මං පැරදුනාම ලග ඉන්න උං පැනලා දුවනවා.. මහින්ද පැරදුනාම යන යන තැන සෙනග පිරෙනවා.. චන්ද්රිකා හොරගොල්ලේ අඩි හප්පා බැණ වදිති.. ඉතිරි ටිකත් පැන දුවයි..
February 17, 2018 at 10:00 am | lanka C news
පැවති පළාත් පාලන මැතිවරණයේදී තමන් සංවිධායකත්වය දරන ලද අත්තනගල්ල ආසනයෙන් හා ගම්පහ දිස්ත්රික්කයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය ලද අන්ත පරාජය හේතුවෙන් හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය දැඩි ලෙස කෝපයටත් කලකිරීමටත් පත්ව සිටින බව වාර්තා වෙයි.
මැතිවරණ ප්රතිපල නිකුත් වීමටත් පෙර හොරගොල්ල වලවුව්යේ ගැවසුම් ඇයගේ ආධාරකරුවන් වැඩි දෙනෙකු එතැනින් ඉවත්ව ගොස් තිබූ අතර ප්රතිඵල ආ පසු හිටපු ජනාධිපතිනියගේ බැණ වැදීම් හේතුවෙන් අනෙක් පිරිසද ඉවත්ව ගොස් ඇත.
හිටපු ජනාධිපතිපතිවරියක වන තමන් පැරදුනාම ලග ඉන්න අනුත් පැන යන බවත් හිටපු ජනාධිපති මහින්ද පැරදුනු පසුද යන න තැන සෙනග පිරින බවත් පවසමින් ඇය බැණ වැදී තිබේ.
මේ අතර ඇයට සමිපතමයෙක් හා ඇය පවසා ඇත්තේ තමන් ඉදිරියේදී මෙරට සියළු දේපල විකුණා දමා විදෙස්ගත වීමට තීරණය කර ඇති බවයි.
මහින්ද කියන උතුම් නම ශ්රී ලංකාව විශාල අගාධයකට යොමුකළ මේ ගඳගහන චන්ද්රිකා කියන නමත් එක්ක එකපෙලට ලිවිය යුතු නැත. මේ රටේ බුධිමත් මිනිසුන් දන්නවා පිදිය යුත්තන් පුදන්නත්, ගැරහිය යුත්තන් අරහන්නත්.
ප්ලීස් ඕනෑ ලෝකෙකට මකබෑවෙනු.
Tharaha ganne nathuwa wides gathawana dinaya kalin kiyanna. Ethakota rate janathawata kiribath uyala, rathingna paththu karanna lahasthiwela inna puluwan. Wisheshayen Aththanagalla saha Gampaha janathawata.
අනේ මැඩම් අඬන්න එපා. ඕව ඔහොම තමයි. මහින්ද මහත්තයා පැරදිච්ච වෙලාවේ අපිත් මලා කියල අප්පච්චිවත් දාල ගියේ. පින් ඇමතිකම් අරන් අවුරුදු තුනක්ම හිටියේ. දැන් ඉතින් අපිටත් යන එන තැනක් නෑ. මැඩම් ලඟ මොනව හරි වැඩක් තියනවානම් කියන්න. ඕන දෙයක් ඒ විදියට කර දෙන්නම්. අපිට කන්න දෙනව නම්, බොන්න දෙනව නම්
You better get vanished as soon as possible and never to come back. You are criticising Sinhalese and Buddhist in public and in return you are begging for their votes. You are a bootlicker of Europeans and Ranils and disgraceful woman we ever had. Now you know who and what you are and please do not get involved in SL politics. You may go on your last journey in a country that you love most
Even in defeat Mahinada was graceful and left before sunrise. The three of you in Yahapalana were disgraceful in behavior.
You wanted to stay couple more years till the Chief Justice threw you out.
My3palan want to stay one more year.
Ponil is still hiding in temple trees from 10 February.
He can’t even reply to relevant questions by journalists who were invited.
Ponil cut short of that meeting by offering them tea.
Shameless assholes. The people have the right to treat assholes like you the way they have done.
me huchakkuwa nan sirimavonge daruwek wenna baa, espirithaledi Sirimavota daruwa maruwela
BANDARANAYAKA NAMA TA TH
APAHASAYAK WANA
OBA MOKAK HO RATA KATA
GIYOTH SRI LANKA WATA
THERUWAN SARANI
BAWANAWAK KARA GENA
EDIRI KETI KALAWATH
YANA THANAKATA YMAK KARAGANNA
Thavath Peechang Novee Yana thanakata maka bavilama pala, Thuk neddakin! Lankava Kewa Hathiree.
Get lost. You are expired…..
Your Sell by Date is Lapsed.
Go… find a young frustrated Diaspora guy who has energy shout at demonstrations opposite the SL Embassy in London and go and live with such a guy in your Mansion.
Damn disgraceful drunkard hoooooooooooo…
Meyage ammatai thaththatai sahodarayatai garu kireemak washayen meyata baninta epa. Paw.