මං තීරු පැන්නොත් වැඩ වරදී.. අද සිට නීතිය තදින්..
June 12, 2017 at 8:02 am | lanka C news
අද දිනයේ සිට කොළඹ නගර සීමාවේ හා ඒ ආසන්න මාර්ගයන්හි මංතීරු නීතිය දැඩිව කි්රයාත්මක කරන බව පොලීසිය සදහන් කරයි.
මං තීරු නීතිය කඩන රියදුරන් අත්අඩංගුවට ගැනීම, අධිකරණ ක්රියාමාර්ග ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් කි්රයාත්මක කර තිබේ.