මං නිධන් කැඩුවා නම් මට හෙන ගහපං.. මැරිලා වැටියං..- ඇමති සජිත් තමන්ටම සාප කරගනී..

May 9, 2018 at 11:05 pm | lanka C news
මං නිධන් කැඩුවා නම් මට හෙන ගහපං.. මැරිලා වැටියං..- ඇමති සජිත් තමන්ටම සාප කරගනී..

තම ජීවිත කාලය පුරා එන දිනක හෝ තමන් නිධාන කැඩුවේ නම් තමනට හෙන ගැසිය යුතු බවත් වාහනය අඩියක් යන්නට පෙර තමන් මැරී වැටිය යතු බවත් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

අනුරාධපුර විජිතපුරය පුරා විද්‍යා භුමියක් ඩෝසර් කිරීම සම්බන්දයෙන් එල්ල වන චෝදනා ගැන මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

මෙරට බුද්ධ ශාසන අමාත්‍යංශයක් ඇති කලේ තම පියා ජනාධිපති වූ යුගයේදී බවත් ඔහුගේ පුතා වන තමන් නිධන් කැඞීමේ අපරාධයනට සම්බන්ධ නොවන බවත් ඇමතිවරයා එහිදී පැවසීය.

105 views

26 Comments to “මං නිධන් කැඩුවා නම් මට හෙන ගහපං.. මැරිලා වැටියං..- ඇමති සජිත් තමන්ටම සාප කරගනී..”

  1. susil says:

    පළාත් සභා බලගන්වුවොත් පුරා විද්‍යා වඩාත් ඒවාට යනවා.20 a කියන්නේ එක.මේවා අප දැනගත යුතු කාරණා

  2. රාහුල මල්ලී says:

    වැරදි කරන අයට පැය විසි හතරෙන් හෙන වදිනව නං අද පාර්ලිමේන්තුවේ ඉන්නේ කීයෙන් කීදෙනාද… ඕවා පොඩි ලමයින්ගේ කතා…. මෙහෙම අයද මේ රටේ ඡනාධිපති වෙන්න බලන් ඉන්නේ..?

  3. susa says:

    තාත්ත කරපු හොඳ වෑඩට තාත්තගෙ ඔලුව කුඩු වෙන්න හොඳ සුපිරි හෙනයක් ගෑහුව. මුගේ තාත්තා රාවනා යුගයේ නිධන් පවා හොරකම් කළා. හෙන ගහපං.. මැරිලා වැටියං. දිට්ට දම්ම වේදෙනීය කම්ම” උඹ පස්සෙනුත් එනවා එනවාමයි

  4. sasi says:

    ඒ කාලේ කඩපු නිදන් වලට ඒ කාලෙම මෙයට පලදීල තමයි තවමත් කකුල් පන නැත්තේ තවම බෙහෙත් බොනවා ඒ සාපෙන් ජීවිතේට ගෙලවෙන්න බෙහැ

  5. Asoka says:

    මේ හිඟන රටේ මිනිස්සුන්ට කන්න නැහැ. කොළඹ පවුල් 50,000කට රෙන්න වැසිකිලි නැහැ. පුරාවිද්‍යාව කියලා ඕක බදාගෙන කාපල්ලා. බුදුන්ගේ දර්මයේ කියලා තියෙන්නේ ගස් ගල් වඳින්න එපා කියලා

    • SUNIMAL says:

      ජේසුගේ මරියාගේ පල්ලියේ තිබෙන පිළිමය සාදා තිබෙන්නේ පස් සිමෙන්ති වලින් නෙමේද මක්කම උල්කපාතයකින් වැටුනු කලු ගලට වදින්නේ ඇයි දීපල්ලා පිළිතුරක්?

  6. sajith mahathanani,

    oba duppath minisun wenuwen weda karana ekama mantriwarayaya. mata nam satutaki. mata yamak kama tiben nisa kisiwak epa. kalakirenna epa . weda karagena yanna budu saranai. devi pihitayi

Main News