මං තීරු පැන්නොත් වැඩ වරදී.. අද සිට නීතිය තදින්..

June 12, 2017 at 8:02 am | lanka C news
මං තීරු පැන්නොත් වැඩ වරදී.. අද සිට නීතිය තදින්..

අද දිනයේ සිට කොළඹ නගර සීමාවේ හා ඒ ආසන්න මාර්ගයන්හි මංතීරු නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලීසිය සදහන් කරයි.

මං තීරු නීතිය කඩන රියදුරන් අත්අඩංගුවට ගැනීම, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර තිබේ.

74 views

6 Comments to “මං තීරු පැන්නොත් වැඩ වරදී.. අද සිට නීතිය තදින්..”

  1. darshan says:

    meya hariyatama kriyathmaka viya yuthui,,,visheshayenma threewheel saha bike sandaha eka mantheeruwak pamanak kriyathmaka viya yuthui,,,three wheel nam thahanam kalayuthui,owun ge driving style eka nisa anith wahana walatath karadarai,,,e wagema nitharama me style eka dekeemen ape manasata eya kawedee apith nodeneema eya foloow kireemata pelabenawa,e wagema meya nithara dakina ape lami pawa meya manasata samnya deyak veemen riyduru vinaya thawath naraka athata hereemai sidu wanne,anith de thamai lankawa,india ,pakistan,indonesia wage nodiyunu ratawal keepayak hera etharam loku diyunuwak nethi malaysia weni ratawalawath threewheel netha,namuth ehe riyaduru vinaya ithama ihalai,,,

  2. Sira says:

    Meka 3 wheel walata walangu nadda? Me Trafic ekata mula me 3 wheel wala VINAYA nati eka.

  3. RW says:

    We need discipline in the country. Country will prosper irrespective of who the President/Prime Minister is, if Law and Order prevails.

  4. kosala says:

    Fines are needed to send the politicians (two heads of state) on overseas trips,give the best medical treatments from world’s best hospitals for them and maintain a world’s biggest jumbo cabinet with their exclusively superb vehicals

  5. janaka says:

    දන්න කෙනෙක් නීතිය පැහැදිලි කරන්නකො

    • Ravi says:

      ලංකාවේ මේ සම්බන්ධ නීතිය හරියටම පැහැදිලි නෑ. එක්සත් රාජධානියේ නම් තමා සිටින මං තීරුවේ සිට අනෙක් මං තීරුවට මාරු වීමට පෙර අදාළ පැති කණ්ණාඩිය සහ පසුපස පෙනෙන කණ්ණාඩිය බලා, අනෙකුත් මාර්ගය භාවිතා කරන්නන්ට කිසිදු අවහිරයක් නොවන පරිදි තමන් මං තීරුව මාරු කරන බව සංඤාා කොට මාරු විය යුතුයි. ලංකාවෙත් මීට සමාන විය යුතුයි.

Main News