මං නිධන් කැඩුවා නම් මට හෙන ගහපං.. මැරිලා වැටියං..- ඇමති සජිත් තමන්ටම සාප කරගනී..
May 9, 2018 at 11:05 pm | lanka C news
තම ජීවිත කාලය පුරා එන දිනක හෝ තමන් නිධාන කැඩුවේ නම් තමනට හෙන ගැසිය යුතු බවත් වාහනය අඩියක් යන්නට පෙර තමන් මැරී වැටිය යතු බවත් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
අනුරාධපුර විජිතපුරය පුරා විද්‍යා භුමියක් ඩෝසර් කිරීම සම්බන්දයෙන් එල්ල වන චෝදනා ගැන මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
මෙරට බුද්ධ ශාසන අමාත්‍යංශයක් ඇති කලේ තම පියා ජනාධිපති වූ යුගයේදී බවත් ඔහුගේ පුතා වන තමන් නිධන් කැඞීමේ අපරාධයනට සම්බන්ධ නොවන බවත් ඇමතිවරයා එහිදී පැවසීය.
මං නිධන් කැඩුවා නම් මට හෙන ගහපං.. මැරිලා වැටියං.—මෙය ජාතික අපරාධයක් නිසා –නිධන් කැඩීමේ කතාව ඇත්තනම් ඔබේ සාපය ඔබටම ලැබේවා
ඔන්න රටේ නායකයා වෙන්න බලාගෙන ඉන්න මිනිහා චෝදනාවක් ආවම හැසිරෙන ප්‍රාථමික විදිය .මේවගේ දිවුරන්නේ ගම්වල වට්ටි අම්මලා . කාර්යභාර ඇමති හැටියට දිවුරලා ප්රෂන්යෙන් පැනල යන්න පුලුවන්ද ?මිනිහා රටේ කරුමෙට හරි සිරිසේන උනා වගේ ජනාදිපති උනොත් ප්‍රශ්න වලටඋත්තර දෙන්නේ මෙහෙමද ?
අපි ඉස්කෝලේ යනකාලේ මේවගේ බොරුවට දිව්රන අය හිටියා හැබැයි නිතරම දිවුරන ඔවුන් තමයි වැරදි වඩාත් කලේ .
මෙයා නිදන් කැඩීමට වසර විසිඅටක තිහක ඉතිහාසයක් තියෙන කෙනෙක් ආයේ දෙකක් නෑ මේකේ සම්බන්දයක් තියෙනවා .තාත්තගෙම පුතානේ .
නියම හාදයා ජනපති කරන්න .පුරා විද්‍යා එක ලවාම නිදන් කඩාවී පරයේෂණ කරන්න කියල .
ජනාදිපති මන්දිරයෙන් මේගොල්ල ගියාට පස්සේ මිලකළ නොහැකි චිත්‍ර පවා අතුරුදහන් උනා .එකට මෙයාට සහ මෙයාගේ මස්සිනා වන අන්ටික් බඩු පිස්සුවකින් පෙලෙන පුද්ගලයට චෝදනා ලැබුනා .
යාන්තන් මෙයාගේ නංගි අර සල්ලි කොළ කෙස් එකෙන් මහින්දගේ හොඳකම නිසා බේරිලා යැවුවා .මාරු හාදයා
අනේ UNP කාරයන්ගේ මොලේ ගොම කියන්නේ පුදුමයක් නෙවෙයි
රාවනා බලයේ ගෞරවනීය සන්ගහයා වහන්සේලා අපේ රටේ පුරාවස්තු ආරක්ෂාකිරීමට ගන්නා උත්සාහයට ජාතියේ නමස්කාරය
ප්‍රෞඩ ඉතිහාසයකින් පැවත එන අපේ ජාතික උරුමයන් අපේ ශ්‍රේෂ්ඨ පැරණි පුරා වස්තු ආරක්ෂාකිරීම ජනතාවගේ වගකීමක් ,යුතුකමක් …දැන් රටවැසියන් සියලු දෙනාම අපේ රටේ පැරණි පුරා වස්තු ආරක්ෂාකිරීමට සමිති සමාගම් පිහිටුවාගෙන අපේ ජාතික උරුමයන් ආරක්ෂා කලයුතුයි
රට පාලනය කරන ආණ්ඩුවේ මැති ඇමතිලාම ඒවා විනාශ කරනවා නම් ඔවුන් නෙරපා දැමීම ජනතාවගේ කාර්යයි
Yamapalana government STOP destroying our Buddhist heritage
‘It is not the honor that you take with you , but the heritage you leave behind ”
The Sinhala Buddhist heritage sites has been target of destruction by Indian invaders, colonial occupiers (Portuguese, Dutch and British & the Church) LTTE-TNA and now Muslim fundamentalists ,and
unfortunately NOW Government ministers
That historical objective has continued with the modus operandi only changing.
All the while attempts have been made to wipe out the Sinhala Buddhist history of Sri Lanka, denationalize the people of their historical roots and memories and craftily remove Sinhala Buddhist culture, events, traditions etc. An excellent example is the well-funded campaign out to stop the Dalada Perahera by creating a notion of cruelty to elephants while the same activists are stoic silent on animal sacrifice/ritual sacrifice and animal killing and other forms of animal cruelty. Their campaign is only surrounded around stopping the perahera and using the elephant as the scapegoat
When the British colonial period of about 150 years, when the entire island was under colonial rule is excluded, Sri Lanka has existed as an independent sovereign country for about 2600 years. In fact, it is, one of the oldest countries in the world within its present borders. The boundaries of most countries have changed in the past Sri Lanka was an exclusively Buddhist country with almost the entire population being Buddhist.
Throughout most of its history, Sinhala kings and Buddhist institution of monks, played a major role in the development and maintenance of Buddhist culture and institutions in the island
Ow ow kaduwe ne kadewwa
තාත්ත කරපු හොඳ වෑඩට තාත්තගෙ ඔලුව කුඩු වෙන්න හොඳ සුපිරි හෙනයක් ගෑහුව. පුතේ උඹත් තව ටිකක් හිටපන් “දිට්ට දම්ම වේදෙනීය කම්ම” උඹ පස්සෙනුත් එනවා එනවාමයි රට පුරාම නිදන් කඩපුවාට. ගෑලවීමක්නම් නෑ, නෑමයි.
YES , SAJITH TELL TO THE PUBLIC, WHAT WAS HAPPENED TO YOUR FATHER ?
මිනීමරු ලේ පිපාසිත පිරපාකරන් ත්රස්තවාදියාට හොරෙන් උදව් කරලා අන්තිමේදී ත්රස්තවාදීන් අතින්ම නැති උනා .
..උතුරේ බෙදුම්වාදී LTTE.යක්ෂයන්ට උදව් කරන වත්මන් ආණ්ඩුවේ ලොක්කන්ටත් සිදුවන්නේ ප්‍රේමදාසට සිදු වූ දෙයමයි .Terrorism is terrorism never trust
There is no moral difference between a Stealth bomber and a suicide bomber. They both kill innocent people for political reasons.
Terrorism is the tactic of demanding the impossible ,and demanding it at gunpoint
බහුආගමික බහු ජාතික උමතු විශ්වාසයක් රටේ සුළු ජනතාව තුල ඇතිකර අපේ රට බහුආගමික ,රටක් කිරිමට උත්සාහ දැරුවෙ ඔබේ පියා නේද?
විශ්විද්‍යාල වල සිටි සිංහල තරුණයන් ගරුතර සංඝයාවහන්සේලා දහස් ගණන් ටයර් වලින් පුච්චා ඝාතනය කලේ ඔබේ පියාගේ පාලන කාලයේ දී නේද ?..
මෙලෙච්චේද ත්රස්තවාදියා පිරපාකරන්ට වන්නියට ඒමට ආරක්ෂාව දුන්නේ ..ඒ කරපු පව් නිසා අද වන්නියේ දෙමළ කොටි රජවෙලා ..සිංහලයන්ගේ ඉඩම් දේපල දෙමල කොටින් අත්පත් කරගෙන ඒ අසරණ මිනිසුන්ට ඔවුන්ගේ ගම බිම් අහිමි වෙලා ..
.ඔබේ පියා ගැන කියන්න නම් හුගක් දේවල් තියනවා ..දැනට මේ ඇති නේද ?
ඔබේ පියාත් නිධන් හැරු බවට රටේ පැතිරෙන කට කථා ඇත්තද ?
අපේ අතීතය බෞද්ධ ඓතිහාසික..පුරා විද්‍යාවේ වස්තු සියල්ලම වර්තමානයට නිධානයක් තමයි ..එය රැකීම සිංහලයාගේ පරම යුතුකමයි
පුරා වස්තු විනාශ කරන්නන් අත්අඩංගුවට ගැනීම ඉක්මනින් සිදු කල යුතුයි…. වගකිය යුත්තන්ගේ අවධනයටයි.
හම්බයාට පුරා වස්තු ආරක්ෂාව භාර දෙන පුර විද්‍යා දෙපාර්තමේන්තුව :
කිරලාගල යනු සංඝමිත්තා තෙරණිය ශ්‍රීමා බෝධීය වැඩමවාගෙන ඒමේදී නතර වූ ස්ථානයක් ලෙස සැලකෙන මෙය ක්‍රි.ව. 4 -5 සියවස්වලට අයත් වූවත් ලෙස සැලකේ. මෙහි ප්‍රධාන ඝර හා ආසන ඝර 32 ක් පමන පිහිටා ඇත. රහතුන් වහන්සේලා වැඩ සිටි චෛත්‍ය, සෙල්ලිපි, ඝන්ටාගර හා විවිධ පුරා විද්‍යා නිර්මාණ වලින් පිරි විශාල පුරා විද්‍යා භූමියකි. මෙම භූමියේ සාදා ඇති සමහර ගොඩනැඟිලි පොලෝ මට්ටමට වඩා වලින් ඉතා ඉහළින් සාදා ඇති අතර මේවාට යෑමට ගල් පඩිපෙලවල්ද පිහිටා ඇත. මෙම ගොඩනැඟිලි සමහර විට මහල් ගොඩනැගිලි වීමට ද බැරි නැත. මේවා අතර ඉතාමත් අලංකාර ලෙස සැකසූ සක්මන් මලු දැක ගත හැකි අතර මේවා පොලෝ මට්ටමේ පිහිටා ඇත.
තවද මෙම භූමිය තුලා ඉතා විශාල දිය පොකුණක් ඇති අතර මෙය ඛණ්ඩා පොකුණ නමින් හැඳිනේවෙන අතර ප්‍රමාණයෙන් දෙවැනි වන්නේ අනුරාධපුර ඇත් පොකුණට පමණි. මෙය මෙහි විසූ රහතන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා නිර්මානය කරන ලද්දක් බව සිතිය හැක. මෙය අනුරාධපුර කූට්ටම් පොකුණට වඩා විශාලය.මේ වන විට මෙම භූමිය කුඩාවී අක්කර 60 පමණ සීමා වි ඇති අතර ඊට එපිටින් ඇති භූමියි මුස්ලිමුන්ගේ සුපුරුදු ආක්‍රමණයට හසුවී ඇත.
හොඳම සිදුවීම වන්නේ දැනට වසරක පමණ කාලයක සිට මෙම භූමිය මුර කිරීම සඳහා මුස්ලිම් ජාතිකයෙකු පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පත්වීම ලැබී මෙහි වැඩ කිරීමත් සමගය. මෙවන් ඉතා වටිනා පුරාවස්තු සහිත පුණ්‍ය භූමියක් මුර කිරීමට මේවායේ වටිනාකමක් නොදන්නා මිත්යාදෘස්ථිකයෙකු පත්කිරීමට තරම් පුරාවිද්‍යා පොර්තමේන්තුව හෑල්ලු වී තිබේ. තව මේ ආකාරයට මිහින්තලය ආදී ස්ථාන වලදී මුස්ලිමුන් පුරා විද්‍යාවේ සේවය සඳහා යොදා ඇත.
මුස්ලිම් ජාතිකයන් කෙමෙන් කෙමන් මෙම භූමිය පැහැර ගැනීමට මාන බලමින් සිටන අවස්ථාවකදී මෙය ආරක්ෂා කිරීමට මුස්ලිම් ජාතිකයෙකුට භාර දීමට කටයුතු කිරීම නරියාට කුකුල්ලු භාර දීමට ටත් එයා ගියා විහිළුවකි. හොරොව්පොතාන ප්‍රදේශයේ මුස්ලිම් ගම් ආශ්‍රිතව ඇති බොහෝ පුරා විද්‍යා ස්ථාන මුස්ලිමුන් විසින් නිදන් හෑරීම සඳහා විනාශ කර දමා ඇත
good comment
ලේ රසට හුරු තිරිසන් සතෙකුට ලේ රස හැර වෙන මොනම රසයක් ගැන හැඟීමක් හෝ තිබෙන්නට නොහැකිය.එසේම නිධන් හොරුන්ටත් වස්තු තණ්හාවෙන් මිදීමට නොහැකිය ..නමින් පමණක් බෞද්ධ බව කියා ගන්නා අපේ රටේ දේශපාලුවන්ට අපේ රටේ ජාතිය ආගම ගැන කිසිම ආදරයක් නැත
අපේ බෞද්ධ පුරාවිද්‍යා භූමි උතුර නැගෙනහිර පළාත් වල සීග්‍රයෙන් විනාශකරමින් සිටි ..විශේෂයෙන්ම මුස්ලිම් දෙමළ සුලුජාතින් අපේ පැරණි නටබුන් වෙහෙර විහාර ඩෝසර් කරමින් සිටි ..ඒවා ගැන වත්මන් රෙජීමය කිසිම තැකීමක් නැත .යහපාලන මැති ඇමතිලා මේ අපරාධ සිදුකරන බව මුළු රටම දන්නා කරුණකි ..රටේ පාලකයන් ම රටේ හොරකම් වංචාවල් සිදුකරන කල රටේ පුරාවස්තු කෙසේනම් ආරක්ෂා වේද ?
මුගේ තාත්තා රාවනා යුගයේ නිධන් පවා හොරකම් කළා. සීගිරිය ප්‍රදේශයේ ඇති මානැවේ කන්දේ තිබුන කුවේනියගේ මවගේ යයි සලකු නිධන් වස්තු සොරකම්කලේ 87-89 අවදියේදී හෙලිකොප්ටර් වලින් කන්ද උඩට ගොසින්ය. මෙය ඒ අසල ගම්වල සියලුම දෙනා දන්නා ප්‍රසිද්ධ රහසකි.
අනේ මෙහෙම මෝඩයෙක්ද රට පාලනය කරන්න සැරසෙන්නෙ?
යකෝ ! හොරා කියනවද මම හොරා කියලා
ඊලඟ පාර විද්‍යාත්මක ඇමති දූර දෙනකොට “පුරා විද්‍යා -භූ විද්‍යා පතල් හා කැණිම්” සජිත්ට දෙමු !!!!
සජ්ත් විල්පත්තුවේ අහිංසක සත්තු දඩයම් කරන මස්වැ ද්දෙක් .ඒ පිලිබදව කොතරම් පැමිණිලි තිබුනද .මොහුට මුස්ලිම් ජාතිකයන්ගේ මස්කඩ ව්‍යාපාරයේ සභාපති කම ලබා දීම වඩාත් උචිතයි නේද ?
ube tathta honda weda kala nisada pare marune – nidan hora
tamanta sapa karaganna mona admayekda – munda ilaga nayakoyo wenne – kalakanni