මං ද්විත්ව පුරවැසියෙක්..- රත්නජීවන් හූල් කියයි..

June 13, 2020 at 10:40 am | lanka C news
මං ද්විත්ව පුරවැසියෙක්..- රත්නජීවන් හූල් කියයි..

තමන් ද්විත්ව පුරවැසිභාවය දරන්නෙක් බව ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා සඳහන් කරයි.

තමනට දෙවරක් ශ්‍රී ලංකාව අත හැර යාමට සිදු වූ නිසා ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට සිදු වූ බව ඒ මහතා පැවසීය.

තමන් මෙරට ජීවත් වීමටත් මේ රටේ මිය යෑමට කැමැත්තක් තිබුනට ජීවිත තර්ජන එල්ල වන නිසා වෙන විකල්පයක් නොතිබූ බවද ඔහු පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ සිරස රූපවාහිනි සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

හූල් ද්විත්ව පුරවැසිභාවය ගත්තේ ඇයි

හූල් ද්විත්ව පුරවැසිභාවය ගත්තේ ඇයි#lka #News1st

Gepostet von Newsfirst.lk am Mittwoch, 10. Juni 2020

66 views

26 Comments to “මං ද්විත්ව පුරවැසියෙක්..- රත්නජීවන් හූල් කියයි..”

  1. Lanka says:

    Except these stupid political slaves,
    Other moderate all Sri Lankan people know very well, Mr.Hool is a real gentleman. He is the one and only straight forward person in EC. He do need to save our country from these bullshit politics. We do have to protect this gentleman.

  2. mali says:

    It seems in srilanka if you are a tamil or a muslim you can achieve a high post without any such extraordinary qualifications.He was a professor but not now.You can call him professor if he holds professor of ameritus post for my knowledge I do not think that, in such case you can not call him a professor.When considering his qualifications they are achieved by most of other graduates who studied engineering so they are not extraordinary or unique to himself in the country.

  3. mali says:

    So in nutshell it seems if you are a person from the minority or a catholic our sinhalese are bending all over up to the ankle to worship and treat them as high as possible.

  4. Lol says:

    Cant be a mp or president in this country if ur a dual citizen but such an important position like elections commission can be given to a tamil with dual citizenship. All the laws r only for sinhala people. Is this our country or theirs ? Also how is it that geetha cant b a mp but these tna fellas can some of them all so have dual citizenship right. Y is no one taking them to court a

  5. mali says:

    I have personal experience when you come to srilanka with unique qualifications,abilities and unique surgical skills but had been kept in a position lowest most possible.not only that but keeping so long denying any higher posts in the university as well, then ultimately decided to leave the country.These things were hppened to a sinhalese buddhists in this country from sinhalese buddhists.this the inherent nature of our people.

  6. mali says:

    Mr Hoole has not got any extraordinary qualifications to treat him so high he has got everything as a normal engineering graduate can achieve.If you consider prof Nalin de Silva ,he is far more qualified and brainy than this fellow.This man is not a professor anylonger as he is not holding a professor ameritus post.If Iam wrong can someone correct me
    .He achieved these things because hehas been playing the racial card everywhere to gain the popularity and things by frightening our idiotic politicians.

  7. sinhale le says:

    හොඳ දෙමලා සහ ජඩ දෙමලා අතර වෙනස

    දෙමලා උනත් විරුවෙකු නම් ගරුකරනු…
    දුටු ගැමුණු රජ ඒ එලාරගේ සොහොනට පවා ගරු කලේ එලාර හොඳ දෙමලෙක් වූ බැවිනි.
    එලාර තම පුතාට පවා දඬුවම් ලබාදී තිබිණ.

    නන්දිකඩාල් කලපුව ආසන්නයේ ජීවිතය යැද්ද කාන්තාව කීවේ රජුට කියන්න අපිව බේරගන්න කියාය…ඇගේ කඳුලු අතරේ මරණයද ජීවිතයද ප්රභාකරන් ලියා තිබිණ.ඈට පමණක් නොව දකුණේ අම්මලාට ද තාත්තලාටද දරුවන්ටද මරණයේ බිය පසක් කොට තිබු අතර දහස් ගණනකට උරුම කරද තිබිණ. දැන් ඒ සියල්ල අතීතයට මතකයට පමණක් ඉතිරිව ඇත.

    නන්දිකඩාල් වලට ප්රභා ගියේ ජල ක්රීඩාවට හෝ පිහිනීමට නොවේ. මිනිස් ජීවිත බේරාගත් රණවිරුවන් එහිදී කලේ ජඩ දෙමලුන්ව මරා හොඳ දෙමලුන්ව බේරාගත් එකයී.අවාසනාවට ජඩයින් කිහිප දෙනෙකු ඉතිරිව ඇත..

Main News