මං දක්‍ෂයෙක්.. මටත් වඩා සජිත් දක්‍ෂයෙක්..- සුජීව

October 20, 2019 at 3:00 pm | lanka C news
මං දක්‍ෂයෙක්.. මටත් වඩා සජිත් දක්‍ෂයෙක්..- සුජීව

තමන් දක්‍ෂයෙක් බව තමන් සිතන්නේ යයි රාජ්‍ය ඇමති සුජීව සේණසිංහ මහතා පවසයි.

දිනකට ගම්මාන 04ක වැඩ ආරම්භ කරන සජිත් පේ‍්‍රමදාස මහතා තමනට වඩා දක්‍ෂයෙක් යයිද ඇමතිවරයා සදහන් කලේය.

ඔහු මේ බව කියා සිටියේ ස්වර්ණවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

මෙරට ආන්දෝනාත්මක කෘතියක් වූ ‘බැදුම්කරේ ඇත්ත නැත්ත’ කෘතියේ කතෘවරයාද වන සේනසිංහ මහතා එය රචනා කලේ අර්ජුන් අලෝසියස්ගෙන් තොරතුරු ගෙන බව ඔහු විසින්ම සදහන් කර ඇත.

42 views

27 Comments to “මං දක්‍ෂයෙක්.. මටත් වඩා සජිත් දක්‍ෂයෙක්..- සුජීව”

  1. Lotus Tower says:

    He is talented for horse riding and telling tom pacha.

  2. Don says:

    Daylight Bank Robber … Then we will see a big big thief coming. Thank you for telling in advance.

  3. sw says:

    තොපි දෙන්නටම වඩා ගෝටා අතිදක්ෂයෙක් .

  4. මාමේ කියාපන්කාකෝ එහෙනම් කාගේ ද බං වැඩිය ඉරිලා තියෙන්නේ අර මුඛේ? says:

    මාමේ කියාපන්කාකෝ එහෙනම් කාගේ ද බං වැඩිය ඉරිලා තියෙන්නේ අර මුඛේ?ඔට්ටුයි බැරිවට….

  5. David Milli-banda says:

    Foot Note dakshaya or yakshaya da ?

Main News