මං පොදු අපේක්‍ෂකය වුනේ එජාපයට රැවටිලා.. පස්සෙයි මට ඇත්ත තේරුණේ..ඉස්සර එජාපය හොරු නොවෙයි..- ජනාධිපති එජාපයේ සායම හෝදයි..

October 22, 2018 at 10:41 pm | lanka C news
මං පොදු අපේක්‍ෂකය වුනේ එජාපයට රැවටිලා.. පස්සෙයි මට ඇත්ත තේරුණේ..ඉස්සර එජාපය හොරු නොවෙයි..- ජනාධිපති එජාපයේ සායම හෝදයි..

‘පොදු අපේක්‍ෂකයා විදිහට 2014 නොවැම්බර් මාසෙ රාජපක්‍ෂ ආණ්ඩුවෙන් එලියට බැහැල එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක ජනාධිපතිවරණයට සන්දාන ගතවෙන කොට මම හිතාගෙන හිටියෙ ඩීඑස්ගෙ ඩඩ්ලිගෙ එක්සත් ජාතික පක්‍ෂයට තමයි මං එකතු වෙන්නෙ කියල.

ඩීඑස්ගෙ ඩඩිලිගෙ එක්සත් ජාතික පක්‍ෂය නොවන බව මට පස්සෙයි තේරුනේ’ යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඒ මහතා මේ බව සදහන් කලේ දිවංගත අගමැති ඩී.එස්. සේනානායක මහතාගේ ගුණ සැමරුම් උලෙලක් අමතමිනි.

173 views

49 Comments to “මං පොදු අපේක්‍ෂකය වුනේ එජාපයට රැවටිලා.. පස්සෙයි මට ඇත්ත තේරුණේ..ඉස්සර එජාපය හොරු නොවෙයි..- ජනාධිපති එජාපයේ සායම හෝදයි..”

  1. Hari says:

    Maywa thamaie kathawa MAMA DANE NAHA KEYUWA NAHA DUMINDATH KEYUWA NEA

  2. subash says:

    ethakota meya sahena kalayak desapalane kara kiyanawane. a karala thiyenne agaharu lokeda. polawe payagahala desapalne lankawe kara nam one kenekuta UNP eka adunaganta puluwan. oakata game basawen kiyanne ” kanta hithunama kabaragoyath thalagoya karagannawa” kiyala. muta pissu.

  3. තේ රුනේ දැන් තමයි - රෙද්ද පුරා විතරක් නෙවි බං ඕලුවෙයි මුනෙයි හැම තැනම.... says:

    තේ රුනේ දැන් තමයි – රෙද්ද පුරා විතරක් නෙවි බං ඕලුවෙයි මුනෙයි හැම තැනම….

  4. ratanapriya says:

    The President seems to have forgotten that SWRD Bandaranaike formed the SLFP because he disagreed with the policies of DS Senanayake’s UNP. By appreciating DS’ policies is the present leader of SLFP trying to show that the Present day SLFO ha deserted “Pancha Maha balavegaya”
    ?

  5. මෙයාට ජනාධිපති වෙන්න හැමෝගෙම උදව් ගන්න පුලුවන්. ජනාධිපති වෙලා හිතේ හැටියට ගහන්න, ගේම් ගහගන්න බැරිවෙනකොට බයිල ගහනවා. මෙයා බබා. මෙයා හරිම සුද්දවන්තයා.

Main News