මං පාර්ලිමේන්තුවේදී සරම උස්සා බහුතරේ පෙන්නුවා… මදිනම් හැමෝම ඔළුවෙන් හිටගෙන තුනෙන් දෙක පෙන්නනවා..
December 3, 2018 at 9:20 am | lanka C news
පාර්ලිමේන්තුවේදී තමන් සරම උස්සා බහුතරය පෙන්වූ බව එජාප පාර්ලිමේන්තු මන්ත්රි දිලිප් වෙදආරච්චි මහතා පවසයි.
එය මදිනම් සියළු දෙනා ඔළුවෙන් සිටගෙන තුනෙන් දෙක පෙන්වන්ට සූදානම් බවද ඔහු කියා සිටියේය.
තංගල්ලේදී පැවති එජාප ජන හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.
නූගත් මීහරක්ට හුරේ දමන යූඇන්පී ගොන් හරක් !!!
Gepostet von රට වෙනුවෙන් අපි am Sonntag, 2. Dezember 2018
සරම උස්සා තුනෙන් දෙක පෙන්නන එකාට කිසිවෙක් කිසිවක් කියන්නේ නැත.එහෙත් හැමෝම එහෙව් එකාගේ මෑණියන් වහන්සේ මතක් කරන්නේය.