මං දුන්න උපදෙන් අනුව වැඩ කලා නම් ලංකාවට අද මෙහෙම වෙන්නේ නෑ.. හමුදාව නිසා කොරෝනා පාලනය අවුල් වෙලා..

May 6, 2020 at 3:00 pm | lanka C news
මං දුන්න උපදෙන් අනුව වැඩ කලා නම් ලංකාවට අද මෙහෙම වෙන්නේ නෑ.. හමුදාව නිසා කොරෝනා පාලනය අවුල් වෙලා..

කොරෝනා වසංගතය ආරම්භක අවධියේ තමන් විසින් හෙළිකරන ලද ආකාරයට කටයුතු කළේ නම් අද ශ්‍රී ලංකාවට මෙහෙම තත්ත්වයක් නොවන බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ මුල් අවස්ථාවේදී එදා තමනට හිනා වූ බවත් ඔහු කීය.

ආරක්ෂක හමුදාවන් සෞඛ්‍ය අංශය ඇතුළට ගොස් අද කොරෝනා පාලන වැඩසටහන අවුල් කර ඇති බවද ඔහු පැවසීය.

හිටපු විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද අන්තර්ජාලය ඔස්සේ පැවති සාකච්ඡාවක් අමතමිනි.

388 views

114 Comments to “මං දුන්න උපදෙන් අනුව වැඩ කලා නම් ලංකාවට අද මෙහෙම වෙන්නේ නෑ.. හමුදාව නිසා කොරෝනා පාලනය අවුල් වෙලා..”

  1. sena says:

    ඔබ කිව්වෙ ඇමරිකාවෙන් ඉගෙනනෙන කරන්න කියලානෙ

    ඇමරිකාවටත් කොරොනා පාඩම උගන්නලා තියෙන්නෙ
    ලංකාවේ මිනිස්සුන්ගෙ පුරුවේකල පිනකට සජිත් මහත්තයා ජනධිපති නොවුනෙ

  2. අල්ලපු ගෙදර තිනන් says:

    සාමාන්‍යයෙන් මෝඩයෙක්ට කට වහගෙන ඉන්නකම් මෝඩකම හංගන්න පුළුවන්. මේ මිනිහා කට අරින්න කලින්ම මෝඩයා කියන එක මූන දැක්කම හිතෙනවා. කට ඇරියම පල් මෝඩයෙක් කියන එක පැහැදිලි වෙනවා. කරන වැඩ ගැන කුමන කතාද?

  3. Bhathiya Pathirathna says:

    You have proved that, you are a fool

  4. Bhathiya Pathirathna says:

    You have proved that, you are a fool

  5. MD says:

    Srilankika kantawanta nomile bedanna genapu Pad togaya wipaksha Nayaka karyalaya tula Mask lesa pawichiyata ganimata sakaskarai.

  6. Edwin says:

    මූ පිස්සෙක් නිසා කියන දේවල් ගණන් ගන්ඩ එපා.

  7. nimalsiri says:

    thamuse gaava thiyena pads okkomatika den thiyenne pavithraa,thalathaa saha anikuth manthreenilaata deela
    baduwe gahagannai kiyana ekai.

  8. පෑඩ් සජී says:

    දෙනව කියපු පෑඩ් ටික දැන් මුහුණු ආවරන කියල බෙදපං…..

  9. cw says:

    Close to Full Moon day. Don’t worry. It happens to some.

Main News