මං පපුවේ අමාරුකාරයෙක්.. බයිපාස් එකකුත් කලා.. චම්පික වැලිකඩ දැම්මාම බිය තීව‍්‍ර වුණා… හිරේ යන්න බෑ.. බෑ.. බෑ…- රාජිත ලතෝනි දෙයි..

December 21, 2019 at 12:02 am | lanka C news
මං පපුවේ අමාරුකාරයෙක්.. බයිපාස් එකකුත් කලා.. චම්පික වැලිකඩ දැම්මාම බිය තීව‍්‍ර වුණා… හිරේ යන්න බෑ.. බෑ.. බෑ…- රාජිත ලතෝනි දෙයි..

තමන් අත් අඩංගුවට ගනීවි යයි මහත් බියක් ඇතිවී තිබෙන බව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙර ඇප අයදුම්පතින් දැක්වෙයි.

රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවරත්න බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කියා සිටියේ සුදුවෑන් මාධ්‍ය හමුවේදී අදාල පුද්ගලයන් විසින් කරන ලද ප්‍රකාශ වල වගකීම ඔවුන් විසින්ම බාරගත යුතු බවයි.

චම්පික රණවක හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගැනීම හේතුවෙන් රාජිත සේනාරත්න මහතාගේ බිය තීව‍්‍ර වී ඇතැයිද නීතීඥවරයා අධිකරණයට සදහන් කර ඇත.

සේනාරත්න මහතා සිංගප්පූරුවේ දී හදවත් සැත්කමකට ලක් කර ඇති බවත් ඇප අයදුම්පත සලකා බැලීමේදී එම කාරණය ද සැලකිල්ලට ගන්නා ලෙස ඉල්ලා තිබේ.

කෙසේ වෙතත් එකී ඇති අයදුම්පත ප්‍රතික්ෂේප වීමෙන් පසු නැවත වතාවක් රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ඊයේ පස්වරුවේම නැවතත් පෙර ඇප අයදුම්පතක් ඉදිරිපත් වී තිබිණි.

එළඹෙන සතියේ දී සලකා බැලීමට නියමිතව තිබේ.

192 views

30 Comments to “මං පපුවේ අමාරුකාරයෙක්.. බයිපාස් එකකුත් කලා.. චම්පික වැලිකඩ දැම්මාම බිය තීව‍්‍ර වුණා… හිරේ යන්න බෑ.. බෑ.. බෑ…- රාජිත ලතෝනි දෙයි..”

  1. සරා says:

    මගේ සුදු අම්මා බැ කියලා බැ උඔ හිරේ යන්නම මයේ අම්මා.උඔ එනකන් පාඨලී වැලිකඩ බලන් ඉන්නවා.

  2. p.d goonawardena says:

    මැරියන් පර බල්ලා…තවත් තෝ වගේ එවුන් ජීවත් වීමෙන් රටට සමාජයට වෙන්නේ විනාශයක් මිස හොඳක් නම් නෙමේ…..

  3. Sun says:

    This is the correct place for the people committed such illegal activities rather than working for the country. You have face the consequences for the unlawful things you have done. No other way to go. Better get that experience before you go to the next round.

  4. George says:

    You didn’t had any bypass problems when you were doing all that dirty work. It is not an excuse.

  5. Ravi says:

    කෝ මුගේ පණ්ඩිත පුතා ?
    නැද්ද උගේ පඩ ෂෝ ?

  6. Tngo says:

    Api uth gohanaya karamu Kata gada Dostara ya wa Singapore Rimand Bandana garaya ta danna kiyala mun Pada Arina yanneth Singapore ne

  7. Mr.cool says:

    Mensunta parana beth pewata metuma anwarwayenma here yayuthui.

Main News