මං දින්නාම ජනාධිපති මන්දිර, අරලිගහ මන්දිර විසුරුවා හරිනවා.. ඒවා අධ්‍යාපන ආයතන කරනවා..- සජිත්

August 31, 2019 at 3:00 pm | lanka C news
මං දින්නාම ජනාධිපති මන්දිර, අරලිගහ මන්දිර විසුරුවා හරිනවා.. ඒවා අධ්‍යාපන ආයතන කරනවා..- සජිත්

අරලියගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරයෙන් තඹ සතපහක වැඩක් නැති බවත් ඒවා තියාගෙන ඉන්නේ බොරුවට බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නැවත ඒවා තොරතුරු තාක්ෂණ විද්‍යාල බවට පරිවර්තනය කළ යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ නිවාස වැඩසටහනක උත්සවයක් අමතමිනි.

88 views

41 Comments to “මං දින්නාම ජනාධිපති මන්දිර, අරලිගහ මන්දිර විසුරුවා හරිනවා.. ඒවා අධ්‍යාපන ආයතන කරනවා..- සජිත්”

  1. මං විභාග නැතුව ඔක්කොම පාස් කරනවා. ඔක්කොමලා ජනදිපතිවරු කොරනවා... says:

    මං විභාග නැතුව ඔක්කොම පාස් කරනවා. ඔක්කොමලා ජනදිපතිවරු කොරනවා.. එතකොට ආර්යාව?

Main News