මං නැති කාලෙක චතුර පුතා මගේ වැඩ ටික කරාවි..- රාජිත

March 23, 2021 at 11:20 am | lanka C news
මං නැති කාලෙක චතුර පුතා මගේ වැඩ ටික කරාවි..- රාජිත

තමන් නැති කලෙක තම පුතා පුත්‍රයා වන චතුර සේනාරත්න තම වැඩ කටයුතු ඉදිරියට කරගෙන යනු ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රහස් පොලිසිය හමුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණ ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත ඔහු මේ බව කියා සිටියේය.

මාධ්‍යවේදියෙකු පැහැරගෙන ගියේ ලැබී ඇති පැමිණිල්ලක් මත සිදුකරන විමර්ශනයකට අදාළව මෙම ප්‍රකාශය ලබාදීමට ඔහු පැමිණ තිබිණි.

රහස් පොලිසියේදී සිදු කළ ප්‍රකාශය ගැන මන්ත්‍රීවරයා අදහස් පල කිරීමෙන් වැළකී සිටියේය.

20,904 views

15 Comments to “මං නැති කාලෙක චතුර පුතා මගේ වැඩ ටික කරාවි..- රාජිත”

  1. Anuradha says:

    උබේ කිම්බුල්පුතා උබ නැතිකාලයේදී නොවේ ඉන්න කාලයේදීත් උබට වඩා හොදින් ඇනකොන්ඩා වැඩ කරණවා ඒකනිසා උබ එබව අපිට අමුතුවෙන් කියන්න අවශ්‍යය නැහැ.මෝඩ කිඹුල් ජෝඩුව!!

  2. සනත් ඉතාලිය says:

    ඒ කියන්නෙ අනාගත් ප්‍රා කල්ලියෙ ඔටුනු පලදින්න ඉන්න කුමාරය වර වර මෙදාපාර තොට කටුඔටුන්නක් පලදන්න

  3. නානා says:

    බුදු අම්මා …..යනකොට මතක් කරල ඕකව අරං පල…..මදිනං අනිත් උන්වත් අරං පල….උබල වගෙ කාලකන්නි හොරැ ,ජඩ පවුලක් ලොවෙත් නෑ ….

  4. ක්‍රිමිනල් says:

    ඒකනම් සුපිරියට පේනවා දැම්මම.. කොල්ලව තාත්තටත් වඩ හොඳට කූට ප්‍රඥ්ඥාවෙන් ආලෝකවත් කරල තියෙනවා. හැබැයි තාත්ත ගොඩ ගිය කාලෙ රටේ තිබුන යුද්ධයයි දේශපාලන වතාවරණයයි ජනතාවගේ ප්‍රබුද්ධ බාවයයි නෙවෙයි ඉස්සරහට තියෙන්නෙ.. ඒක නිසා පුතණ්ඩියට තාත්තට වගේ ලේසි වෙන්නෙ නෑ. තාත්තගෙ දෙයක් කඩාවඩාගෙන ඉන්න එක ඊට වඩා නම්බුකාරයි. තත්තනම් නමට හරි දත් දොස්තර. පුතා වෙන ඉගෙන ගත්ත ශිල්පයකුත් නෑනෙ.

  5. පස්දුන්කෝරළේ රාළහාමි says:

    කොයි එකා මඩ ගැහුවත් ගිය ඡන්දෙදිත් රාජිත කළුතරින් එක.

Main News