මං බුදියං ඉද්දි ඇදගෙන ගිහින් අයිය හොරෙක් කියා නඩු දැම්මා.. දැං ඒ පැත්තට පැනලා..- රන්ජන් හද්දා අමාරුවක වැටිලා..

April 4, 2019 at 3:00 pm | lanka C news
මං බුදියං ඉද්දි ඇදගෙන ගිහින් අයිය හොරෙක් කියා නඩු දැම්මා.. දැං ඒ පැත්තට පැනලා..- රන්ජන් හද්දා අමාරුවක වැටිලා..

තමන්ගේ අයියා වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ නිවසේ හොර වාහනයක් තබාගෙන සිටින බවත් හොර සල්ලි අච්චු ගහන බවත් එනිසා ඔහුට නඩුවක් දැමිය යුතු යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා මීට කලකට පෙර තමනට පැවසූ බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පැවසීය.

එම අවස්ථාවේ නිදාගෙන සිටි තමන් පැමිණ ඔහු හා ගොස් මහින්දානන්දමහතාට විරුද්දව නඩු දැමූ බවත් අද වන විට එම ඔත්තුව දුන් ආනන්ද අලුත්ගමගේ එහා පැව්තට පැනීම නිසා තමන් නතියෙන් නඩුවට යන බවද රාමනායක මහතා සදහන් කරයි.

අයවැය කාරක සභා අවස්තාවේ විවිාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

බුදියන් හිටපු රන්ජන් එක්කන් ගිහින් කරපු දේ

බුදියන් හිටපු රන්ජන් එක්කන් ගිහින් කරපු දේ

Gepostet von Ada Derana 24×7 am Mittwoch, 3. April 2019

314 views
Main News