tiyanawa ney. mama Rahat,mama Rahth.mama Veylusumana ,mama—–

Main News