මං පළාත් සභා ඡන්දෙට එනවා.. මට ඔ්න රජෙක් වගේ ඉන්න.. රෝසි මගේ දෙවැනි අම්මා වගේ..- චන්දිමාල් ජයසිංහ
April 11, 2021 at 10:02 pm | lanka C news
තමන් ඉදිරියේ දී දේශපාලනයට ඒමට බලාපොරොත්තුවෙන් සිටින බව රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරයි.
රෝසි සේනානායක මහත්මියගේ මැතිවරණ වලට තමන් උදව් කරන බවද, තමන්ට මෙම වෘත්තියට පැමිණීමට ඇය උදව් කළ බවත් ඇය තමන්ගේ දෙවැනි අම්මා වගේ බවත් ඔහු පවසයි.
ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි.
‘මට ඕනේ රජෙක් වගේ ඉන්න. ඒකට මට ඇති වෙන විදිහේ ගෙයක් හදනවා. ඒක මගේ සිහිනයක්’ යයිද ඔහු අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර ඇත.
උඹ වගේ එකෙක් ගෙ අඩුපාඩුව තිබ්බ…මොකද මංගල,සාගල..මේ ඔක්කොමගෙ ගල දැන් වේලිච්ච දර කෑලි වගේ..!
තෝ පළාත් සභා වට පක්ෂව වැඩ කලොත් හෝ හැඳිගැවිලාම යනවා. තොගේ සල්ලි වලින් පුළුවන් තරම් පළාත් සභා වලට විරුද්ධව ප්‍රචාර කරපං , උඹට ඊළඟ පාර පාර්ලිමේන්තුව ෂුවර්. මිනිස්සු ඔක්කොම (චන්දේ ඉල්ලන ඉන්න වුන් හැර) පලාත්සභාවලට විරුධයි.
රජෙක් වීමට අවශ්‍ය නම් පළාත් සභා ඡන්දෙට ඒමට අවශ්‍ය නැහැ, අංගොඩ පිස්සන් කොටුවට ඇතුල් වන්න ..බය නැතිව ඔබට රජ වෙන්න පුළුවනි. ඉන්දියාවේ රජීව් ගාන්ධි අපේ රටට බලෙන් පැටවූ පලාත්සභාවලට මුළු රටම විරුද්ධයි ..එය අපේ රටට අවශ්‍ය නැත එය අහෝසි කලයුතුයි
මේ වගේ මානසික පිස්සෝ
Good to hear his success.Soon find a honest girl and marry. Don’t forget Buddha’s main message is kalyanomitthrayo. Both Ranjan & Rosy are mittadushtika, so keep that in mind always.Helping Rosy with money for her political campaigns etc alright because she has helped him to find his feet but at a distance.He is wrong also telling foreign countries look after the poor well.The people are squeezed hard with income taxes etc.Who pays such taxes in our country.We all dodge it.So don’t blame governments.
තව එකක් කියන්නං..අහක් ඉන්න ගෑණුන්ට අම්ම කියන්න කලින් සළුවෙ තුත්තිරි ද බලල හිටහං…හැබයි උඹට එව්ව වැඩක් නැතිව ඇති..උඹත් ඒ වගේනෙ…!
දෙවියනේ ඡන්දෙට ඵන්නෙම රජෙක් වගේ ඉන්ඩ කියලා කිසිම ලැජ්ජාවක් බයක් නැතුව කතා කරන හැටි.දෙන්ඥංකෝ ඡන්දෙ
අපේ රටේ සමහර මෝඩ ජන්දදායකයෝ දේශපාලකයින් රජ වරු කිරීමට උත්සාහ කිරීමේ ප්‍රතිපල …සමහර පාලකයින්ගේ පුත්තු හැසිරෙන්නේ මේ රට ඔවුන්ගේ දෙමව්පියන්ගේ බුදලේ කියලා ..ඔවුන් සිතන්නේ ඔවුන් රජ පවුලේ කියලා …නැති රජ පෙළපත් ඇතිකරනවා …මහජන මුදල් වලින් සිදුකරන සියලුම project වලට ඔවුන්ගේ නම සදහන් පුවරු ගසා ගන්නේ ඒ නිසයි හරියට මේ වැඩ කරන්නේ ඔවුන්ගේ පුද්ගලික ධනයෙන් වගේ ..ලෝකයේ කිසිම රටක මේ වගේ පහත් වැඩ නැහැ රට තාමත් අගදයේ හැබැයි දේශපාලකයින්ගේ නම් සහිත පුවරු හැමතැනම …
He really need treatment. He has manic disorder. They always think one side of the life. They will not hesitate to do anything to achieve their goals.
He badly need treatment
ගොන්ජල ආපු එකේ උබලා වගේ පීයොත් එන්න බැරි කමක් නෑ….
පලාත් සභා එපා කියන එකේ කිසිම වැරැද්දක් නෑ… පේනවනේ බලාපොරොත්තුව….
ubat chande dei ballo nodakin manda manasikatwaya
මම දන්න තරමට මහින්ද අයියා ඔය සබ්ජෙක්ට් එකේ නැහැ. ලෝකයටම එපා වෙච්ච රනිල් ගාව ට්‍රයි එකක් දාලා බලපං. පොන්න පුකද දී ඉන්නැතුව ගිය උඩ.
හිවල්ලු හිකනල්ලු දේශපාලනේට එනවා …උන්ගේ ආදායම් වත්කම් උපයාගත් ආකාරය හරියටම හෙළි කරගත හැකි නීති නැති නිසා…හරිනම් රටේ පළමුව කල යුත්තේ හරියට බදු ආදායම් අයකරගත හැකි…නීති විරෝධී ආදායම් වත්කම් වලට නිසි දඬුවම් දෙන නීති ගෙන ඒමයි.
රජෙක් වගේ ඉන්නනම් ගෙයක් හදල වැඩක් නැහැ. හදන්න මාලිගවක්. වන්දි භට්ටයෝ නම් හොයාගන්න අමාරු වෙන එකක් නැහැ, ඕනෑම පක්ශෙකින් කුලියට ගන්න පුලුවන්. බිසෝවරුන් වුනත් කුලියට ගන්න පුලුවන්. හැබැයි ප්‍රශ්නෙ නම් මනාප ලබාගන්න එක තමයි. ලස්සන වෙන්න, සුදු වෙන්න හිතන සැලුන් ගානෙ රස්තියාදු වෙන මෝඩ ගෑනු ටික අන්දවාගත්තොත් මනපත් හරි. ජයවේවා !