මං පරිසරවේදියෙක් වුනේ ඉපදී මාස 06න්… ලෝකය පරිසරය ගැන හිතුවේ මට පස්සේ.. මගේ ඇටමිදුළුවලට පරිසර සංරක්‍ෂණය කැවිලා තිබෙන්නේ..

April 20, 2021 at 12:40 pm | lanka C news
මං පරිසරවේදියෙක් වුනේ ඉපදී මාස 06න්… ලෝකය පරිසරය ගැන හිතුවේ මට පස්සේ.. මගේ ඇටමිදුළුවලට පරිසර සංරක්‍ෂණය කැවිලා තිබෙන්නේ..

පරිසර සංරක්ෂණය වන ජීවී විශේෂය ගැන තම ඇට මිදුළුවල ජානවල ලේ මස් නහර වල ජාන වලට කා වැදී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එය තමන්ට ඇති වූයේ ඉපදී මාස හයක හයකින් බවත් තම පියා වූ හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා තමන් වනාන්තරයකට ගෙන ගිය නිසා බවද ඔහු පැවසීය.

ලෝකය ප‍්‍රධාන වශයෙන් පරිසරය ගැන අවධානය යොමු කිරීමටද පෙර තමන් පරිසරවේදියෙක් වූ බවත් ඒ මහතා කීය.

ජන හමුවක් අමතමින් විපක්‍ෂ නායකවරයා මෙම අදහස් පල කරන ලදී.

28,960 views

53 Comments to “මං පරිසරවේදියෙක් වුනේ ඉපදී මාස 06න්… ලෝකය පරිසරය ගැන හිතුවේ මට පස්සේ.. මගේ ඇටමිදුළුවලට පරිසර සංරක්‍ෂණය කැවිලා තිබෙන්නේ..”

  1. Assassin says:

    Muta neda ara katawath nathi amuthuma nahareyk thiyenwa kiwwe.

  2. වරදට දඬුවම නියතයි says:

    ඔය පිංපියාණන් තමයි පරිසරයේ ජිවත්වන කබරයින් සඳහා අහාර සැපයීම වෙනුවෙන් දැවැන්ත වැඩපිළිවෙලක් සකසා නිරෝගී තරුණ තරුණියන් 60,000 ක් ඒ සඳහා යෙදවූයේ. ඒ පිනෙන් තමයි පිංපියාණන්ගේ පරම්පරාව මෙතැනින්ම ඉවර වෙන්නේ.

  3. Donald Trunp says:

    ඒ කියන්නේ මූ නිදන් හාරන්න පටන් ගත්තේ මාස 6 න්ද.

    • MD says:

      පව් ඵහෙම නිධන් හාරපු කථා කියන්න ඵපා.ඵයා කලේ පොලොව හාරලා පස් ගැන සමීක්ෂණ කිරීමක්.ඵහෙම හාරනකොට හම්බුවුන පොඩි පොඩි පැරණි බඩු ටිකක් ගෙදර ගෙනිහින් ලස්සනට තියාගත්ත ඵකනේ?ඵ්ක වරදක්ද?

  4. හැපින්න says:

    චතුර සේසේනාරත්න පාර්ට් ටූ

  5. AL HAMBRA says:

    Low cast HINNAWA.

  6. HUKARIS says:

    Hondatama pissu thadha wela wagey.
    Dostara kenek hambuunanam Hondai, Dosthora Shafi hambunanam, Eta mirikala, wena pisso ipadenna ida thiyanne nehe sure.

  7. Priyakantha says:

    This is a mad case and he should be sent to lunatic asylum.

  8. Neha says:

    He s not suitable for Evan supermarket manager post.similar to chathura Senarathna dumbo

  9. සෙරෙප්පු සුප් says:

    පුතාණෝ මේ ඔට්ටු වෙන්නෙ රාජිත පුත් චතුරගෙ වාර්ථාව බිඳින්නද​?ඒක කරන්න නම් බැහැ මේ කපේදි.චතුරය මේ ලෝකෙ දැක්කෙ ඌ සංසේචනය වෙන්නත් කලින්.ඒ ගැන රෑ හීනෙන් රාජිතටත් කියල තිබුන.

Main News