මං දේශපාලනයෙන් ඉවත් වෙනවා.. මට සමාවෙන්න..- සුජීව සේනසිංහ ජනහමුවක ප‍්‍රසිද්ධියේ කියයි..[Video]

May 13, 2017 at 10:52 pm | lanka C news
මං දේශපාලනයෙන් ඉවත් වෙනවා.. මට සමාවෙන්න..- සුජීව සේනසිංහ ජනහමුවක ප‍්‍රසිද්ධියේ කියයි..[Video]

එක්සත් ජාතික පක්‍ෂය විසින් තමනට සලකන්නේ නැතිනම් දේශපාලනයෙන් ඉවත් වීමට තමන් සූදානම් බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

තමනට හැකි තාක් කාලයක් දේශපාලනයේ සිටින බවත් බැරි වූ දිනෙක ඉවත් වන බවත් ඔහු කියා සිටියේ කොලොන්නාවේදී පැවති ජනහමුවක් අමතමිනි.

ආණ්ඩුවක්ද ගෙන කිසිත් ජනතාවට කරගන්න නොහැකි වීම නිසා සමාව ඉල්ලා සිටින බවද ඔහු එහිදී පැවසීය.

267 views
Main News