මං තාමත් සෞඛ්‍ය ඇමති – රාජිත
November 4, 2018 at 10:40 am | lanka C news
තමන් තවමත් සෞඛ්‍ය පෝෂණ හා දේශ්ය වෛද්‍ය ඇමතිවරයා බව පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා පවසයි.
සති අන්ත දිවයින පුවත්පත සමගින් අදහස් පල කරමින් ඔහු පවසා ඇත්තේ තමන් එම සියළු ධුරයන්ගේ තව දුරටත් රැදී සිටින බවයි.
තමන් තනතුරු සියල්ල අතහැර යන්නේ ජනතාව විසින් කියන ලද දිනයක බවත් හෝ තමන් පත් කරන ලද නායකයන් විසින් යන්න කියූ දිනක යයිද ඔහු සදහන් කරයි.
කැබිනට් මණ්ඩලය අහෝසි වීමත් සමගින් සියළු ඇමති ධුරයන් අහෝසි වන බව ව්‍යවස්ථාවේ සදහන් වන අතර ඒ අනුව ඇමති ධුර අහෝසි කල බවට ලිපියක් ගෙදරට ලැබෙන්නේ නැත.
පත් කරන ලද නායකයන් විසින් යන්න කියූ දිනක යයිද ඔහු සදහන් කරයි.
Mala … that’s what happened to Former PM
ජනතාව තීන්දුව දී ඇත පාහර කුණු දතෝ. තවත් බලා නොසිට බැහැපිය පරයා එලියට, නැත්නම් ඔබට අනිච්චාවත සන්කාරම තමයි
PA. CHA. GE
LEDE BOWENA AKAK WAGE
DANMA MA
PRATHI KARA
NOKALOTH
BAYANAKI.
The Rajith Senarathan is Political lumpen by changing parties time to for positions and aim of corruptions .
The Man without vision less. His son is another lumpen will be successor of RS>>>>!@$ Shameless man engaged of politician.
praa ghaathakay dennaa KUNU DATHAA. saha PACHAWAKAYAA yuga geeyk gaayanaa karai.
.aemathi mamay…aemathi mamay ape (bata lande) raajje…..ììììì
Please f-off. That is the decision of the people.
Get lost you scum. Nobody needs you.
This idiot is mad. He must be locked up in Angoda with his friend Champika.
දත් ඇඳි දෙක බඩට යවලා මහජන මුදලින් සිංගප්පූර් ගිහින් දාගත්තු පපුවේ වයර් ටික ගලවන්න ඉස්සෙල්ලා මුහුදට බැහැලා දුවපිය රටින්ම රට විනාෂ කරපු ගල් මූසලයා…
උදේ ආහාරයෙන් පසු අංගොඩ මානසික රෝහලේ රෝගීන් එහි අංගනයේ රැස්වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියදී පුවත්පත් වාර්තාකරුවෙක් සහ කැමරා ශිල්පියෙක් ඔවුන් වෙත පැමිණියහ.
“අපි ආවේ පත්තරෙන්… අපිට අවශ්‍ය වෙලා තියෙනවා මානසික රෝගීන් ගැන සමීක්ෂණයක් කරන්න. ඉතින්…” ඔවුන් දෙදෙනා තම අවශ්‍යතාව විස්තර කරද්දී ඊට බාධා කරමින් එක් මානසික රෝගියකු මෙසේ කීය.
“ආ… ඔය මහත්තයලට ඕනෑ කරන්නෙ මානසික රෝගීන් ගැන තොරතුරු දැන ගන්න නෙ. රාජිත දොස්තර ඉන්නෙ අන්න අර කාමරේ. එහෙට යන්න.” කියමින් රාජිත සඳහා වූ පොදු කාමරය පෙන්වීය.
මං තාමත් සුවපති කියනා මේ මානසික රෝගියා හා මං තාමත් ඇමති කියනා දසසිල්ධාරී පචයා වෙනුවෙන් වහාම අංගොඩ මානසික රෝහලේ කාමරයක් සූදානම් කල යුතුය..මෙවන් භයානක මානසික රෝගීන් එලිමහනේ සිටීම ජනතා සෞඛයට අහිතකරය.මුන් මේ විඳවමින් සිටින්නේ දිට්ඨ දම්ම වේදනීය කර්මය බව රටට වින කල අනෙක් අමනයිනුත් සිහි තබා ගැන්ම උන්ගේ සෞඛ්‍යයට හිතකරය.
මුට මුල්ලේරියාවේ කාමරයක් දෙන්න පින්වතුනි…
oya ledey dan ennna samahara haamuduruwaruantat tiyanawa ney. mama Rahat,mama Rahth.mama Veylusumana ,mama—–