මං පළාත් සභා ඡන්දෙට එනවා.. මට ඔ්න රජෙක් වගේ ඉන්න.. රෝසි මගේ දෙවැනි අම්මා වගේ..- චන්දිමාල් ජයසිංහ

April 11, 2021 at 10:02 pm | lanka C news
මං පළාත් සභා ඡන්දෙට එනවා.. මට ඔ්න රජෙක් වගේ ඉන්න.. රෝසි මගේ දෙවැනි අම්මා වගේ..- චන්දිමාල් ජයසිංහ

තමන් ඉදිරියේ දී දේශපාලනයට ඒමට බලාපොරොත්තුවෙන් සිටින බව රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරයි.

රෝසි සේනානායක මහත්මියගේ මැතිවරණ වලට තමන් උදව් කරන බවද, තමන්ට මෙම වෘත්තියට පැමිණීමට ඇය උදව් කළ බවත් ඇය තමන්ගේ දෙවැනි අම්මා වගේ බවත් ඔහු පවසයි.

ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි.

‘මට ඕනේ රජෙක් වගේ ඉන්න. ඒකට මට ඇති වෙන විදිහේ ගෙයක් හදනවා. ඒක මගේ සිහිනයක්’ යයිද ඔහු අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර ඇත.

84,504 views

44 Comments to “මං පළාත් සභා ඡන්දෙට එනවා.. මට ඔ්න රජෙක් වගේ ඉන්න.. රෝසි මගේ දෙවැනි අම්මා වගේ..- චන්දිමාල් ජයසිංහ”

  1. චූ මෙන්ද්‍ර says:

    ඉතා හොඳ අදහසක්. රජෙක් වගේ සිටීමට හැකි එකම ක්‍රමය දේශපාලනය තමයි. අවශ්‍ය නම් දෝලාව කරේ තියන් යන්න වහල්ලු ඔනෑ තරම් ඉන්නවා.

  2. Jagath says:

    නන්දසේනත් ජනාධිපති උනා එකේ ඔයා උඩින්ම දිනයි

    • ARA says:

      සජියා ජනපති උනානම් උබලට සතුටු වෙන්න තිබ්බා

  3. sajitha says:

    samanthabadrage golayek nisa wenta aethi.

  4. නාරිලතා says:

    පුතේ උඹෙි වැඩ නිකමි අමිමට වදින ඒවා, වගේ කියලා, කොන්ඩෙ කපද්දි බාබර් මල්ලි කිවිවා.

  5. Sepala Amarasingha says:

    රූප සුන්දරී තරගය මෙහෙයවන්න බැරි එකා දේදේශපාලනයට ආවොත් රටත් ඉවරයි

  6. Appuhami says:

    අනේද කියන්නේ දරැවෝ උබ විතරයි නොවැ අඩුවට හිටියේ
    ඔන්න ඔහේ වර බොල

Main News