මං පරක්කු වුනොත් ඡන්දය ඉක්මන් වෙයි.. මං ඉක්මන් වුනොත් ඡන්දය පරක්කු වෙයි.. පරන පරිප්පුව ආයිත් බෑ.. ස්ථිරවම මල් පොහොට්ටුවෙන්..

December 15, 2016 at 7:02 am | lanka C news
මං පරක්කු වුනොත් ඡන්දය ඉක්මන් වෙයි.. මං ඉක්මන් වුනොත් ඡන්දය පරක්කු වෙයි.. පරන පරිප්පුව ආයිත් බෑ.. ස්ථිරවම මල් පොහොට්ටුවෙන්..

‘පසුගිය අගෝස්තු මහ මැතිවරණය අති දුෂ්කර වූත් කටුක අත්දැකීම්වලින් පිරි එකක්. එදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායමේ කැපවීම හා දායකත්වය මත ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ සංධානයට ආසන 96 ක් දිනා ගැනිමට හැකියාව ලැබුනත් ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වූ සංධාන නායකින්ට එකදු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හෝ ලබාදීමට පක්ෂ නායකත්වය ක්‍රියා නොකිරීම කිසිදිනක අපිට ඡන්දය දුන් ජනතාව අමතක කරන්නේ නැ.

ඒ වගේම අනාගත පවත්වනු ලබන පලාත් පාලන මැතිවරණයේදි ද එම අත්දැකීම විදින්නට අපේ පාක්ෂිකයින් කැමති වෙන්නේත් නැහ. ඒක නිසා අපේ ප්‍රාදේශිය නායකයින් ඉදිරි පලාත් පාලන මැතිවරණයේදි මහින්ද ජනාධිපතිතුමාගේ නායකත්වය සහ ආශිර්වාදය මත ඉදිරිපත් වෙන්නේ අනිවාර්යෙන්ම ශ්‍රීලංකා පොදු ජන පක්ෂය යටතේයි. ඒ අනුව අපි පොහොට්ටුව යටතේ තරග කරනවා’ යයි හිටපු ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍ය බැසීල් රාජපක්ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශ ගතවීමට පැය කිහිපයකට පෙර හිටපු පාලත් පාලන ආයතන ප්‍රධානින් කණ්ඩායමක් සමඟ පැවති සාකච්ඡාවකදි පැවසීය.

එහිදි පලාත් පාලන නියෝජිතයින් හිටපු අමාත්‍යවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් සුබ පතමින් ඉල්ලා සිටියේ, සුවය ලබා හැකි ඉක්මනින් දිවයිනට පැමිනෙන ලෙසයි. එහිදි ඔහු ප්‍රකාශ කර සිටියේ ‘මම පරක්කු වෙන තරමට ඕගොල්ලන්ගේ ඡන්දය ඉස්සර වෙයි. මම ඉක්මනින් එන තරමට ඕගොල්ලන්ගේ පලාත් පාලන ඡන්දය පරක්කු වෙයි” යන්න පැවසීය.

54 views

27 Comments to “මං පරක්කු වුනොත් ඡන්දය ඉක්මන් වෙයි.. මං ඉක්මන් වුනොත් ඡන්දය පරක්කු වෙයි.. පරන පරිප්පුව ආයිත් බෑ.. ස්ථිරවම මල් පොහොට්ටුවෙන්..”

  1. Yahapala says:

    අනේ කට තියන එකෙකුට බැරි උනානේ අහන්න “මම නාවොත්” මොකදවෙන්නේ කියලා

    • සිරි says:

      නාවොත් ඉතිං අමාරුවෙන් හරි ආප්ප සිරාගේ පස්සේ ගිහිං ඡන්දය ඉල්ලලා අපේ අය දිනලා ගිය පාර කාපු පරිප්පුවම කයි. දිනපු අය යට ඉදියප්, පැරදිච්ච ටිකට නගරාධිපති ප්‍රාදේශිය සභාවේ සභාපති උප සභාපති දෙවී, එතකොට ආයෙත් අපිට හුලං හිටං කියලා ඉන්න පුලුවන් තව අවුරුදු ගානක්.

    • ප්‍රගතිශීලියා says:

      ඔබ තුමාගේ තීරණය ඉතා නිවැරැදියි. ඩිව් ගුණසේකර, තිස්ස විතාන, වැනි වාමාංශික නායකින්ට වත් ජාතික ලැයිස්තුවේ ඉඩ නොදි කොහෙවත් යන පිරිසක් සහ ජනතාව ප්‍රතිකේෂ්ප කරපු පැරදිච්ච පිරිසක් නායකත්වය බලතල පාවිච්චි කොට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිය අගෝස්තුවේ යැව්වා.
      මෙදා පාර ඒ ගැටේට අහු නොවප් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛව ප්‍රගතිශීලි බලවේග එකතුව අපි අපේම පක්ෂයක් ගොඩනගා පලාත් පාලන ඡන්දය දිනා රට නැවත ගොඩනගමු.

    • Yahapala says:

      මම හිතන්නේ එහෙම ඇහුවනම් අපේ බැසිල් ලොක්ක කියාවි “ඔය ගොල්ල කැමති එක, මේ තුනෙන් මොන එකද” කියලා . එතකොට මාද්‍ය මල්ලිලා කියාවි “අපිට හමුදාපතිල කනේ පාර ගහනවට සර් කැමති නම් නෑවිත් ඉන්න” කියල .

  2. Joha Kothalawala says:

    ඉක්මනින් සුවය ලැබිලා අපේ මව්බිමටත් අපේ නව ජාතික බලවේගය සහ ශ්‍රීලංකා පොදු ජන පක්ෂය දිනවීමටත් ඒමට තුනුරුවන්ගේ සරණත් සියලු දෙවි රැකවරණයත් ලැබේවා.

  3. Dr. Wikramage. says:

    you are a great man for our Motherland after medical treatment comes soon. because your strategy much more needed for MR and our new party as well.

  4. පලාත් පාලන සංසදය says:

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ හරියාකාරව ක්‍රියාත්මක කිරීමටත් සම්මුති ආණ්ඩුවේ තක්කඩීන්ට අහු නොවි අපේ නව බලවේගය හරහා ඉතා ඉක්මනින් ප්‍රගතිශීලි ආණ්ඩුවක් මහින්ද ජනාධිපතිතුමා ගේ නායකත්වයයින් බිහිකිරීමටත් ඔබේ සේවය අත්‍යවශ්‍යයි , ඉක්මන් සුවය ඔබට ප්‍රාර්ථනා කරමු.

  5. jerome says:

    Well Said Sir,

  6. Champa says:

    Quote: “පසුගිය අගෝස්තු මහ මැතිවරණය අති දුෂ්කර වූත් කටුක අත්දැකීම්වලින් පිරි එකක්…..” Unquote:

    මේ කතාවට පොඩ්ඩක්වත් එකඟ නැහැ. ඇත්තම කිව්වා නම් මේක වැරදියි. අගෝස්තු 17 තිබ්බ මහා මැතිවරණය තමයි SLFP එක ලේසියෙන්ම ආසන දිනා ගත්ත මැතිවරණය. ඒකට හේතුව වේලාසනම මිනිස්සු සූදානම වෙලා ඉඳීම. දේශපාලකයන්ට ඇත්තටම කරන්න දෙයක් තිබුනේ නැහැ. තමන්ට නියම්ත ඉලක්කම විතරයි කියන්න තිබුනේ. චන්දෙ දෙන්න ඕන UPFA අපේක්ෂයන්ගේ නොම්මර වලට සමාජ ජාලා වෙබ් අඩවි වලින් මිනිස්සු ලොකු ප්‍රචාරයක් දුන්න. චන්දෙ දාන්න ඕනේ කාටද නැත්තේ කාටද කියන එක තීරණ කලේ මිනිස්සු. ඊට පස්සේ මුළු රට පුරාම ඒ තීරණ ලැව් ගින්නක් වගේ ප්‍රචාරය වුනා. ඉතිහාසයේ කිසිම මැතිවරනයකදී මිනිස්සු ඒ වගේ එකමුතු වෙලා සැලසුම් සහගත විදියට චන්දෙ දීලා නැහැ. දේශපාලකයන්ට කියන්න කිසි දෙයක් ඉතුරු වෙලා තිබුනේ නැහැ. මිනිස්සු තීරන අරගෙන තිබුනේ.

    UPFA එකට අසන 96ක් හම්බ වුනේ ශ්‍රීලංකා එක නිසා නෙමෙයි, විමල් නිසා. විමල්, දිනේෂ්, වාසු, උදය එකතු වෙලා “මහින්ද සුළඟ” (හෙවත් Bring Back Mahinda) කියල එකක් නොකරන්න, ඔච්චර ආසන ගණනක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අද තියෙන්නේ තනිකරම UNP ආණ්ඩුවක්. SLFP එකේ වැඩි දෙනෙක් එහෙනම් අද ගෙදර. එහෙම තමයි plan එක තිබුනේ. ජනාධිපතිවරණෙ දිනලා ඒ එක්කම මහා මැතිවරනෙත් තියලා (මට මතක හැටියට අප්‍රේල් විතර තමයි මුලින් තියන්න හිටියේ) SLFP එක හෝදලා දාන්නයි ආණ්ඩුව හැදුවේ. ඒක කරන්න බැරිවුනේ විමල් මහින්ද වෙනුවෙන් මහපාරට ගෙනාපු ජනගංගාව නිසා. ආණ්ඩුව බය වුනා අප්‍රේල් මාසේ චන්දෙ තිබ්බොත් අනිවාර්යයෙන්ම පරදිනවා කියලා. පෙබරවාරි ඉඳන් පටන් අරන් ජූනි මාසේ වෙනකොට නුගේගොඩ, රත්නපුර, නුවර, කුරුණෑගල, මාතර රැස්වීම් තියලා ඉවරත් වුනාට පස්සේ තමයි, ජූලි මාසේ මුල සතියේ ආණ්ඩුව මහමැතිවරණය ප්‍රකාශයට පත් කලේ. ඊට පස්සේ අනුරාධපුරේ (මහින්ද ආපු පලවෙනි රැස්වීම) සහ කුරුණෑගලත්, තව රැස්වීමක් අගෝස්තු 17ට හුඟක් කිට්ටු කරලා කොලොඹත් තිබුනා. හරියට කිව්වොත් මහා මැතිවරණය ප්‍රකාශයට පත් කලාට පස්සේ තිබ්බේ ප්‍රධාන රැස්වීම් දෙකයි. අනුරාධපුරෙයි, කුරුණෑගලයි. UPFA එකේ හැමෝම වගේ මේ දෙකට සහභාගී වුනා. මිනිස්සුන්ගේ අවධානය සහ සහභාගිත්වය වැඩිපුරම තිබුනේ මේ දෙකට.

    මහින්දව ආපහු බලයට අරන් එමු කියලා විමල් තමයි මහින්ද පැරදුනාට පස්සේ විස්සෝපෙන් කලකිරීමෙන් දුකෙන් හිටපු මිනිස්සුන්ට පණ දීලා මහින්ද වෙනුවෙන් පාරට අරගත්තේ. අගෝස්තු 17 මැතිවරණය තියනවා කියලා ආණ්ඩුව ජූලි මාසේ කිව්වහම UPFA එකට ලෑස්ති වෙන්න දෙයක් තිබුනේ නැහැ. ඒ වෙනකොට ව්මල්, දිනේෂ්, වාසු, උදය මිනිස්සුන්ව ඕනේ දේකට සූදානම් කරලා තිබුනේ. නැත්නම් ජූලි මාසේ ලැස්ති වෙන්න හැදුවා නම්, එහෙනම් මිනිස්සු ආපහු වරැද්ද ගන්නවා. එහෙනම් තනිකරම අවුල් ජාලයක් වෙනවා. UPFA ආණ්ඩුවක් හදා ගන්න බැරිවුනේ SLFP කාරයන්ගේ පාවාදීම් නිසා. දෙපැත්ත කාපු නිසා. තාමත් වැඩි දෙනෙක් එහෙමයි. දවල් මිගෙල් රෑ දනියෙල්.

    යහපාලන ආණ්ඩුව හුඟක් බලවත් වෙලා තිබුන එදා විමල්, දිනේෂ්, වාසු, උදය රට වෙනුවෙන් ඉදිරියට නොඑන්න, අද ඔය 96 කෑලිත් නැහැ. බැසිල්ට ඕනේ විදියට ඉතිහාසය වෙනස් කරන්න බැහැ. මහින්දව ආපහු ගේන්න “අතිදුෂ්කර, කටුක අත්දැකීම්” වින්දේ මේ හතර දෙනා. වැඩියෙන්ම විමල්. ශ්‍රීලංකා කාරයෝ කලේ රැස්වීම් වල වේදිකාවට ඇවිල්ල සිග්නල් ad එකට වගේ දත් සෙට් ටික පෙන්නලා මිනිස්සුන්ට මූණ පෙන්නපු එක. අගෝස්තු 17 මහමැතිවරණය දිනන්න UPFA ට හයියක් වුනේ SLFP එක නෙමෙයි. මේ හතර දෙනා. විමල්ලගේ රැස්වීම් වලට වැඩිපුරම ආවේ මධ්‍යම පන්තිය. විමල්ගේ කතාවල් ලංකාව පුරා පැතිරිලා ගියා. විමල් නොහිටින්න මහින්ද තාම ගෙදර. බැසිල් ඇමරිකාවේ. චමල් retire වෙලා. හැදෙන්න තිබුනේ ආයේ හොලවන්න බැරි තනිකර UNP ආණ්ඩුවක්. එදා විමල් කරපු දේ නොවෙන්න, අද ලංකාවක් නැහැ එහෙනම්. සිරිසේන ජනාධිපතිටත් රනිල් කරන්න හදපු හැමදේටම නාමිකව හරි එකඟ නොවෙන්න පණක් ආවේ විමල් නිසා. ආණ්ඩුවට එරෙහිව විමල් මිනිස්සුන්ව පාරට අරන් ආපහු නිසා. එදා රැස්වීම් වල විමල් බය නැතුව ආණ්ඩුවට පහර ගහපු නිසා, සිරිසේනගෙයි රනිල්ගෙයි දේශද්‍රෝහීකම් වලට විරෝධය පල කරපු නිසා, ආණ්ඩුවට කරන්න හිටපු හැමදේම කරන්න බැරිවුනා. ගිය අවුරුද්දේ සුද්දොත් එක්ක දෙමුහුන් යුධ අධිකරණයක් ගේන්න හදපු ආණ්ඩුවට අඩි ගානක් පස්සට යන්න වුනා. ආණ්ඩුවේ මතයට උඩින් ජනමතය ගෙනාවේ විමල්. ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි අද මිනිස්සු බය නැතුව ආණ්ඩුවට අභියෝග කරන්නේ.

    ඉස්සරහට එන ඡන්ද වලදීත් තමන් කරන්නේ මොකක්ද කියලා තීරණ කරන්නේ ජනතාව. දේශපාලකයන්ට තියෙන්නේ බලා ඉන්න.

    • සිරි says:

      අති දුෂ්කර හා කටුක ජනතාවගේ ඡන්දය නෙවි චම්පෝ, මෛත්‍රීය පක්ෂ නායකයා , ඡන්දයට ඔන්න මෙන්න කියලා මහා ජරා ප්‍රකාශ දෙකක් කලා මහින්ද ජනාධිපති තුමාට විරුද්ධව. පක්ෂ ලේකම් හා සංධාන ලේකම් අස්කලා, පක්ෂ මුලස්ථානයේ ඉබ්බා දැම්ම අන්තිමට ජාතික ලැයිස්තුවට කෙලියා,
      වැඩිය හිතන්න යන්නයි තරහ පිරිහිමන්නයි යන්නේ නැතිව ටිකක් බුද්ධිමත්ව ඒ ප්‍රකාශය දිහා බලන්න චම්පා මහත්තොයෝ. අපි දන්නවා ඔබතුමාගේ දේශපාලන දර්ශනය,

      • Champa says:

        Eka thamayi halo kiwwe SLFP eka paavalaa dunna kiyala.

        Paudgalika thrahavakuyi paudgalika tharagekuyi thiyenne kaa athareda kiyala mulu lankaavatama penavaa.

      • Champa says:

        Eaka thamayi halo eka peliyakin kiwwe SLFP eka paawalaa dunnaa kiyalaa.

        Paudgalika thrahawak saha paudgalika thrangayak thiyenne kaa athareda kiwalaa lankaawatama penawaa.

        Kawuru monawaa kalath, Gotabhayage eka vachana peliyak athi mulu ratema chinthanaya wenas karanna.

        Deshapaalakayek nowena nisaa Gotabhayata vena aramunu naha, aluthin image ekak hadaa ganna deyakuth naha, Mulu ratama garu karana kenek nisaa. Hithanna thiyenne rata gana witharai.

        Deshapaalakayanta rata kanna dunna athi. Rate eelanga naayakayaa venna one deshapalayen kuruwal vunu nathi, ratata habaawatama aadare karana Gotabhaya wage honda molayak.

    • සමරවික්‍රම says:

      චම්පා ඔයා හිතන්නේ ආප්පයත් එක්ක ආණ්ඩු හදන්න පුලුවන් කියලා නේ? ඒ ඔයාට හොඳටම වැරදිලා මිනිහා කවදාක්වත් රනිල් දාලා එන්නෙත් නැහ, මහින්ද එක්ක ආණ්ඩු හදන්නේත් නැහ, ටිකක් හොද සිහියෙන් කටයුතු කරන්න. මොකද ඔයාගේ සමහර ක්මෙන්ට්ස් හරිම අපුරුයි. ඉතා වටිනවා. ඒත් සමහර ඒවා අති පුද්ගලික හේතු,

      • Champa says:

        Machung Samarawickrema

        Ranil durvala vechacha velaawe Ranilva elavanna UPFA aanduvak pihituvanna rata wenuwen samagi velaa aandu balaya Ranilge athin ganna kiyalaa kiyapu eka, eka Option ekak witharayi.

        Eelangata mama kiwwa mama kathima option eka Gotabhaya aanduwata ekathu karagena Ranil rata paavaa dena gaman Gotabhaya lavva nathara karanna kiyalaa.

        Eelangata thiyena option eka President Sirisena kelin theerana aragena, thamange kandaayama kudaa vunath, Ranilge theerana walata ekanga novee rate paalana balaya thaman athata ganna kiyalaa. E nisaa oyaage comment eka thawaduratath mata adaala naha, e mokoda kiwwa nam, mama palaveni option eka athaaralaa daalaa ivara nisaa.

        Mage comments “ithaa watinawa” kiyalaa oyaa lawwa kiyawaa ganna mata “athi paudgalika hethuwak” athi wune kohomada?

        Yakaage wadakne, mama oyaage nama ahawweth adamayi. Kawadaavath nama dakalaavath naha. Ithin api athare kohomada athi paudgalika hethuwak hadune?

    • Vigrawansha says:

      Bambuwa thamayi ewelawe mahabanku horawa arskshakaranna gihin ranil anagaththa. Mahabanku horek nisa UNP ekata thaniwama anduwak hadanna thibunu awasthawa nathiwuna. Anika marithree chande parakku karapu nisa SLFP ekata wadi asana dinaganna labuna. Mahindath bayatama thamange pradeshayen nathiwa bahu asanayakwana kurunegalin illuwa.

      • Champa says:

        Your logic is so lame, it doesn’t warrant a reply because every idiot in the UNP knows that if it was not for Sirisena, Ranil will NEVER be in power.

        The only idiot who doesn’t realize that, is Sirisena.

        The same way, every idiot in the UNP knows that they could never be able to form a government without the help of Sirisena.

        It is Sirisena who gives the backbone to Ranil and the UNP.

    • Vajja says:

      Your facts may be correct; but don’t forget that Basil is a great organizer. If you don’t do your basic organizing in grass root level even the die hard member would not compel to vote due to so much other propaganda. If Basil is not there, the new party too would be another Mahajana Pakshaya

      • Champa says:

        Vajja

        I don’t care about anybody’s organizational skills. I made my comment based on the section of the speech I quoted which is totally misleading and unfair for the four true patriots who were instrumental in bringing Mahinda back in power. They were the people who mobilized the masses against the government to correct the mistake people made on the January 8.

    • Eraj says:

      Cannot agree with this. Wimal and Dinesh cannot deliver votes of their own. What was cast for the UPFA in August 2015 was the very same vote of the SLFP.

      • Champa says:

        What a joke. Those who voted at the general election were the people whom Wimal brought to the road after Mahinda’s defeat + SLFPers + a section of people from other parties + floating voters.

        Sirisena managed to discourage SLFP voters at the last moment. If my memory is correct voter turnout was only around 70 percent. If all the votes were from SLFPers, how do you explain the low voter turnout? The majority of the people who stayed at home were SLFPers. That’s the truth. They didn’t even come for Mahinda when they realized that Mahinda wouldn’t be appointed as the PM.

        Wimal has already proved what he is capable of. He drew a massive crowd without even Mahinda’s participation.

        The only problem with Wimal is, he is not ambitious. (Wimal, I hope you will read this. Please do the External Degree. Have you registered or not? If not, will you please? I saw some news about the stupid government blocking such avenues for further education in future. If so, we will look for other ways. Please improve your English. I told you this months ago).

  7. Aba says:

    We know that you are a highly capable man when it comes to diplomacy and tackling most difficult situations..
    We very well remember how you successfully tackled Indian Prime Minister his advisors and poiiticians when you went to dis cuss matters relating to our continuing success in crushing Ltte and you managed to stop India intervening in the war directly or indirectly! Even notorious Jayalalitha was silenced!
    When such a situation existed during JRs time, after tghe PARIPPU INCIDENT his so called most efficient and capable brother went to India to represent matters and tackle the situation he returned empty handed!

  8. sanath says:

    Paradunama apahu Americawata duwai

  9. සමන්ත says:

    ජයවේවා ශ්‍රීලංකා පොදු ජන පක්ෂට ………………..

  10. nanayakkara says:

    SRI LANKA PODUJANA PAKSHAYATA JAYAWEWA

Main News