මං පැරදුනාම ලග ඉන්න උං පැනලා දුවනවා.. මහින්ද පැරදුනාම යන යන තැන සෙනග පිරෙනවා.. චන්ද්‍රිකා හොරගොල්ලේ අඩි හප්පා බැණ වදිති.. ඉතිරි ටිකත් පැන දුවයි..
February 17, 2018 at 10:00 am | lanka C news
පැවති පළාත් පාලන මැතිවරණයේදී තමන් සංවිධායකත්වය දරන ලද අත්තනගල්ල ආසනයෙන් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලද අන්ත පරාජය හේතුවෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දැඩි ලෙස කෝපයටත් කලකිරීමටත් පත්ව සිටින බව වාර්තා වෙයි.
මැතිවරණ ප්‍රතිපල නිකුත් වීමටත් පෙර හොරගොල්ල වලවුව්යේ ගැවසුම් ඇයගේ ආධාරකරුවන් වැඩි දෙනෙකු එතැනින් ඉවත්ව ගොස් තිබූ අතර ප්‍රතිඵල ආ පසු හිටපු ජනාධිපතිනියගේ බැණ වැදීම් හේතුවෙන් අනෙක් පිරිසද ඉවත්ව ගොස් ඇත.
හිටපු ජනාධිපතිපතිවරියක වන තමන් පැරදුනාම ලග ඉන්න අනුත් පැන යන බවත් හිටපු ජනාධිපති මහින්ද පැරදුනු පසුද යන න තැන සෙනග පිරින බවත් පවසමින් ඇය බැණ වැදී තිබේ.
මේ අතර ඇයට සමිපතමයෙක් හා ඇය පවසා ඇත්තේ තමන් ඉදිරියේදී මෙරට සියළු දේපල විකුණා දමා විදෙස්ගත වීමට තීරණය කර ඇති බවයි.
පල පල ………. ආයෙත් කිසිම දවසක ලංකාවේ පස් පාගන්නවත් නොඑන්නම පල ……. ඒක නම් ලංකාවට කරන ලොකුම දෙයක්.
Kiss my arse bitch. We are sick of your shit
හාමුදුරුවරුන්ට චීවරධාරීන් කියන චන්ද්‍රිකාලා පාඩමක්!….චන්ද්‍රිකාට ආපසු එංගලන්තයට යෑමට සිදුවන දිනය වැඩි ඈතක නොවේ …
ඡන්දෙන් පැරදිලා නන්නත්තාර වෙලා, පස්ස බිම ඇනිලා
ඒත් තවමත් මුන්දගෙ වෛරයයි, ඊර්ෂ්‍යාවයි තියෙන්නෙ මහින්ද එක්ක.
චන්ද්‍රිකා නෝනෙ නාඩ හිටපන්!
කවුරු උඹව දාල ගියත් මම උඹ සමගයි.
චන්ද්‍රිකා මට, මම චන්ද්‍රිකාට!
Chandrika kiyanne lankawe hitapu narakama nayakayek. Habai itin methana Chandrikata dan bana bana comments dana godak aya e kale Chandrikata sahena kade giyapu kattiya Mahinda enna kalin. Oka thamai itin Paksha deshapalane kiyane