මං පක්‍ෂ නායකයා වුනේ අනිත් හැම එකාම බෝම්බෙන් ගිය නිසා…- අගමැති රනිල්

February 16, 2019 at 10:30 pm | lanka C news
මං පක්‍ෂ නායකයා වුනේ අනිත් හැම එකාම බෝම්බෙන් ගිය නිසා…- අගමැති රනිල්

මං නායකත්වයට ආවෙ අනිත් හැම එකාම බෝම්බෙන් ගිය නිසා යයි එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කිලිනොච්චිය දිසා ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමක් අමතමිනි.

51 views
Main News