මං දිවි පරදුවට තබා ගොඩනැගු රට අද විනාශයි.. විජය හිටියානම් මුහුදේ පනිනවා..

February 17, 2021 at 11:20 am | lanka C news
මං දිවි පරදුවට තබා ගොඩනැගු රට අද විනාශයි.. විජය හිටියානම් මුහුදේ පනිනවා..

තමන් ජීවිතය පරදුවට තබා ගොඩනැගූ රට අද විනාශ වී ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

අද විජය කුමාරතුංග හිටියා නම් මුහුදට පනින බව ද ඇය පැවසුවාය.

හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළේ විජය කුමාරතුංග සමාධිය අසලදී පැවති ඒ මහතාගේ 33 ගුණසමරු අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

25,012 views

51 Comments to “මං දිවි පරදුවට තබා ගොඩනැගු රට අද විනාශයි.. විජය හිටියානම් මුහුදේ පනිනවා..”

  1. Duminda says:

    දැන් නං හොඳටම පිස්සු කියලා පේනවා

  2. david milibanda says:

    Ammata Siri………………….. No Nay … U are wrong again…
    if Vijay was there he would have jumped into the sea and take a good bath & a swim to get rid of your germs..

  3. Nihal says:

    This old rag is talking rubbish. If you weren’t Vijaya Kumaratunga still living.

  4. අල්ලා says:

    පල පල, පොල් ලෙල්ල… බෝම්බ ගහල මරපු එකා මුහුදේ නොපැන්නනත් සුනාමියකින් හරි මැරෙනවා… දිවි පරදුවට තබා වසර 10කට උතුර කොටින්ට දෙන්න බැරි වුන දුක මේකිට තාම තියනවා…

  5. හිපෝ says:

    සජිත් විතරක් විහිලු කතා කිව්වම ඇති.

  6. Rabok says:

    By the end of her second she bought the economy of the country to zero growth – If she b any chance stayed one more term we will have to jump into the sea – Now to get people’s attention she talks about Wijaya Kumaranatunga
    what the bloody heck she had done for his politics – her era was one of the darkest eras of the country – Bitch

Main News